Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Battle-of-the-Maroons-LBN.jpg

1min310
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, 94 වැනි සුලෝහිත සංග්‍රාමයේ (Battle of the Maroons) ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත්ව තිබේ. සුලෝහිත සංග්‍රාමය යනු කොළඹ ආනන්ද සහ නාලන්ද යන පාසල් ද්විත්වය අතර පැවැත්වෙන ඓතිහාසික වාර්ෂික ක්‍රිකට් තරගයයි. අතිශය ජනප්‍රිය වාර්ෂික ක්‍රිකට් තරගයක්වන මෙය, දිවයිනේ නව පරපුරේ ක්‍රිකට් කුසලතා එළිදකින සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.     […]

IMG_6647-LBN.jpg

1min540
දකුණු ආසියාතික බැඩ්මින්ටන් අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපීය කනිෂ්ඨ ශූරතාවලිය සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකු පාකිස්තානය බලා පිටත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ පුහුණුකරු රජිත දහනායක, සහාය පුහුණුකරු ඉරේෂ් මධුරංග ද සිල්වා සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය තරංගා විමලසූරිය මහත්ම මහත්මීහු ද සංචාරයට එක්වෙති. මිශ්‍ර කණ්ඩායම් සහ ඒකල තරග ඉසව් […]

CFW-0-LBN.jpg

1min350
21 වන වරටත් පැවැත්වෙන Colombo Fashion Week (CFW) 2024 මාර්තු මස 6 දින සිට 9 දින දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම වසරේදී නරඹන්නන්ට සුවිශේෂී අත්දැකීමක් තිළිණ කරමින් එය කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ හෝටල් 3 කදී පැවැත්වෙනු ඇත. 2003 වසරේ සිටම Colombo Fashion Week වැඩසටහන මෙරට ඇඟලුම් හා විලාසිතා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකර […]

Prime-Logo.jpg

1min520
සියලු පහසුකම් සපිරි මාලඹේ නගරයේ හරිත වර්ණ පරිසරයක් මැද ඉදි වූ, ප්‍රයිම් සමූහයේ නවතම ව්‍යාපෘතිය වන ‘Waterfall Residencies’ හි නිවාස, හිමිකරුවන් වෙත භාරදීම පසුගියදා උත්සවාකාරයෙන් සිදුකෙරිණි. ‘Waterfall Residencies’ යනු සොඳුරු නිවහනක අසිරිය සොයන පවුල්වලට තෝතැන්නක් බඳු සුඛෝපභෝගී නිවාස එකතුවකි. සම්මාන රැසකින් පිදුම් ලැබූ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන  ප්‍රයිම් සමූහයේ ‘Villa’ වර්ගයේ ව්‍යාපෘති […]

Commercial-Bank-Chairman-Prof.-Ananda-Jayawardane-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min320
ආර්ථික පුනර්ජීවනයට සහය වීම උදෙසා ණය දීමේ වර්ධනය හේතුවෙන් කොමර්ෂල් බැංකු සමූහය 2023 මූල්‍ය වසරේ සිව්වන කාර්තුවේදී රුපියල් බිලියන 56.816 ක ණය ලබාදී ඇති අතර, වර්ෂය අවසන් වන විට රුපියල් ටි‍්‍රලියන 1.296 ක ණය පොත් අගයක් වාර්තා කර ඇත. සමූහයේ තැන්පතු 2023 දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ මාස තුන තුළදී රුපියල් බිලියන 36.469 ක මාසික […]

Hemas-Galle-Lab-1-LBN.jpeg

1min310
ගාල්ල ප්‍රදේශයේ ජනතාවට ඉහළම තලයේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම පහසු කරවීම සඳහා එම ප්‍රදේශයේ නවීනතම පහසුකම් සහිත රසායනාගාරයක් විවෘත කිරීමට Hemas Labs පසුගියදා කටයුතු කළේ ය. මීට පෙරද 2011 වසරේ සිට 2017 වසර දක්වා Southern Hospitals වශයෙන් ගාල්ල ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ට තලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට Hemas Labs පියවර ගෙන තිබිණි. මෙම නවතම රසායනාගාරය 2024 පෙබරවාරි 22 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව