Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1-NAF-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය, සෞඛ්‍යාරක්ෂිත, නැවුම් සහ උසස් ප්‍රමිතියේ කුකුළුමස් නිෂ්පාදන සන්නාමයක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් පසුගියදා ජාත්‍යන්තර FSSC 22000 සහතිකය හිමිකරගැනීමට සමත්විය. ඒ, මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ එම සහතිකය දිනාගත් පළමු සමාගම බවට පත්වෙමිනි.     පාරිභෝගිකයින් වෙත සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ කුකුළු මස් නිෂ්පාදන සැපයීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම දක්වන අවධානය සහ කැපවීම මෙම ජාත්‍යන්තර […]

PHOTO-2023-11-16-16-57-49-1-LBN.jpg

1min270
2024 ජනවාරි 03, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති National Sales Congress Awards (NSA) 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විකුණුම් අංශය තුළ පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් මෙම ජයග්‍රහණ හිමිකර […]

HNBF-wins-bronze-at-TAGS-awards-2023-image-LBN.jpg

1min290
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන TAGS සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් ලෙස ශැංග්‍රිලා හෝටලයේදී පවත්වන ලද අතර මෙහිදී බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ (රුපියල් බිලියන 20කට වැඩි සමූහ වත්කම් සහිත ) ලෝකඩ සම්මානය දිනා ගැනීමට HNB FINANCE සමත් විය. TAGS සම්මාන උළෙලකදී HNB FINANCE සමාගම අඛණ්ඩව සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව […]

Capture-LBN.jpg

1min450
ජාතික බැඩ්මින්ටන් ක්ෂේත්‍රයට ඉහළම මට්ටමේ සුදුසුකම්ලාභී පුහුණුකරුවන් දායාද කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුව මගින් මෙහෙයවනු ලැබූ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ  Level 2 පුහුණු වැඩසටහන පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ පුහුණු සහ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ  ශ්‍රී ලංකාවේ අත්දැකීම් බහුල […]

Image-Final-Chairperson-of-PLR-Sandamini-Perera_-LBN.jpg

1min420
මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන Prime Lands Residencies PLC හි නව විධායක සභාපතිනිය ලෙස සඳමිණි පෙරේරා මහත්මිය පත්කර තිබේ. මෙම පත්වීම 2024 ජනවාරි මස 01 වන දින සිට වලංගු වෙයි. 2021 වසරේ සමාගමේ ප්‍රථම මහජන කොටස් නිකුතුව සිදුකිරීමෙන් අනතුරුව, වසර 03 ක කාලයක් සම- සභාපති ලෙස කටයුතුකරන ලද ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා එම තනතුරෙන් ඉවත් […]

Ultrasound-scanner-donation-Dec-2023-LBN.jpg

1min190
කොමර්ෂල් බැංකුව විසින් කොළඹ ජාතික රෝහලේ කාර්යබහුල ම වෛද්‍ය ඒකකයක් වන විශ්ව විද්‍යාලයීය වෛද්‍ය ඒකකය වෙත අතිධ්වනි ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී. විශාල රෝගීන් සංඛ්‍යාවක් දිනපතා ප්‍රතිකාර ලබා ගන්නා බැවින් මෙම ස්කෑනර් යන්ත්‍රය මගින් ඒකකයේ අතිධ්වනිරේඛණ පරීක්ෂණ පහසුකම් වැඩිදියුණු කරනු ඇත.     ජාතික රෝහලේ විශ්ව විද්‍යාල වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද පවසන ආකාරයට […]

AVI06739-LBN.jpg

1min280
ලාංකේය සාහිත්‍ය කලාවේ හෙට දිනය ආලෝකවත් කිරීමේ අරමුණින් පවත්වනු ලබන පළමු Ceylon Literary & Art Festival, 2024 පෙබරවාරි 8 වන දින සිට 12 වන දින දක්වා ඓතිහාසික මහනුවර සහ කොළඹ නගරයන්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.     අතීත පුරාවෘත්ත රැසකට උරුමකම් කියන රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, විවිධ වූ අභියෝග රැසකට මුහුණදෙමින් ක්‍රම ක්‍රමයෙන් සාර්ථක අයුරින් […]

Image-03-LBN.jpg

1min290
ඊශෘ සමාගමේ වාර්ෂික NEV අලෙවිය මිලියන 3 ඉක්මවයි BYD සමාගම මිලියන 3ක් වන සිය වාර්ෂික NEV අලෙවි ඉලක්කයද අභිබවා අඛණ්ඩව දෙවන වසරටත් ගෝලීය නව බලශක්ති මෝටර් රථ (NEV) අලෙවියේ ප‍්‍රමුඛයා බවට පත් වෙමින් 2023 වසර අති සාර්ථකව අවසන් කළේය. මෙම වසරේදී BYD ප‍්‍රථම වරට ගෝලීය මෝටර් රථ අලෙවියේ ඉහළම සන්නාම 10 අතරට ද ලැයිස්තුගත වීම […]

PHOENIX.png

1min190
අමෙරිකා එක්සත් ජනපදයේ Summit Awards සම්මාන උළෙලේදී ප්‍රධාන අංශ තුනක් යටතේ සම්මාන තුනක් දිනා ගැනීමට Phoenix  සමාගමට පසු ගිය දා හැකි විය. මෙම සම්මාන තුන දිනා ගැනීම සමඟ සැබෑ ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Phoenix ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂ ජයග්‍රහණයක් සනිටුහන් කර තිබේ.     සම්මාන උළෙලේදී Phoenix සමාගම දිනූ සම්මාන මෙසේය. රන් සම්මානය – හොඳම රූපවාහිනී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව