Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Justice-Buwaneka-Aluwihare-PC.jpg

1min420
සෙලාන් බැංකුවේ විධායක නොවන ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස, 2024 පෙබරවාරි මස 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා පත්කර ඇත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදය මැඩලීමේ කාර්ය සාධක බලකායේ සභාපති ලෙස 2024 වසරේ ජනවාරි මාසයේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි කැබිනට් මණ්ඩලය විසින් අලුවිහාරේ මහතා පත්කරන ලද අතර පාර්ශ්වකරුවන්ට […]

Growndbreaking-LBN.jpg

1min430
තාක්‍ෂණික සහ වාණිජ සබඳතා ආශ්‍රිතව කලාපීය වශයෙන් ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයක් වීමේ අරමුණින් ක්‍රියාත්මක වීමට නියමිත,  කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ප්‍රමුඛතම ව්‍යාපාරික කේද්‍රස්ථානය වන කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු සඳහා  මුල් ගල තැබීම 2024 මාර්තු 12 වැනි දින උත්සවාකාරයෙන් සිදු කෙරිණි. නවෝත්පාදන සහ ආයෝජන සඳහා උත්ප්‍රේරකයක් … මේ දක්වා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය […]

Image-GIPA-.jpg

1min480
ලොව ප්‍රථම වරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම් වෘත්තිකයන් පුළුල් ලෙස ඇගයීමට  ලක්කිරීමේ පුරෝගාමී ප්‍රයත්නයක් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් සමාගම (Sri Lanka Insurance Corporation General Ltd – SLICGL) ලොව ප්‍රථම වරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ විකුණුම් වෘත්තිකයන් පුළුල් ලෙස ඇගයීමට ලක්කිරීම සඳහා ‘General Insurance Pinnacle Achiever’ (GIPA) නමින් සම්මාන වැඩසටහනක් හඳුන්වා දී තිබේ. මෙය සාමාන්‍ය […]

Image-2-1-LBN.jpeg

1min450
ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති කර්මාන්තයේ සැබෑ වෙනසක් ඇති කිරීමේ පුරෝගාමියා වූ ඊ.බී ක්‍රීසි සහ සමාගම, පාරිසරික කළමනාකාරීත්වය සහ තාක්ෂණික නවෝත්පාදනයන් සමඟින් තිරසාර සංවර්ධනයක් අපේක්ෂා කරන වැඩපිළිවෙළ තුළ සිය කැපවීම යළිත් වරක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව UNDP මූලික අනුග්‍රහය යටතේ ඊ.බී ක්‍රීසි Solar විසින් නිකවැරටිය ප්‍රදේශයේ සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන අති නවීන ජර්මානු Lorentz මාදිලියේ ජල […]

Image-01-2-LBN.jpeg

1min400
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය හෙවත් SLIA  විසින් පවත්වනු ලබන Annual Product Awards 2024 සම්මාන උළෙලේදී සිය නව්‍ය නිපැයුම වන RBS සිමෙන්ති පැනල, ගෞරවනීය ‘විශිෂ්ටතා සම්මානයෙන්’ පිදුම් ලැබූ බව රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස් සමාගම අභිමානයෙන් යුතුව දැනුම්දෙයි. මෙම සම්මානය මගින් ‘රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස්’ සමාගම නවොත්පාදන, තිරසරභාවය සහ පිරිවැය ඵලදායිතාවය හෙවත් අඩු පිරිවැය යන කරුණු ඔස්සේ කැපීපෙනෙන […]

Image-01-AMW.jpg

1min410
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම සන්නාමය වන Associated Motorways (Private) Limited (AMW), සිය  සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා  Andre Bonthuys මහතා තෝරා පත් කර ගන්නා ලදී.   1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින් ආරම්භ කරන ලද AMW සමාගම re-treading සහ අපනයන කටයුතු කෙරෙහි   වැඩි අවධානයක් යොමු කර ඇත. AMW සමාගම වසර 75ක දිගු කාලපරිච්ඡේදයක් පුරාවට […]

Image-01.jpg

1min450
දේශීය හා සමස්ත වෙළෙඳ මූල්‍ය සේවාවල වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස සම්මාන හිමි කර ගනියි දේශීය හා සමස්ත විශිෂ්ටතම වෙළෙඳ මූල්‍ය සේවාව ලෙස ඇගයීමට ලක් වෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ජාත්‍යන්තර වෙළෙඳ සේවාවන්හි සිය ස්ථාවරය යළි යළිත් ප‍්‍රදර්ශනය කරමින් 2024 වසරේ පෙන්නුම් කළ සිය විශිෂ්ටත්වය වෙනුවෙන් යුරෝමනී (Euromoney) සම්මාන උළෙලේදී සම්මාන […]

02-LBN.jpeg

1min380
ජාත්‍යන්තර සහතික ලත් වෘත්තීය ගණකාධිකාරී ආයතන ද්විත්වයක් වන AICPA සහ CIMA  එක් ව සම්පාදනය කරනු ලබන, 2024 වසරට අදාළ, ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ මූල්‍ය වෘත්තිකයින්ගේ ආකර්ෂණය දිනා ගත් ප්‍රමුඛතම සේවා යෝජක සමාගම්වල නාමලේඛනය  පසුගිය දා එළි දැක්විණි.  මෙම ලැයිස්තුව නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ මූල්‍ය වෘත්තියේ ප්‍රගමනය වෙනුවෙන්  ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන සමාගම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව