Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-LBN-4.jpg

1min300
දිවයිනේ ප්‍රමුඛ රෙදි සේදුම්කාරක සන්නාමයක් වන Diva, Women in Management (WIM) සමඟ එක්ව සංවිධානය කරන ලද ‘Diva දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනෙහි තවත් වැඩමුළුවක් පසුගිය දා බදුල්ල දිස්ත්‍රික්කයේ, වැලිමඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විය. වර්තමාන ආර්ථික පරිසරය තුළ ව්‍යවසායකයන්ට මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට අවශ්‍ය දැනුම, නිපුණතා  ආත්ම විශ්වාසය සමඟ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම […]

Event-Max-Managing-Director-Mr.-Prasad-Perera.jpeg

1min310
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙළෙද ප්‍රදර්ශනයක් වන කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය මාර්තු 15,16 හා 17 දිනවල BMICH හිදී පැවැත්වෙන අතර මෙවර එහි සම්පූර්ණ සංවිධාන කටයුතු ඉවෙන්ට් මැක්ස් ආයතනය විසින් සිදු කරනු ලබයි. ප්‍රදර්ශන සහ උත්සව සංවිධානය කිරීමෙහි වසර 18ක අත්දැකීම් සහ පළපුරුද්ද සහිත කීර්තිමත් ආයතනයක් වන ඉවෙන්ට් මැක්ස් ආයතනය කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ ප්‍රදර්ශනය දෙසීයකට අධික ප්‍රදර්ශන කුටි සහ […]

Debit-Card-Gift-Fiesta-2024-LBN.jpg

1min400
එළඹෙන උත්සව සමයේදී කොමර්ෂල් බැංකුව තම ඩෙබිට් කාඩ්පත් භාවිතයට අමතර ආකර්ශණයක් ලබා දෙමින්, ඉහළ වියදම් කරන්නන් සඳහා රුපියල් මිලියන 6ක වටිනා ත්‍යාග මල්ලක් පිරිනැමීමට තීරණය කර ඇත. දෙදෙනෙකුට සියලු පහසුකම් සමඟ සිංගප්පූරුවේ නිවාඩුවක්, ඉහළ පෙළේ ලැප්ටොප් පරිගණක, සුඛෝපභෝගී හෝටල්වල නවාතැන් සහ රුපියල් 50,000ක අති විශාල වටිනාකමකින් යුත් සුපිරි වෙළෙඳ සැල් වවුචර 20ක්ද මෙසේ ත්‍යාග ලෙස […]

MPK00405-1-LBN.jpg

1min1110
ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන ‘කලා පොළ’ 2024 පෙබරවාරි 18 වන දින පැවැත්විණි. මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වුණේ 31 වැනි වරට ය. 1993 වර්ෂයේදී ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව ආරම්භ වූ මෙම වැඩසටහනට 1994 වර්ෂයේ පටන්ම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය හිමි වී තිබේ.     කලා පොළ යනු මෙරට දෘශ්‍ය කලා නිර්මාණ ශිල්පීන්ට […]

SITHARA-LBN.jpg

1min360
මෙරට මුද්‍රණ තීන්ත නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන Sithara Limited ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සංවිධානය කළ 27වන ජාතික තත්ත්ව සම්මාන (2022) උළෙලේදී කුසලතා සම්මානයක් දිනා ගත්තේය. යුරෝපයෙන්, ජපානයෙන් මෙරටට ආනයනය කළ මුද්‍රණ තීන්ත වෙනුවට මෙරටදීම මුද්‍රණ තීන්ත නිපදවීමේ අරමුණින්  සී. ඊ. එල්. වික්‍රමසිංහ මහතා ඇරඹූ Sithara Limited උසස් තත්ත්වයේ නිෂ්පාදනවල  සහ සේවාවල තත්ත්වය සහතික කිරීම සහ යහපත් […]

MG_2992-LBN-1.jpg

1min210
Colombo, Sunday 11 February 2024: අඛණ්ඩව 3 වන වරට පැවැත්වුණු 2024 RCUAC අභියෝගතා පලිහ සඳහා මෙවර U9, U11, U13, U15 සහ +25 මාස්ටර්ස් යන කාණ්ඩ යටතේ කණ්ඩායම් 30 ක් තරඟ වැදුණි. RCUAC විසින් සංවිධානය කරන ලද විශාලතම කනිෂ්ඨ වෝටර් පෝලෝ තරඟාවලිය සඳහා ක්රීඩක ක්රීඩිකාවන් 400 දෙනෙකු සහභාගී විය. ඉදිරි වසර 5-10 තුළ තරුණ ක්රීඩකයන් අතර […]

PR-IMAGE-LBN.jpg

1min290
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම 2024 වසර සඳහා සිය සහයෝගිතා බෙදාහැරීම් ව්‍යාපාර දියත් කිරීමේ උත්සවය නොබෝදා පැවැත්වීය.  AIA, දශක 2කට ආසන්න කාලයක් තුළ දී, බැංකු රක්ෂණ ක්ෂේත්‍රය තුල ක්‍රමක් ක්‍රමයෙන් පරිනාමනය වෙමින් අත්පත් කර ගත් සාර්ථකත්වය මෙම උත්සවයේ දී සමරන ලදී.   AIA මෙරට ප්‍රමුඛතම බැංකු සමගින් බැංකු රක්ෂණ කටයුතු සඳහා ඉතා සමීපව කටයුතු කර ඇත.  ඒ […]

8-LBN.jpg

1min550
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම මේ වනවිට ශ්‍රී ලංකාවේ කිරි ව්‍යවසායික කාන්තාවන්ගේ ජීවිත සහ ජීවනෝපාය මාර්ගයන් නගාසිටුවීම සඳහා පුරෝගාමී වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන මගින් රටේ කිරි ව්‍යවසායික කාන්තාවන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සහ ඔවුන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමුකෙරෙනු ඇත. ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තුළ කාන්තාවන් ඉටුකරන භූමිකාවට නව අර්ථකථනයක් දෙමින්, ඔවුන් ආර්ථික […]

Chairman-Mr.-Pradeep-Amirthanayagam.jpeg

1min330
මෙරට බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC – PLC), 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්ත්වයන් හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමින් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. වර්ෂයේ මුල් මාස 9 තුළ සමාගමේ බදු-පසු ලාභය රු. මිලියන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව