Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

THREE-SINHA-LBN.jpg

1min390
      පාසල් රගර් ක්‍රීඩාවේ ඉදිරි පෙළ ප්‍රමුඛයෙකු වන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය විසින් පසුගියදා කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාවේ රෝලර් ඩෝ නිෂ්පාදනයේ පුරෝගාමියා වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය මීට පෙරද කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායම සදහා විවිධාකාරයේ අනුග්‍රාහකත්ව පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ […]

SANASA-GENERAL-LBN.jpg

1min570
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීය රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සිය 80 වැනි ශාකාව පසුගියදා කුරුණෑගල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. අංක 7A, සවුත් සර්කියුලර් මාවත, කුරුණෑගල යන ලිපිනයේ පිහිටි මෙම නව ශාකාව කුරුණෑගල නගරයේ පිහිටි දෙවන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ශාකාව වීම සුවිශේෂ වේ. නව ශාකාව විවෘත කිරීමේ උත්සවයට සණස […]

GGGI-partnership-LBN.jpg

1min420
      තිරසාර මූල්‍ය මූලාරම්භයන් පිළිබඳ ප‍්‍රමුඛ පෙළ ජාත්‍යන්තර අන්තර් රාජ්‍ය තාක්ෂණික උපදේශකයෙකු වන සෝල් නුවර මූලස්ථාන කරගත් ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute – GGGI) සමඟ කොමර්ෂල් බැංකුව සන්ධිස්ථානාත්මක ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම ආයතන දෙක විසින් අනුමත කරන ලද අවබෝධතා ගිවිසුම තිරසාර මූල්‍ය සහයෝගීතා වැඩසටහනක් සඳහා වේදිකාව සකසන අතර ශ‍්‍රී […]

Image-1-LBN.jpeg

1min330
      සාඩම්බර ශ්‍රී ලාංකේය රෙදි සේදුම් සන්නාමයක් වන DIVA, Women in Management (WIM) සමඟ එක්ව, කාන්තා ව්‍යවසායකයින්ට සහය දීමේ අරමුණ ඇතිව ‘DIVA දෑතට දිරියක්’ මුල පිරීම දියත් ක‍ර ඇත. ව්‍යාපාර සඳහා කාන්තාවන්ට අවශ්‍ය වන ව්‍යාපාරික දැනුම, සුවිශේෂී ව්‍යවසායකත්ව පුහුණු සැසි හරහා ලබා දෙමින් ඔවුන්ගෙ සංවර්ධනය හා දියුණුව මේ තුළින් ඉහළ නංවයි.  විශේෂිත ව්‍යවසායකත්ව […]

SUN-Awards-Photo-Collage-LBN.jpg

1min330
      විවිධාංගීකරණ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී 2022/23 මූල්‍ය වර්ෂය තුළ ඔවුන්ගේ හොඳම කාර්ය සාධනය වාර්තා කළ සේවකයින්ව මෑතකදී පැවති SUN Awards සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කරන ලදී. සෞඛ්‍ය ආරක්ෂණ, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර යන සන්ෂයින් සමූහයේ ව්‍යාපාරික අංශ තුන විසින් ‘’Dare to Dream’’ යන තේමාව යටතේ මෙම සම්මාන උළෙල පවත්වන […]

Chandrika-Chathurani-Vogue-Tex-LBN.jpg

1min1170
      ඇඟළුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ක්ෂේත්‍රයේ විශාලතම පංගුව නියෝජනය කරන අතර මෙරට ශ්‍රම බලකායෙන් 10%කට ආසන්න පිරිසක් ඇඟළුම් කර්මාන්තය හා සම්බන්ධ වී සිටී. එමෙන්ම ඇඟළුම් කර්මාන්තය මෙරට කාන්තා සේවා නියුක්තියෙහි හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ මෙම කර්මාන්තයට සම්බන්ධ වී සිටින ශ්‍රම බලකායෙන් 80%ක පිරිසක් කාන්තා ශ්‍රමිකයින් වන බැවිනි. ඇඟලුම් කර්මාන්තයේ ව්‍යාප්තිය […]

Image-01-LBN.jpg

1min560
      ප‍්‍රමුඛ පෙළේ කාර්මික විසඳුම් සැපයුම්කරුවෙකු වන Hayleys Aventura (හේලීස් ඇවෙන්චුරා) සිය ගෝලීය හවුල්කාර ජාලයත් සමඟ එක්ව ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් සැපයීම තව තවත් පුළුල් කරන බව නිවේදනය කරයි. එමඟින් ශ‍්‍රී ලාංකේය ව්‍යවසායයන්ට උසස් තත්වයේ ද්‍රව්‍ය හැසිරවීමේ ක‍්‍රමවේද, ගබඩාකරණ විසඳුම් සහ බර මැනීමේ විසදුම් එකම ස්ථානයකින් ලබා ගැනීමේ […]

Samsung-18.07.2023-LBN.jpg

1min380
      ඔබ මෙතෙක් Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතනයෙන් පමණක් අත්දුටු beta phase තවදුරටත් පුළුල් කරමින් සැම්සුන් Galaxy Enhance-X app දැන් සැම්සුන් ප‍්‍රිමියර් Galaxy ස්මාර්ට් ජංගම දුරකතන රැසක් වෙත ලබා ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. ඡායාරූප සංස්කරණය කිරීමේ නවතම යෙදුම වන මෙය තමන්ගේ ඡායාරූප තමන්ට කැමති අයුරින් සකස් කර ගැනීමට හා ප‍්‍රතිනිර්මාණය කර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව