Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

IMG_2549-1-copy-LBN.jpg

2min390
      මෙරට ප්‍රමුඛතම පාරිභෝගික සන්නාමයක් වන Prima KottuMee, සන්නාම නව්‍යකරණයක් හරහා එහි රස ගුණ සපිරි චමත්කාරමත්  බව  නව තලයකට ඔසවා තැබීය. නව්‍යකරණයින් තුළින් පාරිභෝගික ආකර්ෂණය හා ආදරය දිනාගත් සන්නාමයක් වන Prima KottuMee ශ්‍රී ලංකාවේ මෙන් ම විදේශයන්හි ද සුවහසක් පාරිභෝගික ජනතාව වෙත විනෝදාස්වාදය ලබා දෙමින්, සිය Hot & Spicy ගමන් මඟ උත්කර්ෂවත් අයුරුන් […]

1.jpg

1min400
      ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ්, තම සමාගමට අයත් ඉඩමක නවතම පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ල ජා-ඇල ප‍්‍රදේශයේදී විවෘත කර ඇත. කාර්යබහුල තදාසන්න ප‍්‍රදේශයක විවෘත කරන ලද මෙම නව හරිත ශාඛාව මගින් පාරිභෝගිකයින්ට වැඩි දියුණු කළ අත්දැකීමක් ලබාදෙන අතරම සමාගමේ තිරසාර ඉලක්කයන් සපුරා ගැනීමද සිදුකරණු ලබයි. රුපියල් මිලියන 180ක ආයෝජනයකින් […]

Image-01-LBN.jpeg

1min430
      දිස්ත‍්‍රික්ක 6ක පාසල් 13ක පාසල් දරුවන් 700කට පෝෂ්‍යදායී දිවා ආහාර සැපයීම 2023 වසරේ සමාජය හා පරිසරය කේන්ද්‍ර කරගනිමින් කරන වැඩසටහන් පෙළක පළමුවැන්නයි Hayleys සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Haycarb PLC සිය 50 වැනි සංවත්සර සැමරුම් මාලාව මාදම්පේ, බඩල්ගම, වේවැල්¥ව, කළුතර, මහියංගනය, පදවිය සහ මඩකලපුව යන ප‍්‍රදේශ වල පාසල් 13ක සිසුන් 700කට පෝෂ්‍යදායී දහවල් ආහාර […]

Chief-Information-Officer-Mohamed-Kiyasudeen-LBN.jpg

1min540
      අමානා බැංකුව යළිත් වරක් ISO/IEC 27001:2013 සහතිකකරණය තහවුරු කරගැනීමට පසුගියදා සමත් විය. ලොව පිළිගත් සහතිකකරණයක් වන මෙය පිරිනමනු ලබන්නේ තොරතුරුවල ආරක්ෂාව සම්බන්ධ ඇගයීමක් වශයෙනි. United Kingdom Accreditation Service (UKAS) නියෝජනය කරමින් මෙරටදී ISO සහතිකරණයන් පිරිනමන Bureau Veritas Sri Lanka විසින් සිදුකරන ලද ස්වාධීන හා පරිපූර්ණ විශ්ලේෂණයකින් අනතුරුව, අමානා බැංකුව වෙත හිමි වී […]

2021_Sustainability_Report_Thumb728-LBN.jpg

1min360
      අතිනවීන තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා ගෝලීය ප‍්‍රමුඛයෙකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, සිය 2023 තිරසාර වාර්තාව නිකුත් කළේය. මෙම විශේෂ වාර්තාව මගින් සැම්සුන් හි තිරසාර උපායමාර්ග සහ මිනිසුන්, ලෝකය සහ මූලධර්ම යන වැදගත් අංශ තුනක් හරහා ලබා ගත් කැපී පෙනෙන ජයග‍්‍රහණ පිළිබඳ සවිස්තරාත්මක දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. මෙම 2023 වාර්තාව මගින් 2022 සැප්තැම්බර් මාසයේදී […]

Image-2-Awareness-Session-for-Students-LBN.jpg

1min1340
      මෙරට දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය භයානක ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී සංගමය පවසයි. මේ අතරින් වැඩි වශයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී සිටින්නේ වයස අවුරුදු 11ත් 16ත් අතර දරුවන් බව ඔවුන් පෙන්වා දී තිබේ. එමෙන්ම මෙරට බරපතළම ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් වන්නේ වයස අවුරුදු 16ත් 25ත් අතර තරුණ තරුණියන් […]

LMD-Most-Respected-Entities-in-Sri-Lanka-2023-LBN.jpg

1min380
      LMD සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ආයතන ශ්‍රේණිගත කිරීම්වලදී කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය බැංකුව ලෙසත්, සමස්තයක් ලෙස රටේ 4 වැනි වඩාත් ගෞරවනීය සංස්ථාපිත ආයතනය ලෙසත් ශ්‍රේණිගත කර ඇත. රටේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව, මූල්‍ය කාර්ය සාධනය සහ අවංකභාවය සඳහා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ […]

group-LBN.jpg

1min400
      දකුණු ආසියා අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශුරතාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලය බලා පිටත්ව ගියේය. මේ මස 18 වැනිදා සිට 22 දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර ට්‍රිපූර්ෂ්වෝර් හි ජාතික ක්‍රීඩා කවුන්සිලයේදී ශූරතාවලිය පැවැත්වීමට නියමිතය. පළපුරුදු සහ නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මේ ශුරතාවලියේදී […]

IMAGE-2-LBN-2.jpg

1min440
      වසර 16කට පෙර 2007දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම ගෘහස්ථ හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගම (www.royalnursinghome.com) සිය තෙවැනි වැඩිහිටි සත්කාරක නිවාසය පසුගියදා ගල්කිස්සේදී විවෘත කළේය. ගාලු පාරට ආසන්නව ගල්කිස්ස නගරයේ අක්කර දෙකක අලංකාර භූමියක පිහිටා තිබුණු Palm Beach තරු හතරේ හෝටලය මෙලෙස සුඛෝපභෝගී පහසුකම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව