Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Seylan-Cards-Concludes-Swipes-Surprises-Campaign-Sinhala-Final-LBN.jpg

1min90
සෙලාන් බැංකුව සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් ක්‍රියාවට නැංවූ ‘Swipes & Surprises’ ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. 2025 නත්තල් ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන, සෙලාන් බැංකුව සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් අගයමින් ඔවුන්ට අර්ථවත් ප්‍රතිලාභ තිළිණ කිරීම සඳහා දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. ‘Swipe and […]

03-Image-LBN.jpeg

1min90
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි සාමාජික සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී හි නුගේගොඩ ශාඛාව පසුගියදා ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි නව ස්ථානයක විවෘත කෙරිණි. මෙම ශාඛාව දැන් නො. 136/5, එස්. ඩී එස්. ජයසිංහ මාවත, නුගේගොඩ.යන ස්ථානයේ පිහිටා තිබේ. ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සමඟ වඩාත් විශිෂ්ට සේවාවක් පිරිනැමීමේ අරමුණින් මෙය සිදුකරන ලදි. නුගේගොඩ යනු […]

Image-Yang-Chaobin-CEO-of-Huawei-ICT-BG-announces-the-fulfillment-of-ITU-P2C-Pledge.jpg

1min220
ලොව පුරා රටවල් 80කට වැඩි ප්‍රමාණයක දුෂ්කර ප්‍රදේශයන්හි වෙසෙන මිලියන 170කට අධික පිරිසක් වෙත ඩිජිටල් සබඳතා ලබා දුන් බව Huawei සමාගම පසුගියදා නිවේදනය කරන ලදී. එහි විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) Partner2Connect (P2C) Digital Coalition යටතේ සිදු කරන ලද උත්සාහය ඉක්මවා යාමට Huawei සමත්ව තිබීමයි. Huawei ICT BG හි ප්‍රධාන විධායක නිලධාරී Yang […]

Capture-6.jpg

1min160
2026 පෙබරවාරි/මාර්තු, කොළඹදී: ශ්‍රී ලංකාවේ උපත ලද ආ කැපේලා කලාකරු hachajah, ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවති ආ කැපේලා වීඩියෝ සම්මාන උළෙලේදී (AVAs), සිය Mind Gag ආ කැපේලා සංගීත වීඩියෝව සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබුවේය. Best Electronic/Experimental Video සහ Best Indie Video යන කාණ්ඩ දෙක යටතේ ඔහුට එම සම්මාන ද්විත්වය හිමි විය. නූතන ආ […]

Capture-5.jpg

1min70
පසුගිය වසරේ නොවැම්බර් අගභාගයේ ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් දේපොළ හානි සිදුවූ HNB Finance PLC හි කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිය නිවාස යළි පිළිසකර කර ගැනීම සඳහා වූ මූල්‍ය පරිත්‍යාග ප්‍රදානය කිරීමක් පසුගියදා සිදු කෙරිණ. දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ HNB Finance PLC කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් 207 දෙනෙකු සඳහා අදියර දෙකක් යටතේ සහන ලබා […]

Capture-4.jpg

1min90
ක්‍රිප්ටෝ වෙළෙඳපොළේ Crypto Fear and Greed Index පෙර කවරදාකවත් නොවූ මට්ටමකින් පහත වැටී ඇති අතර, බිට්කොයින් (Bitcoin) අගය ද එහි උපරිම මට්ටම්වල සිට තියුණු පසුබෑමකට ලක්වෙමින් පවතී. වෙළෙඳපොළේ පවතින මෙම තත්ත්වය හමුවේ, ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ හුවමාරුව වන Bybit පෙන්වා දෙන්නේ, අවිනිශ්චිත කාලසීමාවන්හිදී ආයෝජකයින්ට ස්ථාවරත්වය, විනිවිදභාවය සහ අඛණ්ඩ ආදායම් මාර්ග හිමිවිය යුතු බවයි. වෙළෙඳපොළ උච්චාවචනයන් […]

A-LBN.jpg

1min490
ඊගල් සමුහ ව්‍යාපාරයට අනුබද්ධ Embilipitiya Stores Tool & Ceramic Manufacturing පෞද්ගලික සමාගමේ පළමු සෙරමික් සනීපාරක්ෂක නිපැයුම් හා ටයිල් ප්‍රදර්ශනාගාරය Eagle Bath Ware නමින් ඇඹිලිපිටිය නගරයේදී විවෘත විය. ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ලෙස ඇඹිලිපිටිය නගර මධ්‍යයේ පිහිටි මෙම ප්‍රදර්ශනාගාරයෙන් පාරිභෝගිකයන්ට තම අවශ්‍යතාවලට හා මුදලට ගැළැපෙන පරිදි ඉහළ ප්‍රමිතියෙන් සපිරි විවිධ මාදිලිවල නාන කාමර කට්ටල, ටයිල් […]

A.jpg

1min520
මෙරට සෙරමික් සනීපාරක්ෂක නිපැයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Embilipitiya Stores Tool & Ceramic Manufacturing පෞද්ගලික සමාගම සිය සෙරමික් කර්මාන්ත ශාලාවේ මාසික නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට මෙතෙක් වර්ග අඩි 100,000ක නිෂ්පාදන බිම් ප්‍රමාණයකට හිමිකම් කී කර්මාන්ත ශාලාව වර්ග අඩි 145,000 දක්වා 45%කින් පුළුල් කර ඇත. ඒ අනුව මාසිකව නිෂ්පාදනය කරන නාන කාමර කට්ටල 3,500 කට්ටල 5,000 දක්වා […]

Image-DFCC-YT-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන DFCC බැංකුව, සිය නිල YouTube නාලිකාව හරහා ගනුදෙනුකාරභවතුන් සමඟ පවතින සබඳතාව තවදුරටත් තහවුරු කරමින් සුවිශේෂී ගමනක නිරතව සිටියි. නූතන මූල්‍ය සංවාද වැඩි වශයෙන් ඩිජිටල් වේදිකා වෙත යොමු වෙමින් පවතින යුගයක, DFCC බැංකුව සිය YouTube නාලිකාව හුදෙක් ප්‍රචාරණ මෙවලමක් ලෙස නොව, ජනතාවට ප්‍රායෝගික මූල්‍ය දැනුම ලබා දෙන කේන්ද්‍රස්ථානයක් ලෙස […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව