Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

British-Council-3-LBN.jpg

1min400
ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ 4 දෙනෙක්ද සම්මන්ත්‍රණයට එක්වෙති ‘Enriching your curriculum’ යන තේමාව යටතේ පැවැත්වුණු Schools Now! 2024 සම්මන්ත්‍රණයේදී, නායකත්වය, යහපැවැත්ම සහ සුරක්ෂිතකරණ ප්‍රවේශයන් මෙන්ම ඩිජිටල් ඉගෙනුම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීම පිළිබඳ නවෝත්පාදන සහ සිද්ධි අධ්‍යයන ඉදිරිපත් කිරීමට ලොව පුරා අධ්‍යාපන විශේෂඥයන්ට අවස්ථාව උදා විය. විෂය මාලා සංවර්ධනය සහ ක්‍රියාවට නැංවීම සඳහා පාසල් පද්ධතිය තුළ […]

Litro-NIOSH-Awards-Pic-1-LBN.jpg

1min290
ශ‍්‍රී ලංකාවේ ජාතික LG ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගමන් මෙඟ් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2023 ජාතික ආයතනික සුරක්ෂිතතා සහ සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙලේදී නැවතත් අති දැවැන්ත ජයග‍්‍රහණයක් ලබාගෙන ඇත. විවිධ කාණ්ඩ යටතේ ලබා ගන්නා ලද ගෞරවනීය සම්මාන වන හොඳම ප‍්‍රවාහන ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය, නිෂ්පාදන (සුළු/මධ්‍යම අංශය* සහ අනෙකුත් (සුළු/ මධ්‍යම අංශය* වලදී […]

Statistics-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ ආයෝජන පසුබිම සහ බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි ධනාත්මක අවස්ථාවන් උදාකරන ඇමරිකානු ඩොලර් මිලියන 386 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට එරෙහි වීමට හේතුව කුමක්ද? කඳුළු බිඳක හැඩයෙන් යුත් ශ්‍රී ලංකා දූපතේ හිරු බැස යන විට, රටේ බලශක්තිය පටු න්‍යාය පත්‍රයක් පදනම් කරගනිමින් උද්ගත වූ මතභේදාත්මක සටනකින් යටපත් වේ. ශ්‍රී ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 250ක  සුළං බලශක්ති […]

SUBHAGYA-LBN.jpg

1min320
ඉහළ ප්‍රමිතියෙන් යුතු තේ නිෂ්පාදනය කරන දකුණු පළාතේ පිහිටි සුභාග්‍යා සහ නව සිංහවැලි යන තේ කර්මාන්තශාලාවල හිමිකාරිත්වය දරන ගීතානි හෙට්ටිආරච්චි මහත්මිය දකුණු පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යවසායිකාව ලෙස සම්මානයට පාත්‍ර විය. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහයෝගය සහිතව දකුණු පළාත් වාණිජ මණ්ඩලය සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී විශිෂ්ටත්වය සනිටුහන් කළ ව්‍යවසායකයෝ රැසක් ඇගයීමට ලක් […]

Pinathroo-3rd-Convocation-LBN.jpg

1min240
ශ්‍රී ලංකාවේ දැව ආලේපන සහ තීන්ත බුරුසු වෙළඳපොළේ ප්‍රමුඛයා වන JAT Holdings PLC මෙරට දැව කාර්මිකයන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති ‘JAT පින්තාරු අභිමන්’ වැඩසටහනේ තුන්වැනි සහතික ප්‍රදානෝත්සවය 2024 ජනවාරි 18 දින තලවතුගොඩ JAT Holdings ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී වෘත්තිකයන් 132 දෙනෙක් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (National Apprentice and Industrial Training Authority – […]

SANASA-LBN.jpg

1min450
සණස නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන “සණස ඉදිරිය” ජාතික වැඩසටහනට අදාළව දකුණු පළාතේ සණස සමිති දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා ගාල්ල සමෝදා උත්සව ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු දකුණු පළාතේ සණස සමිති සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල, කාරක සභා නියෝජිතයෝ, කළමනාකරුවෝ සහ දකුණු පළාත් සණස සමිති සාමාජිකයෝ රැසක් සහභාගි […]

ACCA-Sustainability-Reporting-Awards-2024-LBN.jpg

1min380
ශ්‍රී ලංකා වරලත් සහතික ලත් ගණකාධිකාරීන්ගේ සංගමය (ACCA) විසින් පසුගිය දා සංවිධානය කළ ශ්‍රී ලංකා තිරසර වාර්තාකරණ සම්මාන ප්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, සමස්ත අනුශූරතාව හා බැංකු අංශයේ ඒකාබද්ධ ශූරතාව දිනාගනිමින් සම්මානයට පාත්‍ර විය. කොමර්ෂල් බැංකුවට සමස්ත අනුශූරතා සම්මානය පිරිනමමින් ACCA විනිශ්චය මණ්ඩලය මෙසේ සඳහන් කළේය. “ආර්ථිකය දුෂ්කර වූ මේ කාලයේදී අවධානමට ලක්ව සිටින […]

MD.jpeg

1min390
වසර 25කට අධික  ඉතිහාසයකට උරුමකම් කියන, මෙරට  ගැල්වනයිස් කරන ලද වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Lanka Special Steels සමාගම, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ‘Poultry 300’ සහ ‘Premium 100’ ආදී වශයෙන් නව සන්නාම දෙකක් හඳුන්වා දීමට පසු ගිය දා කටයුතු කෙරිණි . JSW Steel, TATA Steel සහ Hindustan Zinc වැනි හොඳ ම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව