Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

xCommerz™-E-LBN.jpg

1min240
      Xiteb® හි පාරිභෝගික හිතකාමී විද්‍යුත් වාණිජ විසඳුම වන xCommerz™, 2023 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සඳහා Xiteb® සතු නොසැලෙන කැපවීම තහවුරු කරමින් කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. xCommerz™ යනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල සිට මහා පරිමාණ ව්‍යාපාර දක්වා සුදුසු විද්‍යුත් වාණිජ විසඳුමක් ලෙස හැඳින්විය හැකිය. මෙයට අන්තර්ජාලය […]

Aruni-Goonetilleke.jpg

1min210
      සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා අරුණි ගුණතිලක මහත්මිය පත් කර ඇති බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ වසර 25කට වැඩි පළපුරුද්දක් ඇති ගුණතිලක මහත්මිය පාලනය, ව්‍යවසාය අවදානම් කළමනාකරණය, අභ්‍යන්තර විගණනය සහ ණය විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ දැනුමකින් පරිපූර්ණය. ඇය සිංගප්පූරුවේ සහ ශ‍්‍රී ලංකාවේ ගෝලීය සහ දේශීය බැංකුවල […]

Image-01-LBN-6.jpg

2min440
      ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ දැවැන්තයා වන MAS Holdings හි අනුබද්ධිත සමාගම් වන MAS Active Trading (Pvt) Ltd සහ MAS Intimates (Pvt) Ltd 2021/22 සහ 2022/23 සඳහා වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි. ශ්‍රී ලංකාවේ අපනයන අංශය වෙනුවෙන් වන සමාගමේ දායකත්වය අගයමින්, MAS Active (Active සහ KREEDA අංශ) විසින් 2021/22 සහ […]

Logos-CEPA-1.png

1min400
      දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (Centre of Poverty Analysis) විසින් සංවිධානය කරනු ලබන ‘ආර්ථික අර්බුදය සහිත කාල සමයක දිළිඳුකම පිටුදැකීම’ යන්න තේමා කර ගත් සුවිශේෂී සම්මන්ත‍්‍රණයක් එළඹෙන  නෙැවැම්බර් 29 සහ 30 දිනයන්හිදී කොළඹ BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සම්මන්ත‍්‍රණය සඳහා ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතා ගැටළුව පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් විශේෂඥයින්, වෘත්තිකයින් හා පාර්ශවකරුවන් […]

Dr-P.-A.-Kiriwandeniya-LBN.jpg

1min270
      සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීම තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැළසුම එළි දැක්වීමේ සමාරම්භක වැඩසටහන නොවැම්බර් මස 28 වැනි අඟහරුවාදා උදෑසන 10.00 සිට 2.00 […]

logo.jpg

1min340
      2023 නොවැම්බර් 23 රේණුක විජයවර්ධන මහතා ප‍්‍රධාන නියාමන නිලධාරී කොළඹ කොටස් වෙළෙඳපොළ 04-01, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය එචලන් චතුරස‍්‍රය, කොළඹ 1. හිතවත් මහත්මයාණෙනි, විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳව පැහැදිලි කිරීම මෙය 2023 නොවැම්බර් 21 දිනැති අප විසින් යොමු කළ ලිපිය හා බැඳේ. අපගේ වෙළඳ හවුල්කරුවන් සමඟ සන්නිවේදනය කරන ලද අවස්ථාවේදී, 2023 […]

Image-02-LBN-2.jpg

2min1600
      ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේ දැවැන්තයා වන MAS Holdings හි අනුබද්ධිත සමාගම් වන MAS Active Trading (Pvt) Ltd සහ MAS Intimates (Pvt) Ltd 2021/22 සහ 2022/23 සඳහා වූ ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි. ශ්‍රී ලංකාවේ අපනයන අංශය වෙනුවෙන් වන සමාගමේ දායකත්වය අගයමින්, MAS Active (Active සහ KREEDA අංශ) විසින් 2021/22 සහ […]

DFCC-LBN.jpg

1min310
      වර්තමානයේ පවතින ප්‍රවේගකාරී මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයීමට ලක්වීම පහසු නැත. ඒ සඳහා නවෝත්පාදනය, පාරිභෝගිකයන්ගේ යහපත උදෙසා වන නොසැලෙන කැපවීම, ව්‍යාපාර කෙරෙහි පරිවර්තනීය බලපෑමක් ඇතිකිරීම, ශක්තිමත් වටිනාකම් පද්ධතියක් තිබීම සහ දීප්තිමත් අනාගතයක් උදෙසා ඉටුකරන මෙහෙවර වැනි සාධක රැසක් අවශ්‍ය වේ. තමන් මෙම සාධක මැනැවින් සපුරා ඇති බව යළිත් තහවුරු කරමින් […]

WhatsApp-Image-2023-11-17-at-12.59.09_2c5258ea-LBN.jpg

1min200
      මෙරට රන් ආභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස දශක 6 කට අධික කාලයක පටන් පාරිභෝගික විශ්වාසය දිනා ඇති වෝග් ජුවලර්ස් යනු කාගෙත් මුවග කියැවෙන නාමයකි. උසස් ප්‍රමිතිය සහ ශිල්පීය නිපුණත්වය මෙන්ම අසමසම පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් වෝග් ජුවලර්ස් ආයතනය විශාල ප්‍රසාදයක් දිනා ඇත. එමෙන්ම වෝග් ජුවලර්ස් යනු ආභරණ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ගුණාත්මකභාවය පවත්වාගැනීම සඳහා වන […]

404306691_896993755118891_5616826130311000375_n-LBN.jpg

2min600
      UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතාගේ සම්පූර්ණ නිවේදනය. 1989 වසරේ නොවැම්බර් මස 20 වන දින, ලෝක නායකයින් එක්ව ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (Convention on the Rights of the Child – CRC) ඇති කරගනු ලැබීය. ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය (CRC) තුළින් සෑම දරුවෙකුටම ඔහුගේ හෝ ඇයගේ අයිතිවාසිකම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව