Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-Brooks-Launch-event-final-LBN.jpeg

1min140
ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනා ඇති ක‍්‍රීඩා පාවහන් සන්නාමයක් වන Brooks Running, සිය දේශීය හවුල්කරු වන Asriel Holdings ^Pvt’& Ltd සමඟ එක්ව, පසුගිය සති අන්තයේ දී Brooks Running සන්නාම ගත සපත්තු මෙරට පාරිභෝගිකයින්ට හඳුන්වා දුන්නේය.     Warren Buffet හි Berkshire Hathaway Inc. හට අනුබද්ධිත ආයතනයක් වන Brooks Running යනු කාර්යසාධනය සහ නවෝත්පාදනය සමඟින් වර්ධනය වූ […]

IMG-20231117-WA0044-LBN.jpg

1min240
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා අඛණ්ඩව 6 වන වරටත් Colombo Motor Show ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ ය. දිවයිනේ විශාලතම රථවාහන සහ රථවාහන උපාංග ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය පසුගිය නොවැම්බර් 17 දින සිට 19 දින දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.     මෙරට රථවාහන කර්මාන්තය වෙත මූල්‍ය සේවාවන් […]

ROYAL-CASHEW-LBN.jpg

1min260
දේශීය කජු ගොවීන් බල ගන්වමින් ශ්‍රී ලාංකේය කජු සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන යන Royal Cashews සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ NCE අපනයන සම්මාන 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ, නැවුම් සහ සකසන ලද අපනයන කෘෂි නිෂ්පාදන අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. Royal Cashews […]

HNB-multi-religious-LBN.jpg

1min250
සේවා ස්ථානය තුළ විවිධත්වය සඳහා ඇති සිය කැපවීම පිළිබිඹු කරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් හැටන් නැෂනල් බැංකුව චාරිත‍්‍රානුකූලව 2024 නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය.     HNB ප‍්‍රධාන කාර්යාලයේදී HNB සභාපති නිහාල් ජයවර්ධන, HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස්, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – Wholesale Banking Group දමිත් […]

Dharmarathna-Jewellery.jpg

1min440
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය කීර්ති නාමයක් දිනා සිටින මාතර ඩබ්. ජී. ධර්මරත්න ජුවලර්ස් ආයතනය කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවති සම්මාන උළෙලේදී මැණික් […]

GBO-awards-2023-LBN.jpg

1min220
2023 වසරේ ශ්‍රී ලංකාවේ ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ බැංකුව’ හා ‘වඩාත්ම නවෝත්පාදක ඩිජිටල් බැංකුව’ ලෙස සම්මාන දිනා ගනිමින් කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තරව හා දේශීයව ගෞරවාන්විත සම්මාන රැසක් දිනා ගත් 2023 වසර අවසන් කළේය.     කොමර්ෂල් බැංකුවට මෙම නවතම සම්මාන පිරිනමන ලද්දේ, ව්‍යාපාරික ලෝකයේ සිදුවන ඉතා වැදගත් සිදුවීම් හා වර්ධනයන් පිළිබඳව ප්‍රමුඛ පෙල තොරතුරු සපයන්නෙකු […]

SLT-Telecom-logo-LBN.jpeg

1min360
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය Home Broadband පාරිභෝගිකයන් සියලුමදෙනාට මධ්‍යම රාත්‍රියේ සිට පෙරවරු 7.00 දක්වා නොමිලේ අසීමිත ඩේටා පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ. ක්‍රමයෙන් වැඩිවන පාරිභෝගික ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් SLT-MOBITEL ගත් පියවර මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය පරිවර්තනයකට ලක්කරන සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත.     පාරිභෝගික අවශ්‍යතා හඳුනාගමින්, මාසික පැකේජ භාවිතාකරන […]

1-NAF-LBN.jpg

1min290
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය, සෞඛ්‍යාරක්ෂිත, නැවුම් සහ උසස් ප්‍රමිතියේ කුකුළුමස් නිෂ්පාදන සන්නාමයක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් පසුගියදා ජාත්‍යන්තර FSSC 22000 සහතිකය හිමිකරගැනීමට සමත්විය. ඒ, මෙරට මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ එම සහතිකය දිනාගත් පළමු සමාගම බවට පත්වෙමිනි.     පාරිභෝගිකයින් වෙත සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ කුකුළු මස් නිෂ්පාදන සැපයීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම දක්වන අවධානය සහ කැපවීම මෙම ජාත්‍යන්තර […]

PHOTO-2023-11-16-16-57-49-1-LBN.jpg

1min270
2024 ජනවාරි 03, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති National Sales Congress Awards (NSA) 2023 සම්මාන උළෙලේ වැඩිම සම්මානලාභී බැංකුව බවට පත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විකුණුම් අංශය තුළ පෙන්නුම් කළ විශිෂ්ටත්වය වෙනුවෙන් මෙම ජයග්‍රහණ හිමිකර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව