Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Logo-Grade-5-LBN.jpg

1min390
      පළමු සම්මන්ත්‍රණය අගෝස්තු 20 දා මාතර – කඹුරුපිටියේද දැනුමෙන් සවිමත් අනාගත පරපුරක් දැයට දායාද කිරීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවන සම්පත් බැංකුව 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් දැනුමින් පෝෂණය කරනු වස් 5 වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මෙවරද පැවැත්වීමට කටයුතු යොදා ඇත. දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපනයේ වැදගත්කම හඳුනාගත් බැංකුවක් ලෙස සම්පත් බැංකුව […]

Capture-3-Copy-LBN.jpg

1min460
      මෙරට ව්‍යාපාරික ප්‍රජාව අතර ජාත්‍යන්තර වෙළෙඳාම තවදුරටත් ප්‍රබෝධමත් කිරීම සඳහා ඉන්ටෙක්ස් -2023 යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. මෙම ප්‍රදර්ශනය අද ආරම්භ වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දීය මහකොමසාරිස් ආචාර්ය සත්‍යජාල් පාණ්ඩේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක ආචාර්ය කිංග්ස්ලි බර්නාඩ් ගෞරවනීය අමුත්තා ලෙස සහභාගි […]

IMAGE-1-LBN-1.jpeg

1min720
      ඕස්‍ට්‍රේලියානු රජය අනුග්‍රහය දක්වන අන්තර්කරණීය වර්ධනයක් උදෙසා වූ නිපුණතා වැඩසටහන (S4IG) අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය සහිතව උතුරු මැද පළාතේ තරුණ තරුණියන්ට සංචාරක කර්මාන්තයට හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට අදාළ කුසලතා හා දක්ෂතා වර්ධනය කිරීම මගින් එම තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර ගැනීමට සහයෝගය දක්වයි. එහි ඉදිරි පියවරක් ලෙස පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවේ ඕස්‍ට්‍රේලියානු […]

SANASA-LIFE-LBN.jpg

1min580
      රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාමයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් තම සේවක මණ්ඩලයේ අභිවෘද්ධිය උදෙසා මානව සම්පත් හා ස්ථාපිත කිරීම් දෙපාර්තමේන්තුව සහ මානව සම්පත් පුහුණු හා සංවර්ධන දෙපාර්තමේන්තුව එක් වී එළිමහන් සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි. ආයතනයේ අලෙවි බලකාය සහ ආයතනයේ නිලධාරීන් අභිප්‍රේරණය කරමින් ඉදිරි සැළසුම් කරා ජයග්‍රාහීව යෑමට අවශ්‍ය දැනුම සැපයීම, ආකල්ප […]

UNI422187-LBN.jpg

1min510
      රටේ ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වීමත් සමග දරුවන් ඇතුළු මිලියන 3.9 පමණ ජන ප්‍රජාවකට ප්‍රමාණවත් තරමින් ආහාර සපයා ගැනීමට නොහැකි වී ඇති අතර, ළමුන් මිලියන 4.8 ක් පමණ සංඛ්‍යාවකට සිය අධ්‍යාපන කටයුතු නිසියාකාරව පවත්වාගෙන යාම මහත් දුෂ්කර වී තිබේ. ප්‍රවෘත්ති නිවේදනය කොළඹ/ කත්මණ්ඩු, 2023 අගෝස්තු 08: UNICEF හි දකුණු ආසියානු කලාපීය […]

Nawaloka-Hospitals-home-nursing-care-LBN.jpg

1min670
      ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික සුව සේවා අංශයේ පුරෝගාමියෙකු වන නවලෝක රෝහල් සමූහය සිය විශේෂඥ, ගුණාත්මක සහ හෘදයාංගම සෞඛ්‍ය සත්කාර සේවාවන්හි ඉදිරි පියවරක් තබමින් සිය Home care සේවාව තව තවත් පුළුල් කරයි. නවලෝක රෝහල් සමූහයෙහි මෙම සුවිශේෂී සත්කාර සේවා පැකේජය රෝගියාව ස්නානය කිරීම සහ ඇඳුම් ඇන්ඳවීම වැනි දෛනික කටයුතු වල පටන් සංකීර්ණ සෞඛ්‍ය අවශ්‍යතා […]

Metaverse-with-DFCC-Galaxy-LBN.jpg

1min550
      DFCC බැංකුව පසුගියදා DFCC Galaxy දියත් කරමින්, Metaverse තුළ Virtual ශාඛාවක් විවෘත කළ ප්‍රථම ශ්‍රී ලාංකික බැංකුව බවට පත් විය. මෙය ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ තවත් පෙරළිකාරී හා පුරෝගාමී පියවරක් වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට තම බැංකු සේවා අවශ්‍යතා සපුරාගැනීම සඳහා නවතම අත්දැකීමක් සහ ක්‍රමවේදයක් හිමි වේ. DFCC Galaxy මගින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව