Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

GBCSL-MoU-LBN.jpg

1min220
      ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කිරීම සඳහා අවශ්‍ය රාමුව සකස් කරමින් කොමර්ෂල් බැංකුව, හරිත ගොඩනැගිලි කවුන්සලය සමඟ සංධිස්ථානගත ගිවිසුමකට පැමිණ ඇත. දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට අනුව කාබන්-උදාසීන හා පාරිසරික වශයෙන් තිරසාර වූ ආර්ථික සංවර්ධනයක් කරා ලඟා වීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් බැංකුව මගින් සිදුකරන තිරසාර මූල්‍ය නිෂ්පාදන […]

AkzoNobel-1-LBN.jpg

1min190
      ශ්‍රී ලංකාව තුළ Dulux තීන්ත නිෂ්පාදනය කරන AkzoNobel Paints Lanka (පුද්.) සමාගම 2023 ඔක්තෝබර් 04 දින වෘත්තීය පුහුණු අධිකාරිය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. ඩියුලක්ස් පින්තාරු ශිල්පීන්ට වෘත්තීය පින්තාරුකරණය සම්බන්ධ NVQ Level 3 මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සපුරාලීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණයි. මෙය මෙරට පින්තාරු ශිල්පීන්ගේ යහපත වෙනුවෙන් AkzoNobel දියත් […]

Seylan-Daraz-LBN.jpg

1min260
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව අඛණ්ඩව දෙවැනි වරටත් Daraz සම්මාන උළෙලේදී Category Accelerator සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ගෙවීම් සේවා හවුල්කරුවෙකු ලෙස සෙලාන් බැංකුව අත්කරගෙන ඇති සාර්ථකත්වය මෙන්ම, අලෙවිකරණ, ක්‍රමෝපාය සහ තාක්ෂණික සහය ඔස්සේ ප්‍රමාණාත්මක සහ ගනුදෙනුමය වශයෙන් විශිෂ්ට වර්ධනයක් අත්කරගැනීමට ලබාදෙන සහයෝගය අගය කිරීමක් වශයෙන් මෙම සම්මානය සෙලාන් බැංකුව […]

Image-01-.jpg

1min250
      Shenzhen, චීනය – 2023 නොවැම්බර් 22 වන දිනථ ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන නිෂ්පාදකයා වන BYD, ශ‍්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සමඟ අත්වැල් බැඳගනිමින් නවීන බලශක්ති මෝටර් රථ (New Energy Vehicles/NEV) ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොළට හඳුන්වා දෙන බව නිවේදනය කළේය. BYD ආසියා පැසිෆික් මෝටර් රථ අලෙවි […]

Mou-LBN.jpg

1min200
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන සමාගම වන ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා විසින්, වයඹ විශ්ව විද්‍යාලයේ පශු සම්පත් හා පක්ෂි විද්‍යා අධ්‍යන අංශය සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගනිමින්,  ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය බල ගැන්වීම වෙනුවෙන්  රජය විසින් කරගෙන යනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා සහයෝගය ලබා දීමට අරමුණු කරයි. ඊට සමගාමී ව ෆොන්ටෙරා […]

TikTok.png

1min240
      TikTok 2023 අපේ‍්‍රල් සිට ජූනි දක්වා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නව වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එමගින් සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට සහ වේදිකාවේ ආරක්ෂාව සහතික කිරීමට TikTok දරණ උත්සහය පෙන්නුම් කරයි.  මෙම කාල පරිච්ෙඡ්දය තුළ, ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි වීඩියෝ මිලියන 106,476,032 කට වඩා ඉවත් කර ඇත. එය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව