Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

A-LBN.jpg

1min430
John Keells Properties සමාගම, ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ගැනුම්කරුවන් වෙත සුවිශේෂී වූ මූල්‍ය පහසුකම් සලසා දීම සඳහා DFCC බැංකුව සමගින් අත්වැල් බැඳගෙන ඇත.     මෙම සහයෝගීතාවය හරහා, පාරිභෝගිකබවතුන් හට  DFCC බැංකුව විසින් සපයනු ලබන පහසු මූල්‍ය සැලසුම් අවස්ථාවන් හි ප්‍රතිලාභ හිමිවන අතර ඒ තුළින් John Keells Properties සමාගම […]

1-SHMA-Kandy.jpg

1min400
ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් තරුණ පරපුර සූදානම් කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, බවර් සමාගමට (A. Baur & Co. පුද්ගලික සමාගම) අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය (Swiss Hotel Management Academy Pvt. Ltd. -SHMA) සිය තිරසර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth) ව්‍යාපෘතියේ දෙවැනි මධ්‍යස්ථානය මහනුවර ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී පසුගියදා විවෘත කළේය.     […]

402168839_7305379362827433_3896534606345908331_n-LBN.jpg

1min230
අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මානවැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘත්තිකයින් විසින් ජාතික තලයේ සම්මාන 02ක් මුල්‍ය සේවා කාණ්ඩයේ සම්මාන 06ක් සමඟ සමස්ථ සම්මාන 08ක් දිනා ගනිමින් සම්මාන ප්‍රධානොත්සවය සදාහරිත හරිත පැහයෙන් වර්ණවත් කිරීමට සමත් විය.     මෙහිදී ශ්‍රී […]

10-AI-Terms-Image.jpg

1min6780
AI යන යෙදුම 1950 දශකයේ සිටම පරිගණක විද්‍යා ක්ෂේත්‍රය තුළ භාවිතා වී තිබේ. එහෙත් ක්ෂේත්‍රයෙන් පිටත සිටින පුද්ගලයන් 2022 වර්ෂයේ අවසානය වනතුරුම ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළේ නැත. මෑතකාලීනව Machine Learning සම්බන්ධයෙන් ඇතිවූ දියුණුවට සමගාමීව ප්‍රධාන පෙළේ නව සොයාගැනීම් රාශියක් සිදු වූ අතර, මෙම සොයාගැනීම් අපගේ එදිනෙදා ජීවතවලට සුවිශාල බලපෑමක් ඇතිකිරීමට පටන් ගෙන තිබේ. අප […]

Ceciliyan-LBN.jpg

1min690
      2023 වසරේදී කොළඹ තේ වෙන්දේසියේදී කළු තේ කිලෝ මිලියන 3.8 ක් අලෙවි කරමින් එම වසරේදී ඉහළම අලෙවිය වාර්තා කිරීමට සිසිලියන් තේ කර්මාන්තශාලාව සමත් විය. එය 2023 වසරේ රටේ සමස්ථ තේ නිෂ්පාදනයෙන් 1.5%ක ප්‍රමාණයක් වීම සහ තනි කර්මාන්තශාලාවක් විසින් නිපදවනු ලැබීම සුවිශේෂත්වයකි. කුඩා තේ වතු හිමියන්ගේ විශ්වාසය දිනූ නවීන හා ආදර්ශ තේ කර්මාන්තශාලාවක් […]

Capture.jpg

1min390
      ශ්‍රී ලංකාවේ ෆෝම් මෙට්ට කර්මාන්තයේ පුරෝගාමියා වන ආපිකෝ,  ‘Arpico නිව් සුපර් කූල්’ (Arpico New Super Cool) නමින් නවතම මෙට්ටයක් වෙළඳපොළට හඳුන්වා දීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උත්සවයක් පසුගියදා පැවැත්විණි. සම්භාවනීය අමුත්තන් රැසක් එක්වසිටි මෙම උත්සව අවස්ථාවේදී රිචඩ් පීරිස් සහ සමාගමේ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා විසින් New […]

04-LBN.jpg

1min340
      කලක් තිස්සේ විරාජමානව නැඟී හිඳිමින් දැයක් පෝෂණය කරන්නට දායක වූ මහා වාරි පද්ධතීන් කාලයාගේ ඇවෑමෙන් අභාවයට යමින් පවතින විට ඊට යළි පණ දෙනු වස් ආරම්භ කළ  සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් ජීවය ලද තවත් වාරි පද්ධතියක් පසුගියදා සුභ මොහොතින් ජනතා අයිතියට පත් විය. එසේ ජනතා අයිතියට පත් කෙරුණේ නාගොල්ලාගම […]

Picture-Story-LBN.jpg

1min190
      DFCC බැංකුව DFCC Junior ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙනුවෙන් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් පසුගියදා ක්‍රියාවට නැංවිය. මේ යටතේ, DFCC Junior ළමා ඉතුරුම් ගිණුම්වල රු. 7,500 ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන විට එම ගිණුම් හිමියන්ට Digital Smart LED අත් ඔරලෝසුවක් හිමි වනු ඇත. මීට අමතරව මෙම ප්‍රවර්ධන වැඩසටහනේ විවිධ තල යටතේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව