Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

HNB-Non-Executive-Directors-LBN.jpg

1min420
ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම පාරිභෝගික බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සිය අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා බැංකු ක්ෂේත‍්‍රයේ කීර්තිමත් ප‍්‍රවීණයින් දෙදෙනෙකු පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. HNB හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස එසේ පත්කරනු ලැබුවේ එස්. රෙන්ගනාදන් සහ නන්ද ප‍්‍රනාන්දු යන මහත්වරුන්ය.     ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයේ සුවිසල් පරිවර්තනයකට නායකත්වය දුන් රෙන්ගනාදන් මහතා […]

IMAGE-1.jpg

1min530
මෙරට ප්‍රමුඛ පෙළේ පානීය ජල බෝතල් ඇසුරුම් සමාගමක් වන Orzone Mineral Water Exports පෞද්ගලික සමාගම මිලිලීටර් 600 පානීය ජල බෝතල් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට අපනයනය කළ පළමු ශ්‍රී ලාංකික සමාගම බවට පත් වේ. සිඩ්නි නගරයට මිලිලීටර් 600 පානීය ජල බෝතල් මිලියනයක් සැපයීම සඳහා ඔවුන්ට මෑතකදී ලැබුණු ඇණැවුමක ආරම්භක අදියර ලෙස මිලි ලීටර් 600 පානීය ජල බෝතල් […]

Mohamed-Farook-Mohamed-Arshad.jpg

1min400
වර්තමානයේදී මෝල්ටාව, රුමේනියාව, පෝලන්තය, ස්ලෝවැකියාව, ලිතුවේනියාව, සර්බියාව සහ ඇල්බේනියාව වැනි නැගෙනහිර යුරෝපා රටවල් රැසක රැකියා අවස්ථා රැසක් නිර්මාණය වී තිබෙන නමුත් ඒවාට අයැදුම් කිරීමේදී ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිතයන්ට සහ විදේශ රැකියා නියෝජිතායතනවලට ගැටලු රැසකට මුහුණ  දීමට සිදු වී ඇත. බොහෝ නැගෙනහිර යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරට නොමැති වීම ඊට හේතුව වේ. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන […]

EY-GDS-LBN.jpg

1min510
පුළුල් උපාය මාර්ග සමඟින් දේශීය කුසලතා වර්ධනයට අඛණ්ඩව කැප වූ ගමනක් EY Global Delivery Services (GDS) ශ්‍රී ලංකාව තුළ ස්වකීය දෙවෙනි සාර්ථක වර්ෂය සාඩම්බරයෙන් යුතුව පසුගිය දා සමරනු ලැබීය. EY GDS යනු රටවල් 10ක වෘත්තිකයන් 75,000කට අධික සංඛ්‍යාවකින් සමන්විත ගෝලීය වශයෙන් ඒකාබද්ධ ජාලයක් වන අතර ලොව පුරා සිටින EY සේවාලාභීන්ට සහාය වීම සඳහා EY සාමාජික […]

435397315_814407364052219_608208670964873551_n-LBN.jpg

1min540
ඉතා ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව මෙම පොළොවෙන් ජනිත වන වර්ණවත් මැණික් සම්බන්ධයෙන් විශාල  ප්‍රසිද්ධියක් උසුලයි. චීන සහ අරාබි ජාතික වෙළෙඳුන් මෙම මැණික් මිලදී ගැනීමට මෙරටට පැමිණි බව අතීත මූලාශ්‍රයන්හි සදහන් වේ. මැණික් එබ්බ වූ පුටුවක් අරඹයා පැනනැඟුණු මතභේදයක් පසඳාලීම සඳහා භාග්‍යවතුන් වහන්සේ මෙරටට ප්‍රථම වරට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වේ. එවන් වූ පෞරාණික […]

Brantel-Cisco-LBN.jpg

1min450
ජාලකරණ දෘඪාංග, මෘදුකාංග සහ සේවා සැපයීමේ ගෝලීය ප්‍රමුඛයා වන Cisco Networks හි හවුල්කරු හා ශ්‍රී ලංකාවේ බලයලත් දේශීය අලෙවි නියෝජිතයෙකු ලෙස පත් වූ බව බ්‍රෑන්ටෙල් සමාගම නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ඔවුනොවුන්ට ම විශේෂිත වූ ජාලකරණ අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ගේ මාර්ගගත පැවැත්ම ගොඩනගා ගැනීමට උපකාර කිරීම හා ව්‍යාපාර ක්‍රියාවලීන් ස්වයංක්‍රීය […]

Image-03-.jpg

1min420
ලොව ප‍්‍රමුඛතම නව බලශක්ති වාහන සහ බැටරි නිෂ්පාදකයා වන ඊශෘල චීනයේ පිහිටි සිය Jinan කර්මාන්ත ශාලාවේදී මිලියන 7ත් වෙනි නව බලශක්ති මෝටර් රථය (New Energy Vehicles/NEV) වන DENZA N7 නිෂ්පාදනය කරමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2021 මැයි මාසයේදී BYD මිලියන 1ක් වන NEV රථය නිෂ්පාදනය කළ අතර මාස 18ක් ඇතුළත මෙම අගය තුන් ගුණයකින් වැඩි […]

Masthead-Management-Practices-V3-1-LBN.jpg

1min330
DFCC බැංකුව පසුගියදා පැවති CPM Best Management Practices Company Awards 2024 හිදී සමස්ත ජයග්‍රාහක කාණ්ඩයේ රන් සම්මානය ඇතුළුව සම්මාන තුනක් දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකාර ආයතනය (Institute of Chartered Professional Managers of Sri Lanka – CPM) විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. ප්‍රධාන රන් සම්මානයට අමතරව පෞද්ගලික බැංකු  කාණ්ඩයේ ජයග්‍රහණය සහ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව