Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Capitol-TownPeaks-MoU-LBN.jpg

1min250
ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ ^GBCSL& රන් සහතිකය හිමි  කරගත් කොළඹ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් වන Capitol TwinPeaks හි නිවාස ගැනුම්කරුවන් සඳහාම සකස් කරන ලද හරිත නිවාස ණය ලබා දෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.     මේ සඳහා බැංකුව සහ එම ව්‍යාපෘතිය හිමි ඇති Capitol Towers Ltd. ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් […]

NEW-COYLE-VAT-Image-1-LBN.jpg

1min350
එකතු කළ අගය මත බද්ද (VAT) පිළිබඳ වර්තමානය වන විට රටපුරා විවිධ කතා බහ සිදු කෙරෙමින් පවතී. පටු දේශපාලනික අරමුණු, නොමඟ යවන සුළු මාධ්‍ය වාර්තා සහ අවස්ථාවාදී වෙළෙඳුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මේ පිළිබඳ ව විවිධ වැරදි මතවාද සමාජගත වෙමින් පවතී. ශ්‍රී ලංකාව ආර්ථික අභියෝග සමඟ පොරබදමින් සිටින වර්තමානයේ ස්ථාවරත්වය සහ තිරසාර වර්ධනය වෙනුවෙන් ආදායම් උත්පාදනය […]

British-Council-2-LBN.jpg

1min320
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් පසුගිය ජනවාරි 12 වන දින ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිල කාර්යාලය වෙත පැමිණියහ. ඒ ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර සිදුකිරීමට නියමිත හමුවීම් හා සාකච්ඡාවල එක් අදියරයක් වශයෙනි.     ඔවුන් පිළිගැනීම සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිල පරිශ්‍රයේදී දික්හේන විද්‍යාලයේ දරුදැරියන් පිරිසක් විසින් […]

IMG-20240115-WA0005-LBN.jpg

1min260
ලොව පුරා රටවල් 19ක විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික සංඛ්‍යාවක් තරග වදින Li Ning Sri Lanka  ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන පෙබරවාරි මස 5 වැනිදා සිට 11 දක්වා පැවැත්වීමට නියමිතය. ජයග්‍රාහකයන්ට අමෙරිකානු ඩොලර්  15,000ක මුදල් ත්‍යාග පිරිනැමෙන මේ තරගාවලිය ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ […]

Image-1-LBN.jpg

1min250
මෙරට හරිත ආශ්‍රිත ව්‍යාපෘති මූල්‍යකරණයේ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, SLIM Brand Excellence Awards 2023 හිදී ‘වසරේ හරිත සන්නාමය’ කාණ්ඩයේ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. තිරසාර ක්‍රමවේදයන් වෙනුවෙන් කැපවීම සහ මෙරට තුළ තිරසර ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන් මෙම සම්මානය DFCC බැංකුව වෙත හිමි විය. එමෙන්ම එය පරිසර හිතකාමීත්වය සහ සමාජයීය වගකීම්සහගත […]

ENCHANTEUR-LBN.jpg

1min320
සුවඳ විලවුන් නිෂ්පාදනයේ ප්‍රමුඛ ආයතනයක් වන Enchanteur සමාගම Romantic, Charming සහ Alluring යන නම්වලින් නවතම සබන් වර්ග තුනක් වෙළෙඳපොළට නිකුත් කරයි. දැරිය හැකි මිලකට දිගු කල් පවත්නා සුවඳක් ගෙන දෙන මෙම සබන් වර්ග ප්‍රථම වරට වෙළෙඳපොළට නිකුත් කිරීමේ උත්සවයට Wipro Consumer Care සමූහයේ සහ UTN සමාගම් ජාලයේ ඉහළ පෙළේ නියෝජිතයෝ රැසක් එක් වී සිටියහ.   […]

Suwa-Seriya-partnership-LBN.jpg

1min320
ගිලන් රථ 322ක් ක්‍රියාත්මක කරන සුව සැරිය පදනමෙහි මානුෂීය මෙහෙවර අඛණ්ඩව ඉටු කිරීමට එම සේවයේ ටයර් අවශ්‍යතාවයන් සඳහා පළමු තේරීම වන සියැට්-කැලණි හෝල්ඩිංග්ස්හි දායකත්වය ලැබී ඇත.     සියැට්-කැලණි විසින් ගිලන් රථ 5ක් සඳහා ටයර් නොමිලයේ ලබා දීමටත්, අනෙකුත් ටයර් අවශ්‍යතාව නිෂ්පාදන පිරිවැයට වඩා සුළු මිලකට ලබා දීමට ඉදිරිපත් වෙමින්, සුව සැරිය සඳහා වූ සිය […]

GLF-2024-LBN.jpg

1min110
‘ලෝකයේ අංක 01 සාහිත්‍ය උළෙල’ ලෙස ‘හාපර් බසාර්’ සඟරාව විසින් විස්තර කළ ගාලු සාහිත්‍ය උළෙල (GLF) සඳහා කොමර්ෂල් බැංකුව නිල බැංකු සහකරු ලෙස සිය සහාය ප්‍රකාශ කර ඇත.     කොමර්ෂල් බැංකුව විසින් මෙහිදී සුවිශේෂී අවස්ථාවන් දෙකක් සඳහා අනුග්‍රහය දක්වනු ඇත. ප්‍රකට බි්‍රතාන්‍ය නවකතාකරුවකු, මාධ්‍යවේදියෙකු සහ විකාශකයකුද වන සෙබස්තියන් ෆෝක්ස් සහ ශ්‍රී ලංකාවේ උපන් ලේඛකයකු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව