Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Vibe-WIM-New-Generation-Award-2023-LBN.jpg

1min510
      කොමර්ෂල් බැංකුවේ ‘වයිබ්’ තරුණ ගිණුම ප්‍රවර්ධනය කිරීම උදෙසා කෘතීම බුද්ධිය භාවිත කරමින් සිදුකළ ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරය, ජාතික තරුණ සේවා සභාව සහ Women in Management සංවිධානයේ සම්මාන උළෙලේදී ‘වසරේ තරුණ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන’ සම්මානය දිනා ගත්තේය. ‘වයිබ්’ විසින් ප්‍රබෝධමත් කරන ‘හෙට දිනය ඔබේමයි’ යන ප්‍රචාරක ව්‍යාපාරය, තරුණ තරුණියන්ට ඔවුන්ගේ ජීවිතය සහ අනාගතය කෙරෙහි […]

Capture-LBN.jpg

1min900
      බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ (WPBA) අනුබද්ධිත SSC ක්‍රීඩා සමාජය සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් පවත්වනු ලැබූ SSC / WPBA සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි විවෘත ඒකල ශූරතාව බුවනෙක ගුණතිලක දිනාගත් අතර, කාන්තා විවෘත ඒකල ශූරතාව වරංගනා ජයවර්ධන දිනා ගත්තාය. බුවනෙක ගුණතිලක පිරිමි විවෘත ඒකල, යුගල සහ මිශ්‍ර යුගල ශූරතා ජය ගනිමින් […]

MAIN-IMAGE-LBN.jpg

1min1170
      ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SMEDA සම්මාන උළෙලේ අපනයන අංශයේ රිදී සම්මානය දිනා ගැනීමට කොහු සහ කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන Go Green Exports පෙෳද්ගලික සමාගමට හැකි විය. ආරම්භයේ සිට මේ දක්වා බොහෝ අභියෝග මධ්‍යයේ සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වී ඇති එම සමාගම වර්තමානයේදී ගෝලීය වෙළෙඳපොළ […]

Photo-1-Citi-LBN.jpg

1min410
      ගෝලීය වශයෙන් ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට නියමු හෝ උත්පේ‍්‍රරක විසඳුම් ව්‍යාප්තකිරීමට සංවිධාන 50 කට ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් ප‍්‍රදානය කෙරේ සිටි පදනම ප‍්‍රදානලාභීන් සඳහා පළමුවරට එහි ගෝලීය නවෝත්පාදන අභියෝගය නිවේදනය කරයි. ලොවපුරා අඩු -ආදායම්ලාභී ප‍්‍රජාවන් මුහුණදෙන සමාජ‐ ආර්ථික අභියෝග ජයගැනීමට නව්‍ය විසඳුම් සම්පාදනය කිරීමේ යෙදී සිටින  ප‍්‍රජා සංවිධානවලට ජනහිතකාමී ආධාර හඳුනාගැනීමට […]

SANASA-LBN.jpg

1min1590
      දිවයිනේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 20 වැනි සංවත්සරයට සමගාමීව සණස ලයිෆ් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ඊට සණස ලයිෆ් සහ සණස ජෙනරල් කාර්ය මණ්ඩලයේ රුධිර පරිත්‍යාගශීලීහු රැසක් දායකත්වය සැපයූහ. ඊට අමතරව සණස ලයිෆ් ශාඛා ජාලය මඟින් දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් […]

FitsAir-Image-1-LBN.jpg

1min400
      2023 අගෝස්තු 11, කොළඹ –  සියලු දෙනාට දැරිය හැකි ගුවන් ගමන් ගාස්තු යටතේ නිසි වේලාවට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාදරයට පත්ව සිටින ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ගුවන් සමාගමක් වන FitsAir පසුගියදා සිය ජාත්‍යන්තර මගී සේවාවේ අභිමානවත් පළමු වසර සමරනු ලැබීය. ජයග්‍රහණ, නවෝත්පාදන හා විචිත්‍රත්වය කැටි කර ගත් ජවයෙන් සපිරි වසරක මෙහෙයුම් සනිටුහන් කළ […]

Company_conference_PR_image_final.jpeg

1min420
      AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ, 2023 වාර්ෂික ආයතනික සමුළුව නොබෝදා උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.  සමාගමේ දින දර්ශකයේ ඉතාමත් වැදගත් දිනයක් ලෙස සැලකෙන මෙම සමුළුවේ දී සමාගමේ උන්නතිය වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරන ලද, ඉහළ කාර්යසාධනයකින් හෙබි කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් සම්මානනීයව අගයනු ලබයි. ප්‍රධාන විධායක නිලධාරිනියගේ විශේෂ සම්මාන 8ක් සහ නායකත්ව සම්මාන 132ක් (Leadership Essential Awards) […]

mTunes-Image-LBN.jpg

1min450
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය mTunes සේවාව හරහා ‘Be a Millionaire’ නමින් නවතම ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ‘mTunes’ යනු Caller Ring Back Tone (CRBT) සඳහා තමන් කැමති ගීත හෝ සංගීත නිර්මාණ භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙන ඩිජිටල් ජීවන රටා සේවාවකි.මේ වනවිට SLT-MOBITEL mTunes සේවාවට ගීත විශාල සංඛ්‍යාවක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව