Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

WebXPay-29.02.2024-LBN.jpeg

1min280
ශ‍්‍රී ලංකාවේ මාර්ගගත (online) ගෙවීම් විසඳුම් සැපයීමේ පුරෝගාමියා වන WEBXPAY පසුගියදා අවසන් වූ 2024 Visa Leadership Conclave හිදී හොඳම ව්‍යාපාර ගෙවුම් විසඳුම් සලසන්නා ලෙස සම්මානයට පාත‍්‍ර විය. WEBXPAY මෙම සම්මානය හිමි කර ගත්තේ වීසා ආයතනික කාඞ්පත් (Visa corporate cards) සමඟ ගනුදෙනු කරන ආයතනයන් වෙත සැපයුම්කරුවන් විසින් සිදු කරන ගෙවීම් සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම වෙනුවෙන් […]

IMG-20240305-WA0003-LBN.jpg

1min380
දකුණු ආසියාතික  අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපීය කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ කණ්ඩායම් ශූරතා ද්විත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන ක්‍රීඩා සංකීර්ණයේ පසුගියදා පැවැති මෙම ශූරතාවලියේ අවුරුදු 15න් පහළ කණ්ඩායම් ශූරගාවලියේ තරග 3කට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග 3 ජයග්‍රහණය කරමින් ශූරතාවට හිමිකම් කීහ.     එම […]

1709481596937-LBN.jpg

1min330
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය අනුබද්ධිත වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන වෙළෙඳසේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මාර්තු මස 16 සිට 23 දක්වා වෙළෙඳසේවා ගෘහස්ත බැඩ්මින්ටන් පිටියේදි සහ ලුම්බිණි විදුහල් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.     ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලයනයක මුදල් තෑගි බෙදා දෙන වෙළෙඳසේවා සමස්ත ලංකා  විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ […]

Emirates-Country-Manager-Sri-Lanka-Maldives-Rashid-Al-Ardha-LBN.jpg

1min500
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ට්‍රැවල් ඒජන්ත සමාගම් සඳහා විශේෂ හමුවක් පවත්වමින් එමිරේට්ස් ගුවන් සමාගම 2023 වසරේදී සමාගමට දක්වන ලද සහයෝගය සහ කැපවීම අගය කිරීමට සම්මාන උළෙලක් පැවැත්විය. ගෙවී ගිය වසර තුළ ගුවන් සමාගමේ විකුණුම් ජයග්‍රහණ සමරමින් කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එමිරේට්ස් හි ප්‍රමුඛතම ට්‍රැවල් ඒජන්ත සමාගම් 20 ක නියෝජිතයින් සහභාගී විය. ශ්‍රී […]

Image-1-1-1.jpg

1min360
DFCC බැංකුව International Institute of Health Sciences (IIHS) සමග එක් වී හෙද සේවා සහ සාත්තු සේවා පාඨමාලා/ උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. IIHS යනු ලන්ඩනයේ Coventry University හා සම්බන්ධ අධ්‍යාපන ආයතනයක් වන අතර, එය විශේෂයෙන්ම සාත්තු සේවා පාඨමාලා ඇතුළුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාඨමාලා සම්බන්ධ ප්‍රමුඛතම ආයතනයක් ලෙස […]

Image-of-the-‘DIVA-Karathitku-Valimai-Entrepreneurial-Skills-Development-Program-in-Jaffna.jpeg

1min290
විසි වසරක උරුමයක් සහිත සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA දියත් කළ කාන්තා ව්‍යවසායකත්වය හා නිපුණතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන් මාලාවේ යාපනය වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන්, 2024 පෙබරවාරි 19වන දින සම්මානයට පාත්‍ර විය.  මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකත්වය සහ නිපුණතා වැඩි දියුණු කිරීම කේන්ද්‍ර කරගත් පුළුල් පුහුණු සැසි ආවරණය කරන ලද අතර, ‍‍‍‍‍‍‍Women […]

Image-04-LBN.jpg

1min980
Coca-Cola ශ‍්‍රී ලංකා විසින් සංවිධානය කළ 2024 වසරේ පළමු Coke Kottu Beat සාදය පසුගියදා සාර්ථකව අවසන් විය. 35,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය මහජන ක‍්‍රීඩාංගනයේදී පැවැත්වුණු එම සාදයේදී පැමිණි සියලූ දෙනා හට අමතක නොවන අත්දැකීමක් ලබා දීමට කොකා කෝලා කටයුතු කරනු ලැබුවේ කොකා කෝලා සමඟින් බොහෝ දෙනා ප‍්‍රිය කරන රසවත් දේශීය ආහාරයක් වන කොත්තු සහ ෆ‍්‍රයිඞ් […]

SME-Skills-Development-Programmes-2023-LBN.jpg

1min260
කොමර්ෂල් බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) එකට එක්ව, 2023 වසරේදී ක්‍ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර පුනර්ජීවනයට සම්මත ආකෘතියක් භාවිත කරමින් විවිධ සංවර්ධන වැඩසටහන් 27ක් පවත්වන ලදී. මීගමුව, රත්නපුර, වවුනියාව, මහනුවර, කඩවත, යාපනය, අක්කරෙයිපත්තුව, නුවරඑළිය, බදුල්ල සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලදී මෙම වැඩසටහන් පවත්වන ලදී. ‘ව්‍යාපාර උපාය මාර්ගය නැවත පුනරීක්‍ෂණය කිරීම,’ ‘ලාභදායීතාවය සහ ඵලදායිතාව,’ ‘ඩිජිටල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව