Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Sinhala-LBN.jpeg

1min1640
ශ්‍රී ලාංකීය කලාකරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමෙහිලා සුවිශේෂී කර්තව්‍යක් ඉටු කරන වාර්ෂික විවෘත චිත්‍ර කලා ප්‍රදර්ශනයක් වන ‘කලා පොළ’ වැඩසටහනේ 31 වැනි සංවත්සරය 2024 පෙබරවාරි 18 දිනයට යෙදී තිබේ. ලොව සුප්‍රකට විවෘත චිත්‍ර කලා පොළවල් වන පැරීසියේ මොන්මෑට්රි සහ ඔක්ස්ෆර්ඩ් හි ටර්ල් වීදි කලා සැණකෙළියේ ආභාසය ලබා ආරම්භ කළ ‘කලා පොළ’ මේ වනවිට මෙරට චිත්‍ර කලා […]

Signage-Op-2-LBN.jpg

1min320
ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු (digital signage) තාක්ෂණයේ පුරෝගාමීයා වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් ලෙස සිය ස්ථානය එලෙසම පවත්වා ගනිමින් සහ විවිධ ක්ෂේත‍්‍ර හරහා ඩිජිටල් වෙළෙඳ ප‍්‍රචාරණ පුවරු සඳහා වන සිය භූමිකාව පරිවර්තනීය වෙනසකට ලක් කරමින් අඛණ්ඩව වසර 14ක් වෙළෙඳපොළ ප‍්‍රමුඛයා ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටී. Fortune Business Insight ට අනුව වසර 2026 වන […]

Book-industry-opposes-VAT-LBN.jpg

1min420
පොදු ජනතාවට පොත්පත් ලබා ගැනීම මිල අධික කාර්යයක් බවට පත් කිරීමේ දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳව පොත් ප්‍රකාශන සංගමය, විද්වතුන් හා ලේඛකයින් අනතුරු අඟවයි 2024 පෙබරවාරි 2 වන සිකුරාදා: මේ දක්වා බදුවලින් නිදහස් කර තිබූ පොත් සඳහා රජය විසින් එකතු කළ අගය මත (VAT) බද්ද පැනවීම අයෝග්‍ය බවට ශ්‍රී ලංකාවේ පොත් ආශ්‍රිත සියලුම අංශවලින් හඬ නැඟෙන්නේද ඉවත් […]

viren-1.jpg

1min460
රටවල් 20ක විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 5 වැනිදා ගාල්ල, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ. වසර 9කට පසු මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය  Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත සුපිරි ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි ස්ථානයේ සිටින […]

Gautam-Adani-Chairperson-of-Adani-Group.jpg

1min270
ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ  ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන 11.8 සිට ඒකක බිලියන 21.5 දක්වා එනම්, 82%ක වර්ධනයක් වාර්තා කරයි.  අදානි සමූහයේ  ප්‍රමුඛතම සමාගමක්  වන අදානි පවර් සමාගම විසින් , 2023 දෙසැම්බර් 31න්  අවසන් වූ එම වසරේ 3වන කාර්තුවට අදාළ සිය මූල්‍ය ප්‍රතිඵල මෑතක […]

02-1-2-LBN.jpg

1min320
DFCC බැංකුව ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීමේදී ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා eKYC (electronic-know-your-customer) තාක්ෂණය භාවිතයට ගැනීම වෙනුවෙන් එම බැංකුවට Global Banking and Finance Review හිදී විශිෂ්ටතම බැංකුකරණ ක්‍රියාවලිය සඳහා වූ සම්මානය හිමි විය. මෙය DFCC බැංකුවේ පාරිභෝගික තොරතුරු ක්‍රියාවලිය තුළ පවතින නවෝත්පාදනය, ආරක්ෂාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැනි ලක්ෂණ වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයීමකි. මෙමගින් ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛාවන් වෙත […]

Yatra-LBN.jpeg

1min290
නයිවෙල්ස් රෝහල දේශීය හා විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් “Yatra-inspired Living” නමින් සුඛෝපභෝගී නිකේතනයක් පසුගියදා විවෘත කරන ලදී. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් 11 ක් තරම් නුදුරින් පිහිටා ඇති මෙම නිකේතනය, ස්වභාව සෞන්දර්යයෙන් අනූන අක්කර 20 ක නිස්කලංක පරිසරයක පිහිටා තිබේ.     මෙම නිකේතනය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නවාතැන්, ආහාරපාන, සෞඛ්‍ය සේවාවන් සහ විනෝදාස්වාද සේවාවන් […]

image-12-LBN.jpg

1min350
SLIIT හි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අපරමිත කැපවීම සහ ඔවුන්ගේ දායකත්වය ඇතිව ලබා ගත් ජයග්‍රහණ අගය කරමින් SLIIT Staff Awards Night 2023 සැමරුම් උත්සවය පසුගියදා සාර්ථකව පැවැත්විය. වසර තුනකට පසුව, කොළඹ රාමඩා හෝටල් පරිශ්‍රයේදී පසුගිය දෙසැම්බර් මස 08 වන දා පවත්වනු ලැබූ මෙම සැමරුම් උත්සවය, විනෝදාස්වාදය ඇතුළු සුහදත්වයන්ගෙන් පිරුණු සදා නොමැකෙන මතක අත්දැකීම් එක්කළ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව