Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

WhatsApp-Image-2024-03-20-at-9.22.35-AM-LBN.jpeg

1min340
INSEE සංස්ථා සන්නාමය, 2024 SLIM Kantar ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ නිවාස සහ ඉදිකිරීම් සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, එම සන්නාමය මෙම කීර්තිමත් සම්මානය අඛණ්ඩව දිනා ගත් 13 වැනි අවස්ථාව මෙය යි.  ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ දී   ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය ලෙස INSEE […]

IFC-partnership-for-SCF-LBN.jpg

1min350
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වලට වැඩි වශයෙන් ණය ලබා දීමට සැපයුම් දාම මූල්‍යකරණ (SCF) උපාය මාර්ගයක් ගොඩනැඟීම සඳහා කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගීතාවයක් ඇති කරගෙන ඇති බව නිවේදනය කර ඇත.     ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සැපයුම් දාම මූල්‍යකරණ බැංකුවක් බවට පත් වීමට හැකි උපායමාර්ගික බැංකු ආයතනයක් ලෙස IFC කොමර්ෂල් […]

Annual-Awards-2024-LBN.jpg

1min430
දශක දෙකක ශ්‍රී ලංකාවේ වෙළඳපොළ නායකත්වය මෑතකදී සම්පූර්ණ කළ සෙලින්කෝ ලයිෆ් සමාගම තවත් දශකයකට රටේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නායකත්වය පවත්වාගෙන යාමට අධිෂ්ඨානය ප්‍රකාශ කර ඇත. වෝටර්ස් එජ් හි පැවැති සමාගමේ වාර්ෂික සම්මාන ප්‍රධානෝත්සවයේ දී මෙම සම්මුතිය උද්‍යෝගයෙන් සම්මත කරන ලදි. එහිදී 2023 වර්ෂයේ සෙලින්කෝ ලයිෆ් හි වර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වයට සමාගමේ ඉහළ ම දස්කම් දැක්වූවන් […]

Image-LBN.jpg

1min620
කාර්යබහුල දෙමාපියන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන දරුවන්ගේ පාසල් පොත් කවර දැමීම  වෙනුවෙන්  පෙරළිකාර විසඳුමක් Printcare Digital Solutions (Pvt) Limited විසින් ඉදිරිපත් කර තිබේ. “Book Wonders” නමින්  හඳුන්වා දී ඇති මෙම නිෂ්පාදනය  සම්ප්‍රදායික පොත් කවර දැමීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඒ සඳහා පහසු සහ වඩාත් කාර්යක්ෂම නව්‍ය වෙනසක් පිරිනමයි.     සාමාන්‍යයෙන් පාසල් පොත් සඳහා […]

SLIM-2024-Image-03-1-LBN.jpeg

1min370
කොකා-කෝලා ශ්‍රී ලංකා නැවතත් මෙරට අංක 1 සිසිල් බීම සන්නාමය ලෙස තම ස්ථානය තහවුරු කරමින් පසුගියදා පැවති 2024 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාම’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සම්මානයට පාත‍්‍ර වියx මෙම ගෞරවනීය සම්මානය කොකා-කෝලා සන්නාමය ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයින්, විශේෂයෙන්ම විවිධ වයස් කාණ්ඩ නියෝජනය […]

MAIN-IMAGE.jpg

1min480
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ඉලක්ක සපුරා ගැනීමේ අරමුණෙන් සිලෝන් එනර්ජි පෞද්ගලික සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඇපලෝ ව්‍යාපෘතිය සඳහා විදුලිය මිල දී ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කළ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඊට අනුග්‍රහය දැක්වීය. මෙම ගිවිසුම හරහා මෙගාවොට් 10ක ජනන ධාරිතාවක් සහිත පොළොව මත සවි කරන සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට […]

SANASA-LBN.jpg

1min810
සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කර ගනිමින් සංවිධානය කරන “සණස රක්ෂණ නියෝජිත සමුළුව” අප්‍රේල් 05 වැනිදා සණස කැම්පස් පරිශ්‍රයේදී පැවැත්වේ. ‘ලොව දිනන හෙට දිනකට’ යන තේමාවෙන් පවත්වන මෙම වැඩසටහන සඳහා දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයන් 1500කට වැඩි ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය. සණස නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. […]

image0-LBN.jpeg

1min770
2024 මාර්තු, කොළඹ ශ්‍රී ලංකාව – “අප යන මග” යනු EUNIC Sri Lanka සහ Good Life X විසින් කෙරෙන ව්‍යාපෘතියකි. EUNIC – යුරෝපා සංගමයේ සංස්කෘතිය සඳහා වන ජාතික ආයතන – යනු ජාතික සංස්කෘතික ආයතන සහ සංවිධාන සඳහා වන යුරෝපියානු ජාලයයි. යුරෝපා සංගමයේ සියලු සාමාජික රටවල් සහ ආශ්‍රිත රටවල් ඇතුළත් සාමාජිකයින් 36 දෙනෙකුගෙන් මෙය සමන්විතය. EUNIC […]

Dr.-Dhanesh-R.-Jayathilaka.jpg

1min1210
වසර 14ක් පුරා සම්මානනීය වෙබ්, ජංගම යෙදුම්, මෘදුකාංග නිමැවුම් සමාගමක් වන Xiteb® පෞද්ගලික සමාගම දේශීය මෙන්ම අන්තර්ජාතික වෙළෙදපොළ සඳහා xCommerz™ (https://xcommerz.com/) නමින් සිය නවතම විද්‍යුත් වාණිජ විසඳුම (eCommerce solution) හඳුන්වා දී තිබේ. එය විද්‍යුත් වාණිජ ක්ෂේත්‍රයට සහ නවක ව්‍යවසායකයන්ට සිය ආරම්භක මාර්ගගත අලෙවිසැල් (online store) පහසුවෙන් ගොඩ නගා ගැනීමට සහ දැනට මාර්ගගත අලෙවිසැල් පවත්වා ගෙන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව