Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

TEG-Group-LBN.jpg

2min420
      Tropicoir Lanka (Pvt) Ltd, Euro Substrates (Pvt) Ltd, සහ Growrite Substrates (Pvt) Ltd යන ආයතනවලින් සමන්විත, තිරසාර නවෝත්පාදන පුරෝගාමියෙකු වන TEG සමූහය සිය 25 වන සංවත්සරය සැමරීම පිළිබඳ ව සාඩම්බර නිවේදනය කරයි.  1998 වසරේ දී ආරම්භ කෙරුණු Tropicoir Lanka (Pvt) Ltd සමාගම මගින් පොල් ලෙලි උපයෝගී කරගනිමින් පරිසර හිතකාමී උපස්තර නිෂ්පාදන ලොව […]

Nations-Trust-Bank-extends-We-Transfer-More-Than-Money-remittance-initiative-LBN.jpg

1min410
      නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ක්‍රියාවට නැංවූ “ගනුදෙනුවකට එහා ගිය සබැඳියාවක්” ප්‍රේෂණ ප්‍රවර්ධන වැඩසටහන 2023 දෙසැම්බර් මස අවසානය දක්වා දීර්ඝ කර තිබේ. ගනුදෙනුකරුවන් වෙතින් ලැබුණු ප්‍රතිචාර සහ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙම තීරණය ගෙන ඇත. මෙම වැඩසටහන මගින්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රේෂණ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන්ට සුපිරි වෙළඳසැල් වෙතින් තෑගි වවුචර දිනාගැනීමට […]

CINEC.jpg

1min480
      මාළඹේ CINES CAMPUSහි පැසි පන්දු ශූරයන් විිසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සංවිධානය කළ “J Pura 3×3 Ballers Unleashed” පැසි පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගන්නා ලදී. මේ තරගාවලිය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල 21ක පැසි පන්දු කණ්ඩායම් සහභාගී වූ අතර අවසන් වටය සඳහා මාළඹේ CINES CAMPUS සහ NSBM හරිත විශ්ව […]

KHP_0306_resized_20230726_033945040-LBN.jpg

1min470
      ඉන්දියාව, ශ්‍රීලංකාව, පාකිස්තනය,බංග්ලාදේශය, වියට්නාමය, චීනය, කොරියාව, ඉන්දුනීසියාව, තායිවානය, තායිලන්තය, අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් 11කට වැඩි ජාත්‍යන්තර ප්‍රදර්ශකයින්   සමස්ත රෙදිපිළි ක්‍රියාවලිය නියෝජනය කරන සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් අන්තර් ක්‍රියාකාරී ව්‍යාපාරික සංසදය – WGSN, Cotton USA සහ තවත් සමාගම් රැසක් ගෝලීය දැනුම බෙදාහදා ගන්නා වේදිකාවක් ඉන්ටෙක්ස් ජාත්‍යන්තර රෙදිපිළි අමුද්‍රව්‍ය ප්‍රදර්ශනය යළි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය ලබන […]

Image-final-LBN.jpg

1min610
      2023 ජූලි 25, කොළඹ: රිට්ස්බරි, ‘මව්බිමට වීරයෙක්’ වැඩසටහන මඟින් සවිබල ගැන්වූ 13 දෙනෙකුගෙන් යුත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්  පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත් වූ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී වාර්තාගත ජයග්‍රහණ කිහිපයක් සනිටුහන් කිරීමට සමත් විය. ආසියානු මලල ක්‍රීඩා සංගමය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ මීටර 800 කාන්තා ධාවන ඉසව්ව විනාඩි 2.00.66 […]

Sanasa.jpg

1min1030
      ඉන්දියාවේ National Award for Excellence in Mumbai ආයතනය විසින් සංවිධානය කරන ලද National Award of Excellence 2023 සම්මාන උළෙලේ Emerging Brand of the Year 2023 සම්මානය සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් විසින් දිනා ගන්නා ලදී. ඉන්දියාවේ මුම්බායිහි පැවැත්වුණු මෙම සම්මාන උළෙලේදී ලෝකයේ ප්‍රධාන පෙළේ ආයතන රාශියක් සම්මානයට පාත්‍ර විය. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් මෙරට ප්‍රමුඛ […]

Brand-Finance-2023-1-LBN.jpg

1min410
      කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබලතම බැංකු සන්නාමය ලෙස අඛණ්ඩව සිව්වන වසරටත් ශ්‍රේණිගත කර ඇති අතර, ලොව ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම තක්සේරු උපදේශක ආයතනය වන ‘බ‍්‍ර‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’ විසින් සමස්තයක් ලෙස මෙරට දෙවැනි ශක්තිමත් සන්නාමය ලෙසටද ශ්‍රේණිගත කර ඇත. ශ‍්‍රී ලංකාවේ වටිනාම සහ ශක්තිමත්ම සන්නාම 100 පිළිබඳ නිකුත් කර ඇති 2023 ‘බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්’ වාර්තාවෙහි, කොමර්ෂල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව