Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

GLF-2024-LBN.jpg

1min110
‘ලෝකයේ අංක 01 සාහිත්‍ය උළෙල’ ලෙස ‘හාපර් බසාර්’ සඟරාව විසින් විස්තර කළ ගාලු සාහිත්‍ය උළෙල (GLF) සඳහා කොමර්ෂල් බැංකුව නිල බැංකු සහකරු ලෙස සිය සහාය ප්‍රකාශ කර ඇත.     කොමර්ෂල් බැංකුව විසින් මෙහිදී සුවිශේෂී අවස්ථාවන් දෙකක් සඳහා අනුග්‍රහය දක්වනු ඇත. ප්‍රකට බි්‍රතාන්‍ය නවකතාකරුවකු, මාධ්‍යවේදියෙකු සහ විකාශකයකුද වන සෙබස්තියන් ෆෝක්ස් සහ ශ්‍රී ලංකාවේ උපන් ලේඛකයකු […]

IIHS-5-LBN.jpg

1min240
දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ නව පාඨමාලා රැසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව Nursing, Biomedical Science, Physiotherapy, Health Administration, Digital Health, Radiography, Optometry, Pharmacy, Nutrition & Health, Sports & Exercise Science, Paramedic Science, Psychology, Education වැනි ක්ෂේත්‍ර ගණනාවකට අදාළ සහතික පත්‍ර, […]

IIHS-3-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ ප්‍රමුඛ සෙෳඛ්‍ය සෙවා සහකරුවන් දෙදෙනෙකු වන National Health Services (NHS) සහ Care England UK සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගත් දකුණු ආසියාවේ පළමු සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය බවට පත් වේ. IIHS සහ NHS අතර අවබෝධතා ගිවිසුමකට වත්තල IIHS පරිශ්‍රයේදී අත්සන් තබන ලද […]

eChannelling-TAGS-Award-LBN.jpg

1min450
ශ්‍රී ලංකාවේ විශාලත ම වෛද්‍ය චැනලින් ජාලයවන eChannelling PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් සංවිධානයකරන ලද TAGS 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. eChannelling PLC යනු SLT-MOBITEL හි අනුබද්ධ සමාගමකි. මීට පෙර Annual Report Awards යන නමින් පවත්වන ලද TAGS (Transparency, Accountability, Governance, and Sustainability) සම්මාන උළෙලට වසර 58 […]

SLT-Telecom-logo-LBN.jpeg

1min460
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL සිය Fibre-to-the-Home (FTTH) සම්බන්ධතා පෙර නොවූවිරූ තරම් වේගවත් කිරීමේ අරමුණින් ‘Life at 300 Mbps’ හඳුන්වා දී ඇත. වඩාත් වේගවත් අන්තර්ජාල සම්බන්ධතා සඳහා ඇති ඉල්ලුම සපුරාලීමේ අරමුණින් හඳුන්වා දෙන ලද මෙය 2024 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක් වේ.     දැනටමත් Fibre සම්බන්ධතා හිමි සියලුම පාරිභෝගිකයන්ට […]

Waidya-Hamuwa-2023-LBN.jpg

1min470
සෙලින්කෝ ලයිෆ් සමාගමේ දිගු කාලීන ප්‍රජා ව්‍යාපෘතියක් තුළින් 2023 වසරේදී ශ්‍රී ලාංකිකයින් 2300 කට ආසන්න පිරිසක් නොමිලේ වෛද්‍ය සේවා, සෞඛ්‍ය පරීක්ෂණ සේවාවන් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්හ.     ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ වෙළඳපල ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් ගෙවී ගිය වසර තුළ දී ‘වෛද්‍ය හමුව’ වෛද්‍ය කඳවුරු 10ක් පැවැත්වීය. වෛද්‍යවරුන්, වෛද්‍ය තාක්ෂණික ශිල්පීන් සමඟ සෞඛ්‍ය […]

SANASA-LBN.jpg

1min330
සණස ව්‍යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නෙළුම් මල් හා කිරි ආහාර පූජාවේ 24 වැන්න මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේදී හා රුවන්වැලි සෑ පරිශ්‍රයේදී පැවැත්විණි. සණස මහා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවාසී සියලු දෙනාට සෙත් පතා වාර්ෂිකව සංවිධානය කරන මෙම පුණ්‍යකර්මයට මෙවර පුත්තලම ප්‍රදේශයේ සී/ස බෝධිරාජපුර සණස සමිති සංගමය ප්‍රමුඛ අනෙකුත් සණස සමිති  දායකත්වය සැපයීය. […]

01-LBN.jpg

1min250
එක්සත් රාජධානිය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්වි පාර්ශවික රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියාය. එම සංචාරය අතරතුර ඈන් කුමරිය, ඇයගේ ස්වාමි පුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ඇතුළු රාජකීය දුත පිරිස හා ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෘ පැටි‍්‍රක් මහතා සමඟින් ඔවුන්ගේ සංචාරයේ පළමු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව