Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

PLC-LBN.jpeg

1min330
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (People’s Leasing & Finance PLC – PLC) පසුගියදා පැවති LankaPay Technnovation Awards 2024 හිදී  LankaSign Digital Signatures 2022/23 භාවිතය වෙනුවෙන් මූල්‍ය ආයතන කාණ්ඩයේ රන් සම්මානය දිනාගැනීමට සමත් විය. PLC සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගුණසේන මහතා සම්මානය පිළිගත්තේ […]

Image-02-LBN.jpg

1min390
ආහාර සුරක්ෂිතතාව හා දේශගුණික විපර්යාස පිළිබඳ ‘Seeds of Security’ වැඩසටහන හරහා කොළඹ ආනන්ද විද්‍යාලයීය සිසුන් දැනුවත් කරමින් බලගන්වයි කෘෂිකර්මාන්තය මූලික කර ගනිමින් විවිධ අංශවල ක‍්‍රියාත්මක සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC ශ‍්‍රී ලංකාවේ හෙට දවසේ පාරිසරික නායකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් Planet Green Force (PGF) සහ UNESCO සමඟ හවුල්කාරීත්වයක් ඇති කරගත් බව පසුගියදා නිවේදනය කළේය. මේ යටතේ […]

PTE.jpg

1min280
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථීක අර්බුදය හේතුවෙන්  ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන් ප්‍රමාණයක් රැකියා සඳහා මෙන් ම ස්ථිර පදිංචිය සඳහා  විදෙස්ගත වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත.  2022 වසර අවසානය වන විට ලක්ෂ 3 කට අධික වෘත්තිකයින් පිරිසක් රට හැර ගොස් ඇති බව වාර්තා වේ. කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු තවත් බොහෝ රටවල් වෙත ප්‍රවේශ […]

Chairman-Mr-R.-Renganathan-and-Managing-Director-CEO-Mr-Thushara-Ranasinghe-LBN.jpg

1min360
ශ්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත්‍රයේ දශක දෙකක අඛණ්ඩ වෙළඳපළ නායකත්වයේ සන්ධිස්ථානය අත්පත් කර ගනිමින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2023 දෙසැම්බර් 31න් අවසන් වන වසර තුළදී විශිෂ්ඨ වාරික ආදායම් සහ ඒකාබද්ධ ආදායම් වර්ධනයක් වාර්තා කර ඇත. සමාගම  විසින් 2023 දී රක්‍ෂණ ඔප්පු හිමියන්ට වාර්තාගත ලෙස රුපියල් බිලියන 23 ක ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවා ඇති අතර එය […]

PR-Sinhala-LBN.jpg

1min2000
ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සුරැකීම වෙනුවෙන් කැප වී සිටින කදානේ ස්වදේශී කර්මාන්තායතනය, ස්වදේශී කොහොඹ අවුරුදු ලිත හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සිරිත් විරිත් හා වටිනාකම්  ඉහළින් අගයන ශ්‍රී ලාංකික සමාගමක් ලෙස, ස්වදේශී කර්මාන්තායතනය ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියි. […]

1711776460027-LBN.jpg

1min390
ජප්ලන් කන්සියුමර් පෞද්ගලික සමාගමේ සත්කාරකත්වයෙන් Japlan Shades and Styles  සිව්වැනි සංවත්සරය සහ නිෂ්පාදන එළිදැක්වීම පසුගියදා කොළඹ දී සිදු කෙරිණි. ජපානයේ TBK සහ එහි ශ්‍රී ලාංකික හවුල්කරුවන් වන ජප්ලන් හෝල්ඩිංග්ස් සමාගම එක්ව ලොව අංක එකේ කේෂාලේපන සන්නාමය වන Wella  අලෙවි කිරීම සහ බෙදාහැරීම තුළින් මෙරටට හඳුන්වා දී  සිව්වසර සම්පූර්ණ කිරීම මෙහිදී සිහිපත් කරනු ලැබීය.     වසර […]

Expolanka-Logo-.jpg

1min410
එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී (Expolanka Holdings PLC) විසින් 2024 මාර්තු 27 වන දින පවත්වන ලද අතිවිශේෂ මහා සභා රැස්වීමකදී සමාගමේ කොටස් හිමිකරුවන් විසින් පහත සඳහා යෝජනා සඳහා අනුමැතිය ලබාදෙන ලදී. එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී සමාගමේ සාමාන්‍ය කොටස් කොළඹ කොටස් වෙළඳපොළේ නිල ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි වූ අතර, මෙම තීරණය ශ්‍රී ලංකා සුරැකුම්පත් […]

British-Council-2-LBN.jpg

1min440
British Council මෑතකදී ChildFund Sri Lanka සමග එක් වී ශ්‍රී ලාංකික කාන්තාවන් තම ප්‍රජාවන් තුළ අත්කරගෙන ඇති විශේෂ ජයග්‍රහණ ඇගයීම සඳහා විශේෂ තරගයක් සංවිධානය කළේ ය. මෙහිදී එම ආදර්ශමත් කාන්තාවන් හඳුනාගෙන ඔවුන් ඇගයීමට ලක්කිරීම සඳහා ගැහැනු දරුවන්ට අවස්ථාව ලබාදෙන ලදි. English and Digital for Girls’ Education (EDGE) ව්‍යාපෘතියේ කණ්ඩායම් නායිකාවන් සහ සාමාජිකාවන් වෙනුවෙන් සැලසුම් කරන […]

Luvnarich-International-LBN.jpg

1min910
Luvnarich International පෞද්ගලික සමාගමේ Dr. Miracle සහ Frozen සන්නාම Grand Achievers’ Awards සම්මාන උළෙලේදී පිළිවෙළින් වඩාත් ප්‍රතිපලදායක මානව සුවතා සන්නාමය සහ තරුණ බව රැක දෙන විශිෂ්ටතම සන්නාමය ලෙස සම්මානයන්ට පාත්‍ර විය. Lanka Achievers Foundation ආයතනය සංවිධානය කළ සම්මාන උළෙල ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි. මහාචාර්ය මදු ක්‍රිෂාන් එහි ප්‍රධාන ආරාධිතයා විය. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව