Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

01-Image-LBN.jpeg

1min120
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර  ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සිය 44 වැනි සංවත්සරය වෙනුවෙන් අර්ථවත් සමාජ සත්කාරයක් සංවිධානය කළේය. මෙම වැඩසටහන “Celebrating Strength. Sharing Love.” යන තේමාව යටතේ කොළඹ 10 ශාන්ත මරියා වැඩිහිටි නිවාසයේදී පවත්වන ලදි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සිය ජීවිත කාලය පුරාම රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මෙන්ම ඔවුන්ගේ […]

JASTICA-Award-LBN.jpg

1min120
මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPMC) විසින් පසුගියදා පැවැති ‘ඉයන් දියස් අබේසිංහ අනුස්මරණ’ JASTECA CSR / තිරසාර සම්මාන උළෙලේදී කුසලතා (Merit) සම්මානයක් දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකාවේ ජපන් කළමනාකරණ මූලධර්ම, තාක්ෂණික සහයෝගිතාව සහ තිරසාර ව්‍යාපාර විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කරනු ලබන කීර්තිමත් සංවිධානයක් ලෙස ජපාන-ශ්‍රී ලංකා තාක්ෂණික හා සංස්කෘතික […]

Image-01-LBN-1.jpg

1min120
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් ක්‍රීඩා අංශය වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (ප්‍රයිවට්) ලිමිටඩ් යටතේ කළමනාකරණය වන ස්පීඩ්බේ (SpeedBay), ශ්‍රී ලංකාවේ මෝටර් රේසිං ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත නව  අර්ථයක් එකතු කරයි. මෙය ජාත්‍යන්තර මෝටර් රේසිං නියාමන ආයතනය වන CIK-FIA ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකරන ලද දකුණු ආසියාවේ ප්‍රථම ජාත්‍යන්තර කාර්ටින් ධාවන පථය වීමද සුවිශේෂීත්වයකි. බණ්ඩාරගම පිහිටි, මීටර් […]

HSBC_NTB-LBN.jpg

1min150
හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන් (HSBC), ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පාරිභෝගික බැංකු කටයුතු අත්පත් කර ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට (NTB) ශ්‍රී ලංකා මහ බැංකුවෙන් (CBSL) අනුමැතිය ලැබී ඇති බව ඔවුන් සතුටින් නිවේදනය කරයි. මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ HSBC විසින් Binding Sale and Purchase ගිවිසුමක් අත්සන් කරන ලද අතර, එය […]

WhatsApp-Image-2025-12-08-at-12.52.08-PM-LBN.jpeg

1min90
කොළඹ, 2025 දෙසැම්බර් 8: Uber සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කර දස වසරක් සපිරීම අද දින අභිමානවත් ලෙස සනිටුහන් කළේය. මෙම දශකය තුළ ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා සැපිරීමටත්, දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට ජීවනෝපායන් සලසා දීමටත් Uber සමත් වී ඇත. පසුගිය වසර දහය තුළ, ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු වූ වඩාත් පරිවර්තනීය වෙනසක් ලෙස […]

Image-Of-Quality-Award-LBN.jpg

1min200
සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් (පුද්ගලික) සමාගම, පසුගිය නොවැම්බර් මාසයේ පැවති ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පිරිනමන ලද 2023 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී (SLNQA) මධ්‍ය පරිමාණ නිෂ්පාදන සංවිධාන කාණ්ඩය යටතේ කුසලතා සම්මානයක් දිනාගන්නට සමත් විය. 2023 SLNQA උළෙලේ සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් ලැබූ මෙම ජයග්‍රහණය, ජාත්‍යන්තර හොඳම ප්‍රමිතීන් සහ පිළිවෙත් සමඟ සමාගම සිදු කරන කැපවීම […]

WhatsApp-Image-2025-12-05-at-12.47.12-PM-LBN.jpeg

1min420
කොළඹ නගරයේ තොරතුරු තාක්ෂණ අවකාශය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 2025 දෙසැම්බර් 03දා යුනිටි ප්ලාසා හිදී ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් LED ඩිජිටල් තිරය විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා On’ally Holdings PLC අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ කළමනාකාරීත්වය, මෙන්ම සම්භාවනීය අමුත්තන් 250 කට වැඩි පිරිසක් සහ ව්‍යාපාරික හවුල්කාර සමාගම් නියෝජිතයින් හා මාධ්‍යවේදීන් රැසක් ද සහභාගී වී […]

Sports-Festival-2025-LBN.jpg

1min170
ටොරින්ටන් ක්‍රීඩාංගනය තරඟකාරීවයෙන් ඒකාලෝක කරමින් සෙලින්කෝ ලයිෆ් 2025 ක්‍රීඩා උළෙල මෑතකදී පවත්වන ලදී. සමාගම විසින් පවත්වන වසරේ විශාලතම ක්‍රීඩා දිනය වෙනුවෙන් සියලුම ප්‍රධාන ව්‍යාපාරික කණ්ඩායම්, ප්‍රධාන කාර්යාලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය නියෝජනය කරමින් 1,200 ක පමණ පිරිසක් සහභාගී විය. මෙම ක්‍රීඩා උත්සවය මගින් තම ආයතනවල සේවකයින්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් හි ඇති කැපවීම පෙන්නුම් […]

1-Mark-and-Comm-PR-Agency-of-the-Year-Rest-of-SA-1.jpeg

1min390
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නිවේදන සමාගමක්වන Mark and Comm සමාගම පසුගියදා පැවැති Campaign’s Agency of the Year Awards 2025 සම්මාන උළෙලේදී රිදී සම්මානයක් දිනාගැනීමටත්, Rest of South Asia PR Agency of the Year කාණ්ඩයේ  (දකුණු ආසියානු) එකම ජයග්‍රාහකයා බවට පත්වීමට සමත්විය. මෙම සම්මාන උළෙල දෙසැම්බර් 2 වැනිදා මුම්බායි නුවර ITC Maratha හෝටලයේදී පැවැත්වුණි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව