Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Group-LBN-1.jpg

1min450
      ඉහළ කාර්යසාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් නිෂ්පාදනයේ ගෝලීය ප‍්‍රමුඛයා වන MAS Holdings හි අනුබද්ධිත Bodyline ආයතනය, 2024 පැරිස් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට පෙර ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම වෙනුවෙන් අතිනවීන කී‍්‍රඩා ඇඟලූම් සඳහා අනුග‍්‍රහය දැක්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය (SLAA) සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කළේය. මෙම සහයෝගීතාවයේ කොටසක් ලෙස, ඔලිම්පික් ක‍්‍රීඩාවලට […]

Arshad-Jamaldeen-AVP-–-Deposits-and-Digital-Innovation-Amana-Bank-LBN.jpg

1min450
      අමානා බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් සුවිශේෂී පහසුකම් හඳුන්වා දීමේ තවත් පියවරක් වශයෙන් WhatsApp Banking සේවාවක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් අමානා බැංකුවේ ගනුදෙනුකරුවන්ට 070 7756 756 WhatsApp අංකයට ‘Hi’ යනුවෙන් පණිවිඩයක් යොමුකිරීම මගින් තම ගිණුම්වල ශේෂය දැනගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම සේවාව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් ලබාදීමට […]

1691821128548-LBN.jpg

1min480
      බැඩ්මින්ටන් පුහුණුකිරීමේ නිරතව සිටින බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගේ ධාරිතාව ගොඩනැගීම සඳහා  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණුකරුවන් සංවර්ධනය කිරීමේ කමිටුවේ වැඩ පිලිවෙළ යටතේ ජාතික ක්‍රීඩා විද්‍යායතනය සමඟ එක්ව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පවත්වනු ලැබූ පළමු මට්ටමේ බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා පුහුණු පාඨමාලාවේ අවසරපත්‍ර සහ සහතික පිරිනැමීමේ උත්සවයේදී පුහුණුකරුවන් 97 දෙනකුට අවසරපත්‍ර සහ සහතිකපත්‍ර පිරි නමනු […]

Janashakthi-Life_Achievers-Golden-Night-Image-LBN.jpg

1min410
      ශ්‍රී ලංකාවේ පුරෝගාමී ජීවිත රක්‍ෂණ සපයන්නෙකු වන ජනශක්ති ලයිෆ් විසින් සංවිධානය කරන ලද ‘ජනශක්ති ලයිෆ් Achievers Golden Night’  පසුගියදා කොළඹ නෙළුම් කුළුණේදී පවත්වන ලදී. එහිදී වසරේ මුල් භාගය තුළ විශිෂ්ට දස්කම් දැක්වූ කණ්ඩායම් සාමාජිකයින් 300 දෙනෙකුගේ විශිෂ්ට කුසලතාවයන් අගයනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා ජනශක්ති ලයිෆ් හි නියෝජ්‍ය සභාපති ප්‍රකාශ් ෂාෆ්ටර් , […]

KDU-LBN.jpg

6min480
      මෙරට ප්‍රමුඛතම ආයතනික තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන්නා වන Dialog Enterprise සමඟ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පරිවර්තනීය ඩිජිටල් ගමනක් ඇරඹීම වෙනුවෙන්  ශ්‍රී ලංකාවේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයක් වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පසුගියදා අත්වැල් බැඳ ගන්නා ලදී. මේ තුලින් නවතම ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් වන Dialog Edumix ක්‍රියාත්මක කිරීම හරහා නවීන තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සිය […]

Image-1-LBN-2.jpg

1min410
      හේමාස් FMCG විසින් සමුද්‍ර ප්ලාස්ටික් දූෂණය වැළැක්වීම සහ ප්ලාස්ටික් එකතු කිරීම වෙනුවෙන් සිය අඛණ්ඩ දායකත්වය පෙන්නුම් කරමින්,  කාක දූපත (ක්‍රෝ අයිලන්ඩ්) වෙරළේ, පුළුල් වෙරළ පිරිසිදු කිරීමක් සඳහා Clean Ocean Force සමඟ අත්වැල් බැඳ ගන්නා ලදී. හේමාස් කාර්ය මණ්ඩලයේ සහ, MAS – ඩයලොග් – හේමාස් Summer Interns වැඩසටහන, රොටරැක්ට් සමාජය – කොළඹ සහ  […]

Image-1-LBN-1.jpg

1min320
      හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems විසින්, කාන්තාව ප්‍රමුඛ කර ගෙන මෙහෙය වූ ප්‍රජා මුලපිරීම  සඳහා වන වසරේ හොඳම  ව්‍යාපෘතිය වෙනුවෙන් පිරිනමන සම්මානය  ‘Fems AYA’   ව්‍යාපෘතිය සඳහා ,  Top 50 Professional & Career Women Global Awards  කීර්තිමත් සම්මාන  උළෙලේ දී පසුගියදා දිනා ගන්නා ලදි.  මෙම ව්‍යාපෘතිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව