Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-LBN-5.jpg

1min440
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ඉහළම පාරිභෝගික ආකර්ෂණයක් හිමි කරගත් ළදරු සන්නාමය වන බේබි ෂෙරමි දරුවන් වෙනුවෙන් වඩාත් සුරක්ෂිත ලෝකයක් නිර්මාණය කිරීමේ මෙහෙවරෙහි ඉදිරියෙන් සිටියි. මෙම අඛණ්ඩ  මෙහෙවරෙහි තවත් එක් පියවරක් ඔස්සේ ඉදිරියට යමින් ශ්‍රී ලංකා  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යයතනය හා බේබි ෂෙරමි එක්ව අපේ රටේ දරුවන්ට සුරක්ෂිත ලොවක් තැනීම වෙනුවෙන්  ළමා කටයුතු හා සමාජ […]

pexels-pixabay-414837.jpg

1min300
පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය සමඟ අදානි ග්‍රීන් එනර්ජි සමාගම  හරිත විප්ලවය අරඹයි. හරිත හෙටක් වෙනුවෙන් තබන පෙරළිකාර පියවරක් වශයෙන්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) විසින්  අදානි ග්‍රීන් එනර්ජි සමාගම (ශ්‍රී ලංකාව ) වෙත ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා ඇති ඩොලර් මිලියන 355 ක දැවැන්ත, 234MW පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘතිය සඳහා බලශක්ති බලපත්‍රය ලබා දීමට […]

02.jpg

1min450
Huawei Cloud සහ Orel IT සහයෝගීතාවයෙන් නවීනතම ලේඛන කළමනාකරණ විසඳුමක් වන Enadoc, Orel Cloud මත නිල වශයෙන් එළිදක්වන ලදී. මෙය Orel Cloud පාරිභෝගිකයින් වෙත බාධාවකින් තොරව ප්‍රවේශ විය හැකි සීමා රහිත මෘදුකාංග සේවා වේදිකාවක් (SaaS) හඳුන්වාදීමේ වැදගත් පියවරකි. තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන් සහ පෞද්ගලික සහ රාජ්‍ය අංශවල ප්‍රධාන පාර්ශවකරුවන් ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම […]

Image-SAFA-Award-LBN.jpg

1min350
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය (South Asian Federation of Accountants’ – SAFA) මගින් පිරිනමන ලද ‘විශිෂ්ටතම ලෙස ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාව’ කාණ්ඩයේ රිදී සම්මානය, Sri Lanka Telecom PLC මගින් 2022 වසරේ ප්‍රකාශයට පත්කළ මූල්‍ය වාර්තාවට හිමිකර ගන්නා ලදී. මෙම සම්මාන උළෙල ඉන්දියාවේ ගාසියාබාද් හිදී උත්කර්ෂවත් අන්දමින් […]

4-Misconeptions-about-AI-LBN.jpg

1min790
AI යනු වර්තමානයේ එදිනෙදා කතාබහ තුළ මෙන්ම නව තාක්ෂණික නිෂ්පාදන තුළත් නින්නාදවන යෙදුමක් බවට පත්වී අවසානය. එහිදී AI සම්බන්ධයෙන් සුබවාදී අදහස් මෙන්ම, අසුබවාදී වැටහීම් ද සමාජගත වී ඇත.  AI යනු කුමක්ද යන්නෙහි සිට එහි කාර්‍ය්‍ය කුමක්ද යන්න දක්වා බොහෝ වැරදි වැටහීම් ඇත. එහෙත් යථාර්ථය වන්නේ දවස අවසානයේදී සෑම අයෙකුම භාවිතකර බලන මෙවලමක් බවට AI පත්ව […]

Sunshine-Holdings-Chairman-Amal-Cabraal.jpg

1min430
ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු මාස නවය (9MFY24) සඳහා රුපියල් බිලියන 42.4 ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් හමුවේ වුවද සමූහය ශක්තිමත් ස්ථාවර මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් පසුගිය වසරට සාපේක්ෂව පිළිවෙලින් 10%ක පිරිවැටුමක් සහ 44%ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත්ව ඇති […]

අයෝධ්_යා-ඉද්දවෙල-පෙරේරා-මහත්මිය-කළමනාකාර-අධ්_යක්ෂිකා-සම්පත්-බැංකුව-.jpg

1min310
ශක්තිමත් ප්‍රාග්ධන පසුබිම හේතුවෙන් ආර්ථික අර්බුදයන් මධ්‍යයේ වුවද සම්පත් බැංකුව සිය නොසැලෙන ඉදිරි ගමන තවදුරටත් තහවුරු කරන ලදී. සුපරීක්ෂාකාරී අවදානම් කළමනාකරණය හා මනා ව්‍යාපාර ක්‍රමෝපායයන් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් තම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවන්ට මූලිකත්වය දීමට සම්පත් බැංකුවට හැකි විය. පසුගිය වසර කිහිපය පුරාවට පැවති ආර්ථික අර්බුදයන් හේතුවෙන් පීඩාවට පත් වූ ගනුදෙනුකරුවන් ඉන් මුදවා ගැනීම සඳහා එක් එක් […]

Global-TV-Market_main1.jpg

1min290
අඛණ්ඩව වසර 18ක් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලෙහි ප‍්‍රමුඛයා ලෙස කටයුතු කළ Samsung Electronics යළිත් වරක් වෙළෙඳපොල තුළ සිය ආධිපත්‍ය තහවුරු කිරීමට සමත්ව සිටියි. මේ සම්බන්ධයෙන් වෙළෙඳපොල පර්යේෂණ ආයතනයක් වන Omdia හි වාර්තාවන්ට අනුව 2006 වසරේ කර්මාන්තයේ ප‍්‍රමුඛයා ලෙස අත්පත් කරගත් විශිෂ්ටත්වය, නවතම OLED සහ QLED රූපවාහිනී නිෂ්පාදන සමඟින් 2023 වසරේදී ද අත්පත් කර ගැනීමට Samsung Electronics […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව