Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

eChannelling-CPM-Award.jpg

1min440
SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් මෙන්ම දිවයිනේ විශාලතම චැනලින් සේවා ජාලයවන eChannelling PLC, පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2024’ හිදී කුසලතා සම්මානයකින් පිදුම් ලැබී ය. වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers – CPM) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ විශිෂ්ටතම ක්‍රමවේද භාවිතා කිරීම සහ නවෝත්පාදන සිදුකිරීම වෙනුවෙන් […]

LankaPay-Technnovation-Awards-2022-LBN.jpg

1min510
කොමර්ෂල් බැංකුව 2024 LankaPay Technovation සම්මාන ප්‍රදානෝත්සවයේ දී රන් සම්මාන තුනක් සහ රිදී සම්මාන දෙකක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනයේ ඉදිරියෙන් ම සිටින බැංකුවක් ලෙස තම ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ඇත. ඩිජිටල් ගෙවීම් විශිෂ්ඨතාව සඳහා සමස්ථ රිදී සම්මානයත්, වසරේ හොඳම නව්‍ය බැංකුව, පාරිභෝගික ගෙවීම් සඳහා හොඳම බැංකුව සහ ලංකා QR තුළින් පාරිභෝගික බැංකු […]

DFCC-Bank-Spotlights-Sustainability-at-34th-Anniversary-of-the-Association-of-Professional-Bankers.jpg

1min430
ශ්‍රී ලංකා වෘත්තීය බැංකුකරුවන්ගේ සංගමයේ 34 වන සංවත්සර සමුළුව පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී “Forward Gear—Road to Economic Sustainability” යන තේමාව යටතේ පැවැත්විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා එහි ගරු ආරාධිතයා ලෙස සහභාගී විය.     DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙන්ම මෙරට අනෙකුත් බැංකුවල ප්‍රධාන පෙළේ නිලධාරීන් […]

Image-Solar-LBN.jpg

1min440
E.B Creasy සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E. B Creasy Solar යනු, තිරසාර පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයක් නිර්මාණය කිරීමේ අරමුණින් නවෝත්පාදනයන් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට දැඩි කැපවීමකින් යුතුව ක්‍රියාත්මක වන, පුරෝගාමී සමාගමකි. එය E. B. Creasy & Co.PLC සමාගම තුළ සිදු කර ඇති ආකර්ෂණීය පරිවර්තනයෙන් තුළින් පැහැදිලි වන අතර, එමගින් එම සමාගම හුදු ව්‍යාපාරික අරමුණින් ඔබ්බට […]

Orphancare-American-Water-partnership-LBN.jpg

1min470
American Premium Water Systems යනු දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන්ට පිරිසිදු පානීය ජලය සපයමින්, මෙරට බෝතල් කළ පානීය ජල කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින සමාගමකි. එම සමාගම මෙවර ලෝක ජල දිනය නිමිත්තෙන් අර්ථවත් ප්‍රජා සත්කාරයක් උදෙසා OrphanCare සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම නව හවුල්කාරීත්වය යටතේ American Premium සමාගම විසින් අලෙවි කරනු ලබන […]

Image-Prime-Group-Hands-Over-Keys-to-Paradise-to-Proud-Owners-of-The-Beach-Front-II-Uswetakeiyawa-Residences-LBN.jpg

1min490
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ (Prime Group) නවතම ව්‍යාපෘතිය වන උස්වැටකෙයියාව Beach Front II සුඛෝපභෝගී වෙරළාසන්න සහාධිපත්‍ය(Condominium) නිවාස සංකීර්ණයේ නිවාස හිමියන් වෙත යතුරු භාරදීම, 2024 මාර්තු මස 02 වන දින පැවැත්වුණු “Keys to Paradise” උත්සවයේදී සිදුකෙරිණි.     අති-නවීන සහ අලංකාර ගෘහ නිර්මාණ සැලසුම්වලට අනුකූලව විශිෂ්ටතම ප්‍රමිතියෙන් යුතුව මෙම […]

Iconnio-3rd-anniversary-1-LBN.jpg

1min530
අභිමානවත් තෙවැනි සංවත්සරය සමරන iConn IO සමාගම පාරිභෝගික සාර්ථකත්වය උපරිම කිරීම සදහා කැප වූ නොනවතින නව්‍යකරණයේ හා සැලකිය යුතු ව්‍යාප්තියේ කැපී පෙනෙන ජයග්‍රහණවල වසර බවට නම් කල හැකිය. ප්‍රගතිශීලී මනෝභාවයක් අනුගමනය කරමින් iConn IO සිය ගණුදෙනුකරුවන්ට නිරන්තරයෙන් නව්‍යතම විසදුම් ලබා දීමට ක්‍රියා කර ඇත. ඔවුන් සියලුම ඩිජිටල් අලෙවිකරණ විසදුම් නිර්මාණය කර ඇත්තේ සමාගම්වලට ඔවුන් අපේක්ෂා […]

Picture_Asia-Awards-1-LBN.jpg

1min460
SLIIT-UNI හි ශාස්ත්‍රීය විශිෂ්ඨත්වය යලිත් තහවුරු කරමින්, මෙම වසරේ ‘The Asia Awards -2024’ – Oscars of Higher Education නම් වූ ආසියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨතම සම්මාන උළෙලට නියෝජන වූ ශ්‍රී ලංකාවේ එකම විශ්වවිද්‍යාලය බවට පත්වී, මෙම සරසවියේ තවත් උච්චතම ජයග්‍රාහී සංධිස්ථානයක් සනිටුහන් කරනු ලැබ ඇත.     එක්සත් රාජධනියෙන් ආරම්භ වී 2019 වන විට ආසියාකරය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව