Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SS-Pasikudah-1-LBN.jpg

1min520
එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අමතක නොවන සුන්දර අත්දැකීමක් විඳගැනීමට කැමැති සියලු දෙනා වෙනුවෙන් විශේෂ වට්ටම් සහ දීමනා රැසක් හඳුන්වාදීමට Sun Siyam Pasikudah හෝටලය පියවර ගෙන තිබේ.     රමණීය නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති Sun Siyam Pasikudah හෝටලය මෑතකදී තරු පහේ බුටික් හෝටලයක් ලෙස නවීකරණයට ලක්කෙරුණු අතර, මෙවර සිංහල දෙමළ අවුරුදු සමයේදී විශේෂ […]

KTM-Pix-2-LBN.jpg

1min340
ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ක්‍රීඩාශීලීත්වය වැඩිදියුණු කිරීමෙහි නිරන්තරයෙන් අතහිත ලබාදෙන, තාරුණ්‍යයේ ජවසම්පන්න රිද්මය හා සුසර වූ “ප්‍රීමා කොත්තු මී”නූඩ්ල්ස් සන්නාමය මේ වසරේත් පාසැල් බිග් මැච් උද්‍යෝගිමත් බව වැඩිදියුණු කිරීමෙහි සිය අනුග්‍රාහක දායකත්වය එක්කොට ඇත.     සෑම වසරකම මාර්තු මාසයේ ඇරඹෙන ශ්‍රී ලාංකීය පාසැල් ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී ක්‍රීඩා සම්ප්‍රදායක් ලෙස බිග් මැච් තරග හඳුනාගත හැකිය. […]

SME-Trade-Fair-2024-LBN.jpg

1min360
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට වැඩි ම ණය දෙන මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුව ලංකාව පුරා විසිරී සිටින සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකට ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් ප්‍රදර්ශනය සහ අලෙවියට මෙන් ම පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට වටිනා අවස්ථාවක් සලසා දීමට වෙළෙඳ ප්‍රදර්ශනයක් කොළඹ දී පැවැත්වීය.     ශ්‍රී ලංකා […]

2024-04-06-LBN.jpg

1min260
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ දෙවැනි ශ්‍රේණියේ තරගාවලියක් ලෙස චීනයේ පැවැත්වෙන ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 11 දෙනකු සහ නිලධාරිහු තිදෙනකු චීනය බලා පිටත්ව ගියහ. එම තරගාවලිය මේ මස 9 වැනිදා සිට 14 දින දක්වා චීනයේ නිංබෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතය.     පිරිමි ඒකල සහ යුගල, කාන්තා ඒකල […]

Capture-1.jpg

1min570
Tropical Findings පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයා සහ ආසියා පැසිෆික් මානව සම්පත් කළමනාකරණ සම්මේලනයේ හිටපු සභාපතිවරයා මෙන්ම පිරිස් කළමනාකරණ සංවිධාන ගෝලීය සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයකු ද වන ධම්මික ප්‍රනාන්දු මහතා නිදහස් වෙළෙද කලාප නිෂ්පාදකයන්ගේ සංගමයේ (FTZMA) නව සභාපතිවරයා ලෙස යළි තේරී පත් විය.     පසුගියදා Courtyard by Marriott Colombo  හෝටලයේ පැවැති එම සංගමයේ 43 වැනි වාර්ෂික […]

DFCC-LBN.jpg

1min300
වසරේ විශිෂ්ටතම සේවායෝජකයන් ශ්‍රේණිගත කරන ‘AICPA & CIMA Top 20 Employers’ ලැයිස්තුවේ 2024 ශ්‍රේණිගත කිරීම්වල 4 වැනි ස්ථානය හිමිකර ගැනීමට DFCC බැංකුව සමත් වී සිටී. සේවායෝජනය සම්බන්ධයෙන් DFCC බැංකුව අනුගමනය කරන විශිෂ්ට ක්‍රමවේදයන් හේතුවෙන් මෙම ඇගයීම හිමි වී ඇත. AICPA සහ CIMA යන ආයතනවල සාමාජිකත්වය හිමි වෘත්තිකයන් සේවය කරන ස්ථාන මෙම ලැයිස්තුව මගින් ශ්‍රේණිගත කෙරේ. […]

TikTok.png

1min470
පරිශීලකයින්ට ආරක්ෂිතව සහ බියෙන් තොරව සාකච්ඡුාවල නිරත වීමට, අන්තර්ගතය බෙදාහදා ගැනීමට සහ අන් අය සමඟ අන්තර් ක‍්‍රියා කිරීමට හැකි සුබවාදී පසුබිමක් නිර්මාණය කිරීමේ අඛණ්ඩ උත්සාහයේ කොටසක් ලෙස TikTok 2023 වසරේ හතරවන කාර්තුව සඳහා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නවතම වාර්තාව ඉදිරිපත් කර ඇත. එමගින් TikTok හි මෙහෙයුම් පිළිබඳව විවෘතව සහ විනිවිදභාවයෙන් යුක්ත වීම, පරිශීලක […]

Image-02-LBN-2.jpg

1min430
ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ගොවි ජනතාව නගා සිටුවීම හා මෙරට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සිදු කරන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් ගොවි ජනතාව වෙනුවෙන් සහාය දැක්වීමේ සුවිශේෂී වැඩසටහනක් පසුගියදා හඳුන්වා දුන්නේය. HNB ලීසිං යටතේ එසේ හඳුන්වා දෙනු ලැබූවේ ‘ගොවි සවිය’ වැඩසටහනයි.     බැංකුවේ කෘෂිකර්ම අංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව