Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SANASA-ISUHARA-LBN.jpeg

1min390
      සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් සිය නවතම සමූහ රක්ෂණ සැළසුම වන ‘ඉසුහාර’ සමූපකාර අංශයේ සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් හඳුන්වා දෙන ලදී. මහනුවර Royal Kandyan හෝටලයේදී උත්සවාකාරයෙන් මෙම රක්ෂණ සැළසුම පසු ගිය දා එළිදැක්වූ අතර මේ සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු ඉහළ කළමනාකාරිත්වයේ පිරිසක් සහභාගී විය. මෙම […]

SANASA-LBN-1.jpg

1min260
      ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CA Sri lanka) විසින් අඛණ්ඩව 58 වැනි වරටත් සංවිධානය කරන ලද 2023 TAGS සම්මාන උළෙලේදී දළ වාරික ආදායම රු. බිලියන 10 දක්වා වූ රක්ෂණ සමාගම් අංශයෙන් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය, වගවීම, පාලනය සහ තිරසරභාවය සඳහා කැපී පෙනෙන කාර්ය සාධනය සහ […]

Image-7_Ocean-Lanka-min-LBN.jpg

2min330
      වසර 2500කට වැඩි ඉතිහාසය තුළ ශ‍්‍රී ලාංකේය ඇඟලූම් කර්මාන්තය හා බැඳුණු සුවිශේෂී සාධකයක් වන්නේ ස්වභාවික සම්පත් තුළින් නිර්මාණය කර ගත් වර්ණ යොදා ගැනීමයි. ස්වාභාවික සම්පත්වලින් අනූන ජෛව විවිධත්වය නිසාම අතීත නිර්මාණකරුවන් විවිධ ශාක සාරයන් හා වෙනත් ස්වාභාවික සම්පත් උපයෝගී කර ගනිමින් විවිධ ආවේණික වර්ණ දැයට දායාද කර ඇති බව අද පවා සාක්ෂි […]

UnionPay-promotion-2023-24-LBN.jpg

1min380
      කොළඹ නෙලුම් කුළුණේ විවෘත කරන ලද නවතම භ්‍රමණය වන (Revolving) අවන්හලේදී සුවිශේෂී භෝජන සංග්‍රහ අත්දැකීමක් ලබා ගැනීමට කොමර්ෂල් බැංකුවේ යුනියන්පේ කාඩ්පත් හිමියන්ට අවස්ථාව උදාවී ඇත. ගෝලීය වශයෙන් ප්‍රමුඛ කාඩ්පත් ගෙවීම් ජාලය වන යුනියන්පේහි (UnionPay), ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට මෙම විශේෂ ත්‍යාගය ලබා දෙන්නේ බැංකුවේ ප්‍රවර්ධන වැඩපිළිවෙලක කොටසක් වශයෙනි. 2023 දෙසැම්බර්, 2024 […]

Image-01-LBN-5.jpg

1min290
      ශ‍්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ප‍්‍රමුඛතම ආයතනය වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 22 වන වරටත් සංවිධානය කළ 2023 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේ දී මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව වසරේ සේවා සන්නාම කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය. බැංකු, රක්ෂණ, විදුලි සංදේශ, විනෝදාස්වාදය, අධ්‍යාපනය, විවේකය, […]

IMG_8845-1-LBN.jpg

1min260
      සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Dragons of Asia 2023 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. මෙහිදී මෙරට ජාතික දිනය වෙනුවෙන් සෙලාන් බැංකුව ක්‍රියාත්මක කළ ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වැඩසටහනට හිමි වන Blue Dragon සම්මානය සහ අඩු වියදමකින් සිදුකළ විශිෂ්ටතම ප්‍රචාරණ වැඩසටහනට හිමි Gold Dragon සම්මානය […]

Image-Link-Naturals-Honoured-with-Highly-Coveted-Prestigious-National-Awards-LBN.jpg

1min230
      ජනාධිපති අපනයන සම්මාන 2022/23, NCE වාර්ෂික අපනයන සම්මාන 2023 සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ටතා සම්මාන 2022 ආදී සම්මාන රැසක් ලින්ක් නැචුරල් සමාගම දිනා ගනියි.   මෙරට ප්‍රමුඛ පෙළේ ශාකසාර නිෂ්පාදන සන්නාමයක් වන Link Natural Products (Pvt.) Ltd යනු CIC Holdings සමාගමේ අනුබද්ධිත සමාගමකි. නිරන්තරයෙන් වඩාත් ගුණාත්මක නිෂ්පාදනයන් පාරිභෝගිකයා වෙත පිරිනැමීමට […]

Baurs-Anoja-Basnayake-with-the-Award.jpg

1min230
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගමේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂිකා අනෝජා බස්නායක, ශ්‍රී ලංකා පරිගණක සංගමය පළමු වරට ප්‍රකාශයට පත්කරන ලද 2023 ජාතික ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී ලැයිස්තුවට තේරීපත්ව තිබේ. ඒ ඇය, මෙරට තාක්ෂණ අංශයට ලබාදුන් දායකත්වය අගයමිනි. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තීකයින්ගේ ඉහළම වෘත්තීය සමාජයවන ශ්‍රී ලංකා පරිගණක සංගමය විසින් […]

Image-1-Softlogic-Life-Managing-Director-Iftikar-Ahamed.jpg

1min280
      ආයතනික වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය (Overall Excellence In Corporate Reporting) සඳහා රිදී සම්මානය ද ඇතුළුව සම්මාන හතරක් දිනා ගනී විනිවිදභාවය (Transparency), වගවීම (Accountability), පාලනය (Governance) සහ තිරසාරභාවය (Sustainability) සඳහා වන සිය කැපවීම යළිත් සනාථ කරමින් ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 58 වන CA TAGS සම්මාන උළෙලේදී විශිෂ්ට සම්මාන […]

SLIM-Brand-of-the-Year-2023-LBN.jpg

1min180
      ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් 2023 දෙසැම්බර් 18 වනදා පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී සියළු අංශවල සන්නාම වෙනුවෙන් ප්‍රදානය කරන ඉහළම සම්මානය වන ‘ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ යන සම්මානයෙන් අඛණ්ඩව දෙවන වසරටත් පිදුම් ලැබූ සෙලින්කෝ ලයිෆ් සමාගම තවත් රන් සම්මාන තුනක් ද දිනා ගත්තේය. ‘වසරේ සේවා සන්නාමය’, ‘වසරේ දේශීය සන්නාමය’ සහ ‘වසරේ සුචල්‍ය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව