Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-LBN.jpg

1min540
      දිස්ත්‍රික් තුනක වැව් 3ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගිවිසුම් ගතවෙයි අතීත උරුමයන් අනාගත පරපුර වෙත සුරැකිව දායාද කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය පෝෂණය කිරීම උදෙසා වන සම්පත් බැංකුවේ වැවට ජීවයක් සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් සුවිසල් සංධිස්ථානයක් පසුගියදා සනිටුහන් කරනු ලැබීය. ඒ අභාවයට යමින් පවතින කොහොඹගස්වැව, කුඹුරුපිටිය හා ලේනදිවුල්වැව යන වාරි […]

TikTok.png

1min670
      කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, නිර්මාණකරුවන් සවිබල ගැන්වීමට සහ ස්වයං ප‍්‍රකාශනය සඳහා ආකර්ෂණීය අවස්ථා ලබා දීමට නිර්මාණය කර ඇති නව්‍ය ආකෘතියක් වන text posts දියත් කිරීම පිළිබඳව නිවේදනය කළේය. Text posts සමඟින්, TikTok අන්තර්ගත නිර්මාණකරණයේ සීමාවන් පුළුල් කරමින් එහි නිර්මාණශීලී ප‍්‍රජාවට ඔවුන්ගේ කථා, කවි, කෑම වට්ටෝරු සහ අනෙකුත් ලිඛිත අන්තර්ගතයන් […]

WhatsApp-Image-2023-08-03-at-8.38.26-AM-1-LBN.jpeg

1min650
      ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩ නැගීමේ වැඩසටහන යටතේ අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංචිත තෝරා ගැනීම පසුගියදා සිදු කෙරිණි. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති […]

pexels-jiyoung-kim-4513940.jpg

1min1130
      ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන  අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් සමාගම ජාතික ඉදිකිරීම් සම්මාන උළෙලේදී උතුරු මැද පළාතේ මිලියන 20 – මිලියන 40 ව්‍යාපෘති කාණ්ඩයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. පොළොන්නරුව නිවාඩු නිකේතනය ඉදි කිරීම උදෙසා අබේවර්ධන කන්ස්ට්‍රක්ෂන්ස් ආයතනයට මෙම සම්මානය හිමි විය. සම්මාන උළෙල නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් […]

DSC_0385-LBN.jpg

1min350
      ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දිවයිනේ දසත විසිරි සිටින ඛනිජ අපනයනකරුවන්ගේ ඒකාබද්ධතාවයෙන් යුතුව නව වාණිජ මණ්ඩලයක් පසුගියදා ස්ථාපිත කළ බව එම වාණිජ මණ්ඩලය නිවේදනය කරයි. ඛනිජ අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය (The Chamber of Mineral Exporters -CME Chamber) නම් වු මෙම නව වාණිජ මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ […]

CKBP-Kandy-04-LBN.jpg

1min520
      සිය ජනප‍්‍රිය ‘Is cooking’ ප‍්‍රවර්ධන වැඩසටහන සමඟින් කෝක් කොත්තු බීට් සාදයේ තවත් වැඩසටහනක් පසුගියදා මහනුවරදී සාර්ථකව නිමාවට පත් විය. මියුරු සංගීතයෙන් සහ ප‍්‍රණීත කොත්තු වර්ග වලින් රසවත් වූ මෙම වින්දනීය සැණකෙලිය පසුගිය ජූලි 29 වන සෙනසුරාදා දින කුණ්ඩසාලේ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක ජාතික පාසල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර ප‍්‍රවේශපත‍්‍ර ලෙස කොකා-කෝලා බෝතල්වල ලේබල් ඉදිරිපත් කරමින් […]

01-LBN.jpg

1min780
      ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන McLarens Lubricants, සුවිශේෂී Oil Mart දාමයක් වන McMart සංකල්පය මෙරටට හඳුන්වාදීම සඳහා ඔවුන්ගේ ප්‍රමුඛ පෙළේ අලෙවි නියෝජිතයින් සමඟ ඇතිකරගනු ලැබූ හවුල්කාරිත්වය පිළිබඳව පසුගියදා නිවේදනය කරන ලදී. පාරිභෝගිකයින්ට මෝටර් රථ ලිහිසි තෙල් නිෂ්පාදන සඳහා අසමසම අත්දැකීමක් ලබාදීමේ අරමුණ සමඟින් McLarens Lubricants සිය සමාරම්භක අලෙවිසැල් රත්මලාන, කඩවත, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව