Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

British-Council-1-LBN.jpg

1min340
එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවල ශ්‍රී ලාංකික ආදි විද්‍යාර්ථීන්ගේ දක්ෂතා ඇගයේ ‘Study UK Alumni Awards 2023-24’ වැඩසටහනේ ශ්‍රී ලංකා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් නිවේදනය කිරීම පසුගියදා කොළඹ British Council මගින් සංවිධානය කරන ලද විශේෂ උත්සවයකදී සිදුකෙරිණි. මෙම අවස්ථාවට රාජ්‍ය හා පෞද්ගලික අංශවල නියෝජිතයන් සහ එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවල ආදි විද්‍යාර්ථීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. විනිශ්චය මණ්ඩලය විසින් විද්‍යාව […]

Image-02.jpg

1min360
HNB අල් – නජා වසරේ ඉස්ලාමීය මූල්‍ය ආයතන අංශය ඇතුළු රන් සම්මාන 3ක් හිමිකර ගනියි හිශාම් අලි පරිවර්තනීය නායකත්වය සඳහා වන සම්මානයෙන් පිදුම් ලබයි HNB අල් – නජා විසින් නම් කරන ලද සේවාදායකයින් ESG සම්මාන කාණ්ඩයේ රන් හා කුසලතා සම්මානයන් දිනා ගනී ආරම්භ කර දශකයක් වැනි කෙටි කාලයක් තුළ ඉස්ලාමීය බැංකු අංශයේ රුපියල් බිලියනයක අවමය […]

Image-02-LBN.jpeg

1min280
ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයකු වන හැටන් නැෂනල් බැංකුව DEVPRO සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නගා සිටුවීම හා ඔවුන්ට වෙළෙඳපොලක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහය තවදුරටත් ඉදිරියට ගෙන යාමට පසුගියදා කටයුතු කරන ලදී. මේ යටතේ සිය නිෂ්පාදනයන් තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොලට පිවිසීමට අදහස් කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් හා ව්‍යාපාර […]

HNBF-financial-literacy.jpeg

1min350
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සිය ක්ෂුද්‍ර  සහ කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරනු පිණිස ක්‍රියාත්මක කරන “දිරියෙන් දියුණුවට මූල්‍ය සාක්ෂරතාව” ව්‍යාපෘතියේ තවත් අදියරක් සනිටුහන් කරමින් මෙම වසරේ පැවති පළමු වැඩසටහන් ද්විත්වය පසුගියදා අම්බලන්තොට  සහ  තිස්සමහාරාමයේදී  පැවැත්විණ. HNB Finance සමාගමේ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය යටතේ දියත් කර ඇති මෙම වැඩසටහන […]

Best-SME-Bank-2024-LBN.jpg

1min510
කොමර්ෂල් බැංකුව විසින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ විශාලතම ප්‍රතිලාභියා ලෙස සිදුකර ඇති මෙහෙවර අගයමින් 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස සම්මාන ලබා ඇත. දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට විශාලතම ණය දෙන්නා ලෙස මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත් ග්ලෝබල් […]

CHA_2368-1-LBN.jpg

1min450
මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH Sri Lanka, සිය ආයතනික ප්‍රජා සත්කාර හා තිරසාරත්ව වැඩසටහන්වල තවත් පියවරක් වශයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක් වී මෙරට ග්‍රාමීය පාසල්වලට විද්‍යුත් පාපැදි 130 ක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය ප්‍රජා සංවර්ධනය සහ තිරසාර ගමනාගමනය ප්‍රවර්ධනය කිරීම උදෙසා මෙන්ම රටේ දරු පරපුරේ සහ අධ්‍යාපනයේ යහපත […]

SLBA-Logo-LBN.jpg

1min3480
සමස්ත ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය නොකරන ණය පැහැර හරින්නන් කිහිප දෙනෙකුගේ බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස පරාටේ නීතිය හරහා ණය අයකර ගැනීම අත්හිටුවමින් ආණ්ඩුව ගත් ඒකපාර්ශවීය තීරණය මෙරට ආර්ථිකයේ හදවත හා ජීවනාලිය බඳු වූ බැංකු ක්ෂේත්‍රයට විශාල සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) බලපත්‍රලාභී රාජ්‍ය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව