Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-Prime-Group-felicitates-MAGA-Engineering-for-successful-completion-of-‘The-Grand-project-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකුවන  Prime සමූහ ව්‍යාපාරය විසින් කොළඹ 07 වෝඩ් පෙදෙසේ ඉදිකළ ‘The Grand’ අධි-සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමකිරීම වෙනුවෙන්, ව්‍යාපෘතියේ ප්‍රධාන ඉදිකිරීම් සමාගම වූ MAGA Engineering වෙත සිය ස්තූතිය පළකිරීම සඳහා විශේෂ උත්සවයක් පසුගියදා සංවිධානයකරන ලදී.     මෙහිදී Prime සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා විසින් MAGA Engineering සමාගමේ සභාපති […]

Janashakthi-Life_Great-Manager-Awards-LBN.jpg

1min340
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය කාර්ය මණ්ඩල කළමනාකාරිත්වයේ විශිෂ්ට කාර්ය සාධනය ඇගයීම සඳහා සංවිධානය කරන ලද ජනශක්ති ලයිෆ්  ‘Great Manager’ සම්මාන උළෙල පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු  සහ අධ්‍යක්ෂකවරයෙකු වන මහේල ජයවර්ධන මහතා විසින් ‘ඵලදායී කළමනාකරණය, නායකත්වය සහ රැකියා ජීවිතයේ සමබරතාවයේ වැදගත්කම’ […]

New-SIS-outlets-LBN.jpg

1min310
ශ්‍රී ලංකාව තුළ සියැට් සන්නාමයේ දෘශ්‍යතාව තවදුරටත් ශක්තිමත් කරමින් නව පාරිතෝෂික අලෙවිසැල් 3ක් විවෘත කර ඇති අතර, ඉන් දෙකක් කොළඹ නගරයේ සහ එකක් හංවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇත. නව ‘සියැට් ෂොප්-ඉන්-ෂොප්’ (SIS) අලෙවිසැල් තුන සැලසුම් කර ඇත්තේ, සන්නාමයේ අග්‍රගන්‍යකරණය සහ ප්‍රමුඛ පෙළේ අලෙවිසැල්වල පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහාය. මෙම වෙළෙඳසැල් කොළඹ 14, ප්‍රින්ස් ඔෆ් වේල්ස් මාවතේ […]

MAIN-IMAGE-LBN-1.jpg

1min580
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ සන්නාමය වන Phoenix Industries විසින් 2024 වසර සඳහා වන සිය නවතම නිෂ්පාදන පෙළ පෙබරවාරි මස 01 වැනිදා බත්තරමුල්ල ප්‍රදර්ශනාගාරයේදී එලි දක්වන ලදී. එදිනෙදා භාවිතයට ගැනෙන, ගුණාත්මක බවින් සහ නවීන මෝස්‌තරවලින් සපිරි එම නිෂ්පාදන පෙළ පුළුල්  පරාසයක විහිදී ඇත.     නවීන පන්නයේ ජීවන රටාවක් සඳහා අවශ්‍ය පුටු, බහාලුම් සහ වෙනත් […]

Cavilon-image.jpg

1min380
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි සුව සේවා අංශය වන සන්ෂයින් හෙල්ත්කෙයාර් ලංකා ලිමිටඞ් මෙරට ඖෂධ ක්ෂේත‍්‍රයේ තවත් විප්ලවීය නිමවුමක් ඉදිරිපත් කිරීමට පසුගියදා සමත් විය. ඒ  3M හි Cavilon No Sting Barrier Film ශ‍්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන බව නිවේදනය කරමිනි. සන්ෂයින් හෙල්ත්කෙයාර් ක්‍ Cavilon No Sting Barrier Film හි එකම ශ‍්‍රී ලාංකේය බෙදා හරින්නා ලෙස උසස්ම තත්වයේ […]

Harin-de-S-Wijeyeratne.jpeg

1min490
කීර්තිමත් ව්‍යාපාර නායකයෙකු වන හරීන් ද එස් විජයරත්න මහතා ලංකා දුම්කොළ සමාගමේ (CTC) අධ්‍යක්ෂ මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස 2024 පෙබරවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කළ බව එම සමාගම නිවේදනය කළේය. මෙම පත් කිරීමත් සමඟින් CTC හි අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විට සභාපති සුරේෂ් ෂා, කළමනාකාර අධ්‍යක්ෂ මොනිෂා ඒබ‍්‍රහම්, කුෂාන් ද අල්විස්, […]

TikTok-Creator-Collage-LBN.jpg

1min350
ආදර ලෝකයේ රස මුසු තැන් නිරන්තරයෙන් රස ගන්වන TikTok, ආරක්ෂාකාරී හා සුහද සම්බන්ධතාවන් ඉහළ නැංවීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් ප‍්‍රදර්ශනය කරමින් ආදරවන්තයින් හට #ValentinesDay සැමරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. එහිදී පේ‍්‍රමණීය යුවල හා නිර්මාණකරුවන්හට ඉදිරියට යාම වෙනුවෙන් කදිම අවකාශයක් නිර්මාණය කිරීමට කටයුතු කළ TikTok ආදරවන්තයින්ගේ දිනයේදී ආදරවන්තයින්ට අවශ්‍ය සියලූ දේ පහසුවෙන් සොයා ගැනීමේ […]

IMG_7297-1-1-LBN-1.jpg

1min360
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවීනතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ගැනුම්කරුවන් හට සුවිශේෂී වූ ණය මූල්‍ය පහසුකම් සලසා දීම සඳහා NDB බැංකුව සමගින් එක්ව ඇත. NDB බැංකුව විසින් ලබා දෙනු ලබන නම්‍යශීලී වූ ණය මූල්‍ය විසඳුම් හරහා අනාගත නිවාස […]

Eassay-Competition-2.jpg

1min510
තිරසාරත්වය වැළඳ ගනිමින් අනාගත සිහින හැඩගස්වා ගැනීමේ වැදගත්කමද අවධාරණය විය අමානා බැංකුව මෙරට සිසු පරපුරේ අනාගත සිහින බලගැන්වීමේ අරමුණින් සංවිධානය කළ ‘My Future, My Dream’ දීපව්‍යාප්ත රචනා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වන ලද එම උත්සවයේ ප්‍රධාන දේශනය, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව