Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SLT-MOBITEL-NEGC-LBN.jpg

1min380
      86 වැනි නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය 5G තාක්ෂණයෙන් බලගන්වයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය සමග එක් වී 86 වැනි නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය සිය අතිනවීන අත්හදා බැලීමේ 5G තාක්ෂණය මගින් බලගැන්වීමට පියවර ගෙන තිබේ. මෙය ගොල්ෆ් ක්‍රීඩකයන්ට මෙන්ම තරගාවලිය සජීවීව නැරඹු […]

MVTM-3_11zon-LBN.jpg

2min660
      Engineered Knit තාක්ෂණයේ සුවිෂේශීභාවය යළි යළිත් නිර්වචනය කරන Athleisure ඇඟලූම් එකතුව MAS Holdings යටතේ විවිධාංගීකරණය වූ flat-knit ඇඟලූම් නිෂ්පාදන පහසුකම් ආයතනය වන MAS Matrix, එහි නවතම නිෂ්පාදන වේදිකාව වන MVTM දියත් කරන බව නිවේදනය කළේය. Flat knit නිෂ්පාදනයන්හි ඉදිරි පියවරක් ලෙස, මෙම මුලපිරීම යටතේ MAS Matrix විසින් MVTM පරාසයේ තාක්ෂණය සහ නිෂ්පාදන […]

Pensioners-Day-2023-LBN.jpg

1min520
      තම බැංකු අවශ්‍යතා පිළිබඳව බැංකුවේ නිළධාරීන් සමඟ සාකච්ඡ කිරීමට අවස්ථාව ලබා දෙමින්, කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අනුරාධපුරයේ පැවැති විශ‍්‍රාමිකයින්ගේ දින උත්සවයකදී විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් 400කට අධික පිරිසකට සත්කාරකත්වය සපයන ලදී. රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය මනෝජ් ප‍්‍රනාන්දු මහතාගේ බෝ නොවන රෝග පිළිබඳ දේශනයෙන් උත්සවය ආරම්භ විය. ඉන් අනතුරුව මිහිර සිරිතිලක හා පි‍්‍රයන්ත […]

Capture2-LBN.jpg

1min600
      ජාතික ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් වන උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන මේ තරගාවලිය ඔක්තෝබර් මස 31 වැනිදා සිට නොවැම්බර් මස 5 වැනිදා දක්වා කිලිනොච්චියේ උතුරු පළාත් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී […]

Capture11.jpg

1min420
      ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ  බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව විසින් පාසල් දරුවන් වෙනුවෙන් දීපව්‍යාප්ත ආරම්භ කිරීමට නියමිත Shuttle Time වැඩසටහනට ගුරුවරුන් පුහුණු කිරීමේ පුහුණුකරුවන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබේ. ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම පුහුණුකරුවන් (Tutors) දෙදෙනා බැගින් බඳවා ගැනීමට නියමිතය. ඒ සඳහා පළපුරුදු බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් […]

HNBF-tie-up-with-Auto-miraj-image-LBN.jpeg

1min270
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෝටර් රථ සේවා  ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Auto Miraj සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් HNB FINANCE තම  ලීසිං පාරිභෝගිකයින් වෙත සුවිශේෂී ප්‍රතිලාභ රැසක් අත්කර දීමට සමත් විය.  ඔක්තෝම්බර් 4 වන දින නාවල  HNB FINANCE ප්‍රධාන කාර්යාලයේදී  මීට අදාල අවබෝධතා ගිවිසුමට දෙපාර්ශවය අත්සන් තබන ලදි. […]

BSL-partnership-LBN.jpg

1min320
      කොමර්ෂල් බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා (BSL) හා එක්ව, කළුතර වෙරළ තීරයක් අපද්‍රව්‍ය සහ දූෂකවලින් තොර පෞරාණික තත්ත්වයෙන් පවත්වා ගැනීම සහතික කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, බයෝඩයිවර්සිටි ශ්‍රී ලංකා සමඟ ‘ලයිෆ් ටු අවර් බීචස්’ වැඩසටහනේ ආයතනික හවුල්කරුවකු ලෙස, කළුතර ‘බීච් පාර්ක්’ ප්‍රදේශයේ මීටර් 500ක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව