Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Year-on-TikTok.jpg

1min550
TikTok විසින් ‘Year on TikTok 2023’ වාර්ෂික වාර්තාව පසුගියදා එළිදක්වනු ලැබීය. මෙම වාර්තාව මගින් ශ‍්‍රී ලංකාවේ සහ ලොව පුරා 2023 වසර හැඩගැස්වූ අමතක නොවන නව ප‍්‍රවණතා, නිර්මාණකරුවන් සහ සුවිශේෂ අවස්ථා පිළිබිඹු කරයි. 2023 වසර පුරාවට, බිලියනයකට වැඩි TikTok භාවිත කරනු ලබන ලොව පුරා සිටින ප‍්‍රජාව එකිනෙකා සම්බන්ධ වීමට, ඔවුන්ගේ සංස්කෘතිය සහ මිනිසුන්ගේ ජීවිත කෙරෙහි ධනාත්මක […]

MAS-1.jpg

1min420
අනුවර්තන ඇඳුම් පැළඳුම් (adaptive clothing) නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන MAS හි Lable සන්නාමය (Lable by MAS) විසින්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව 2023 දෙසැම්බර් 2 සහ 3 යන දිනවල One Galle Face Mall හිදී ‘9 nine නවය ஒன்பது’ නමින් සුවිශේෂී ප‍්‍රදර්ශනයක් පවත්වන ලදී.     ශ‍්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් පිළිබඳ ඇති […]

MAIN-IMAGE.jpg

1min220
මෙරට ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාර ආයතනයක් වන Beauty Gems සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.     2003දී ඇරඹූ Beauty Gems සමාගමේ ප්‍රදර්ශනාගාරය බම්බලපිටියේත්, මිල දී ගැනීමේ මධ්‍යස්ථානය […]

MAIN-IMAGE-LBN.jpg

1min300
ඉන්දියාවේ ලක්නව් නුවරදී පැවැති 7 වැනි අන්තර්ජාතික පාරිසරික ඔලිම්පියාඩ් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝඡනය කරමින් නුගේගොඩ අනුලා විද්‍යාලයේ 7 වසරේ ඉගැනුම ලබන සිරස TV පුංචි පැංචි සජීවී වැඩසටහනේ ප්‍රධාන නිවේදිකාවක වන හිරුන්දි තිරන්යා වික්‍රමසිංහ සහ මහනුවර විහාරමහාදේවි විද්‍යාලයේ 13 වසරේ ඉගැනුම ලබන දසුනි උඩුවැරැල්ල සහ පේරාදෙණිය ගන්නරුව විද්‍යාලයේ 6 වසරේ ඉගැනුම ලබන සෙනෙතු මින්දිව් බණ්ඩාර සහභාගී […]

03.jpg

1min380
Huawei සමාගම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) සහ සූර්ය බලශක්ති   කර්මාන්ත සංගමය (SIA) සමඟ එක්ව ‘Unleashing the Potential of a Sustainable Energy Future’ නමින් සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ව්‍යාප්තිය සඳහා දරන ලද ප්‍රයත්නයක් ලෙස පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන් නියෝජන කරමින්  ආරාධිතයින් 300කට අධික […]

MALINDU-DAIRY-LBN.jpg

1min1190
දකුණු පළාතේ කිරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන මලිඳු ඩේරි පෞද්ගලික සමාගම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් හම්බන්තොට දිස්ත්‍රික් වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2023 දකුණු පළාත් විශිෂ්ට ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ මහා පරිමාණ කාණ්ඩයේ දකුණු පළාත් ජයග්‍රාහකයා ලෙස විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙලේදී මලිඳු ඩේරි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල නිශාන්ත […]

Leasing-promo-2023-DIMO-LBN.jpg

1min230
ලීසිං පහසුකම් මාර්ගයෙන් DIMO සමාගමෙන් වාණිජ වාහන සහ කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට ආකර්ශණීය වට්ටම් හා තවත් ප්‍රතිලාභ පිරිනැමීමට කොමර්ෂල් බැංකුව සහ DIMO නැවතත් එකතු වී ඇත. මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් දේශීයව ‘ඩීමෝ බට්ටා’ ලෙස සුපතල වාණිජ වාහන අංශයේ ප්‍රසිද්ධ TATA Ace HT2, මහින්ද්‍රා සහ ස්වරාජ් ට්‍රැක්ටර්, හා කෘෂි යන්ත්‍රෝපකරණ අංශයේ LOVOL සංයුක්ත අස්වනු නෙළන […]

402131464_259373667116927_200090541103847806_n-LBN.jpg

1min270
උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෞද්ගලික උපාධිපිරිනමනු ලබන ප්‍රමුඛයකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී සිටින BCI සරසවිය, ලොව ප්‍රමුඛ පෙළේ ජාලකරණ සහ විශේෂඥ උපදේශන යොමු කිරීමේ සංවිධානයේ කොටසක් වන BNI Pearl Chapter සමග එක්ව පළමු වරට පවත්වනු ලැබූ BCI වෘත්තීය දිනය 2023 (Career Day) BCI පරිශ්‍රයේ පිහිටි Christ King ගොඩනැගිල්ලේදී පසුගිය නොවැම්බර් මාසයේදී සාර්ථකව පවත්වනු ලැබීය. විවිධ පුද්ගලයන් […]

Collective-Agreement-LBN.jpg

1min260
2024 වසරේ සිය පළමු ක්‍රියාවලින්ගෙන් එකක් ලෙස කොමර්ෂල් බැංකුව, ලංකා බැංකු සේවක සංගමය සමග නව සාමුහික ගිවිසුමකට සහ අවබෝධතා ගිවිසුමකට පිවිසෙමින්, වඩා යහපත් සේවක සේවා කොන්දේසි සහතික කිරීම සඳහා බැංකුවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කර ඇත. කොමර්ෂල් බැංකුව, සංගමය සහ සේවකයින් අතර සහයෝගීතාවය තුළින් කාර්යක්‍ෂම හා ඵලදායී සේවා පරිසරයක්ද පවත්වාගෙන යෑමද මෙම ක්‍රියාවලිය මගින් අපේක්‍ෂා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව