Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Brown-Co-MoU-LBN.jpg

1min170
ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබලගැන්වීම සහ ගොවීන්ට මෙන් ම කෘෂිකාර්මික ව්‍යවසායකයින්ට නවීන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ තාක්ෂණය සමීප කරවීම අරමුණු කර ගනිමින් කොමර්ෂල් බැංකුව බ්‍රවුන් සහ සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පැමිණ ඇත. කෘෂිකාර්මික නවීකරණයේ වර්ධනය ඉලක්ක කරමින් නිර්මාණය වූ විශේෂ ලීසිං පහසුකම් සහිත අවබෝධතා ගිවිසුමක් (MoU) හරහා ආයතන දෙක අතර තිබෙන දිගුකාලීන සහයෝගීතාවය […]

MAIN-IMAGE-LBN.jpg

1min500
චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව විද්‍යාලයෙන් චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා තිබේ. ආචාර්ය උපාධිය පිරිනැමීමේ උත්සවය එම විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වැඩසටහන් අධ්‍යක්ෂ / සභාපති, මහාචාර්ය, ආචාර්ය Ricardo Saavedra Hidalgo මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඔහු […]

Image-02-White-Ribbon-Pinning-LBN.jpeg

1min190
ජෝන් කීල්ස් පදනම (JKF) විසින් කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන්, සිය වාර්ෂික වැඩසටහන වන ‘PROJECT WAVE’  (Working Against Violence through Education) හරහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සහ ළමා අපචාර මැඩලීම සඳහා වන සිය දීර්ඝකාලීන කැපවීම යළි තහවුරු කරන ලදී. 2014 වර්ෂයේ නොවැම්බර් මාසයේ දී දියත් කළ ‘Project WAVE’ මගින් ජෝන් […]

Image-LBN-1.jpg

1min100
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩී පී ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ලොජිකෙයා (ප්‍රයිවට්) ලිමිටඩ් රුපියල් බිලියන 1.3ක ව්‍යවසාය වටිනාකම යටතේ Ceylon Tea Brokers PLC වෙතින් මිලදී ගෙන ඇත. ඒ අනුව ඔවුන් කොටස් විකිණීමේ හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගනුදෙනුව සඳහා, Ceylon Tea Brokers PLC වෙත රුපියල් මිලියන 635.3 ක මුදලක් ගෙවීම මෙන්ම බැංකු හා […]

SLT.jpg

1min50
2024 වසරට සාපේක්ෂව කැපීපෙනෙන පරිවර්තනයක් පෙන්නුම් කරමින් සමූහය 2025 මුල් මාස 9 තුළ රු. බිලියන 5 ක බදු පසු ලාභයක් වාර්තා කරයි. සැලසුම් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම සහ තිරසාර මූල්‍ය ගම්‍යතාව හේතුවෙන් 2025 මුල් මාස 9 තුළ සමූහයේ මෙහෙයුම් ලාභය පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 64% කින් ඉහළ ගොස් රු. බිලියන 8 ක් ලෙස වාර්තා […]

R62_0559-LBN.jpg

1min240
ශ්‍රවණාබාධිත දරුවන්ට සාමාන්‍ය අධ්‍යාපනය සඳහා යොමු වීමට මඟ පෙන්වන විශේෂිත පූර්ව ඉගෙනුම් මධ්‍යස්ථානය බවට පත් වෙයි වසර 10ක කාලය තුළ දරුවන් 85 දෙනෙකු ප්‍රධාන ධාරාවේ පාසල් වෙත යොමු කරයි ශ්‍රවණ – වාචික අධ්‍යාපනය වෙනුවෙන් ධ්වනි ක්‍රමවේදය භාවිත කරන ශ්‍රී ලංකාවේ එකම ආයතනය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම උපදෙස් ලබා දෙයි ශ්‍රවණාබාධිත දරුවන් සඳහා කථන […]

Image-Eco-Spindles-and-Green-Earth-Group-launch-Green-Wheels-Project-LBN.jpg

1min100
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව BPPL හෝල්ඩිංග්ස් පී එල් සී හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Eco Spindles සමඟ Green Earth Group N.V එක් වෙමින් Green Wheels ප්ලාස්ටික් එකතු කිරීමේ ව්‍යාපෘතිය පසුගියදා නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. මොනාක් ඉම්පීරියල්හිදී පැවති මෙහි සමාරම්භක උත්සවය සඳහා පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි මැතිතුමා, ආයතන […]

Image-01-LBN.jpeg

1min190
Ather Energy Limited ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්‌ට්‍රොනික් බයික් නිෂ්පාදකයා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උඩුයටිකුරු කිරීමට සූදානම් වෙමින් සිටින අතර එහි මුල් පියවර ලෙස රිස්ටා (Rizta) නාමයෙන් සිය පළමු ඉලෙක්‌ට්‍රොනික් ස්කූටරය ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දක්වනු ලබයි. Ather Energy සන්නාමය විශිෂ්ට අභ්‍යන්තරික ඉංජිනේරු විද්‍යාවේ සහාය ඇතිව ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු උසස් හා දියුණු තාක්ෂණය භාවිතයෙන් ඉලෙක්‌ට්‍රොනික් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව