Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DFCC-3-LBN.jpg

1min170
      DFCC බැංකුව මෙවරත් උත්සවය සමයේ තම ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් වෙනුවෙන් සුවිශේෂී දීමනා රැසක් හඳුන්වා දී තිබේ. මේ යටතේ, රටේ ප්‍රධාන පෙළේ වෙළඳසැල් 400 කට අධික සංඛ්‍යාවක් සමග එක්වී 75% ක් දක්වා ඉතුරුම් පිරිනැමීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. එමෙන්ම DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට තෝරාගත් ගනුදෙනු සඳහා 1% සිට 3% […]

ComBank-New-Sustainable-Logo.jpg

1min370
      කොමර්ෂල් බැංකුව සංකේතානුසාරයෙන් මෙන්ම වචනානුසාරයෙනුත් තිරසාර බව සඳහා වූ කැපවීම හුවා දක්වමින් 2024 වසර ආරම්භ කර ඇත. දුටු පමණින් හඳුනා ගතහැකි නිල් පාටින් යුත් කොමර්ෂල් බැංකු ලාංඡනයට මින් පසු කොළ පැහැ අංගයක්ද එකතු වේ. ඒ තිරසාර බව, විවිධත්වය, අන්තර්ගතකරණය, යහ පාලනය, විනිවිදභාවය, සමාජ සමානාත්මතාව, වගවීම හා පරිසර හිතකාමී විසඳුම් ආදී වූ බැංකුවේ […]

SLBA-Logo-LBN.jpg

1min250
      බැංකු විසින් ණය ගැනුම්කරුවන්ගෙන් ණය ආපසු ලබා ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග (‘පරාටේ’ නීතිය) ක්‍රියාත්මක කරන්නේ තම තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීම සඳහා බවත්, එසේ නීතිමය පියවර ගන්නේ අවසාන විකල්පය ලෙස බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරයි. බැංකු විසින් මෙසේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමට ගන්නා පියවරයන්වලට එරෙහිව ණය ගැනුම්කරුවන් පිරිසක් සිදු කරන බලපෑම් […]

NISUDHA.jpg

1min340
      ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදකයකු වන Nisudha Food Products පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා වන රන් සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදේශ් කුලසිංහ […]

IMAGE-2-LBN.jpg

1min500
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම මනාව වටහා ගනිමින් නගර අලංකරණයට මුල් තැන දෙමින් කොළඹ ටවුන් හෝල් ඔඩෙල් වටරවුමේ සිට නෙළුම් පොකුණ රඟහල දෙසට ඇති මාර්ගයේ පරිසර අලංකරණ කටයුතු සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි. ඒ අනුව මාර්ගය මධ්‍යයේ ඇති අලංකාර ශාක පද්ධතිය සිටුවා නඩත්තු කිරීමේ ක්‍රියාවලිය […]

BRAND-VIEW-LBN.jpg

1min270
      සන්නාම, ඇසුරුම්, ලේබල් සහ මෘදුකාංග ආශ්‍රිත සියලු සේවා සපයන බ්‍රෑන්ඩ් වීව් ලේබල් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ප්‍රින්ටින් ප්‍රෙස් සහ ස්ක්‍රීන් ප්‍රින්ටින් අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි. 2018දී ඇරඹූ […]

TSR.jpg

1min300
      TSR Technologies පෙෳද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මුද්‍රණ කර්මාන්තයේ ඉංජිනේරු අංශයේ වසර 27ක පළපුරුද්දක් ඇති ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතා ඉන්දියාවේ පැවැති ආසියානු සම්මාන උළෙලේදී Eco-Solvent Digital Printer සඳහා හෙඩ්වලට වගකීමක් හඳුන්වා දුන් ආසියාවේ විශිෂ්ටම සේවා සපයන්නා ලෙස සම්මාන දිනා ගත්තේය. මෙය ආචාර්ය රොශාන් රාජපක්ෂ මහතාගේ දෙවන ජාත්‍යන්තර සම්මානය වේ. මුද්‍රණ කර්මාන්තය නගා සිටුවීමත්, […]

Sirrextar.jpg

1min270
      ස්කිම් කෝට්, පොටි, ටයිල් මෝටාර් සහ ටයිල් ඇඩිසිව්, වෝල් ෆිලර්, තීන්ත නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගමක් වන Sirrextar පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදි ග්‍රැනයිට්, ටයිල්, පොටි සහ ගොඩනැගිලි ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ […]

Prash-Balakrishnan-Roar-Global-and-Bart-van-Dijk-Daraz-SL.jpg

1min390
      දකුණු ආසියාවේ කීර්තිමත් e-commerce වේදිකාවක් වන Daraz ශ්‍රී ලංකා සමඟ හවුල්කාරිත්වයකට එළැඹීම Roar AdX ඉතා සතුටින් නිවේදනය කරයි. Daraz මාර්කටින් සොලූෂන්ස් හි සුවිශේෂී ප්‍රති-අලෙවිකරු ලෙසට, Daraz වේදිකාව/වෙබ් අඩවිය මඟින් ලබාදෙන ප්‍රචාරණ මෙවලම් උපරිම ලෙස භාවිතා කිරීමට වෙළෙන්දන්ට Roar AdX සහාය ලබා දේ. මෙම හවුල්කාරිත්වයේ එක් පියවරක් ලෙසට, Daraz හි ප්‍රචාරණ කටයුතු කිරීමේ […]

Litro-Heta-Surakina-Grand-Finale-Pic-2-LBN.jpg

1min380
      මෙරට ප්‍රමුඛතම LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ‘හෙට සුරකින අපේ ළමයි‘ නමින් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාප්තිය පසුගියදා සනිටුහන් කරන ලදී. පාසල් ළමුන් අතර ගෘහස්ථ LP ගෑස් ආරක්ෂිත භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද මෙම පුළුල් වැඩසටහන දිවයින පුරා පාසල් 268 ක සිසු සහභාගිත්වයෙන් සිදුකරන ලදී. ‘හෙට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව