Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

2-LBN.jpg

1min630
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනය වන Surado Campus of Business Management ආයතනය අර්ධ නිපුණ සහ නිපුණ ශ්‍රී ලාංකිකයින් සදහා  උපස්ථායක, ඖෂධවේදය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන් සදහා වෘත්තීය සුදුසුකම් පිරිනමනු ලබයි. 2023 අධ්‍යයන වර්ෂය සදහා වූ උපාධි ප්‍රධානෝත්සවය අතිඋත්කර්ෂවත් ලෙස BMICH ලෝටස් ශාලා පරිශ්‍රය තුළ දී පවත්වන ලදී.     සිය පාඨමාලා කාලය […]

Mr-Damith-Pallewatta.jpg-1.jpg

1min390
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව නිවේදනය කර ඇත. 2024 අප්‍රේල් 06 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියට යටත්ව මෙම පත්වීම සිදු කර ඇති අතර 2023 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රමානුකූල නායකත්ව වෙනස්වීම්වල එක් […]

Soundbar-10Y_main2ff.jpg

1min350
සැම්සුන් ඉලෙක්ට්‍රොනික් 2014 වසරේ සිට 2023 වසර දක්වා අඛණ්ඩව වසර 10ක් ගෝලීය soundbar වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා ලෙස කටයුතු කිරීමේ විශිෂ්ට ජයග‍්‍රහණය මහත් අභිමානයෙන් නිවේදනය කර ඇත. FutureSource Consulting සඟරාව විසින් නිකුත් කළ නවතම වාර්තාව තුළින් එම ජයග‍්‍රාහී සන්ධිස්ථානය තහවුරු කර ඇත්තේ සැම්සුන්හි විශිෂ්ටත්වයද යළි යළිත් සනාථ කරමිනි. නවෝත්පාදන හා ගුණාත්මක නිෂ්පාදනයන් හඳුන්වා දීම වෙනුවෙන් වන සැම්සුන්හි […]

JAAF-Logo.png

1min330
අපනයනකරුවන් නියෝජනය කරනු ලබන සාමූහික ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ වුව ද රැකියා සුරක්ෂිත කිරීම සහ ස්ථාවර විදේශ විනිමය රට තුළට ගෙන ඒම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%ක් පමණ වන වෙළඳ භාණ්ඩ අපනයනවලින් බහුතරයක් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය […]

2-Aberdeen-CSR-LBN.jpg

1min360
රට තුළ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ සරණක් අවැසිව සිටින ජනතාව වෙත සහනයක් සැලසීමේ උදාර අරමුණින් යුතුව ‘ස්නේහදාන පදනම‘ නමින් නව වැඩසටහනක් ආරම්භ කිරීමට ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් (Aberdeen Holdings) සමූහය, පසුගියදා පියවර ගත්තේ ය.     සමාජ සුබසිද්ධිය වෙනුවෙන් අර්ථාන්විත සහ ස්ථීර දායකත්වයක් සපයන ස්නේහදාන පදනමේ පළමු ව්‍යාපෘතිය ලෙස කොළඹ 3, 17 වැනි පටුමගේදී ස්නේහදාන ප්‍රජා […]

SANASA-LBN-1.jpg

1min330
සිය අලෙවි බලකායේ අති විශිෂ්ටයන් ඇගැයීමට සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කර ගනිමින් සංවිධානය කළ “සණස රක්ෂණ නියෝජිත සමුළුව” පසුගිය 05 වැනි  දින සණස කැම්පස් පරිශ්‍රයේදී  අභිමානවත් අන්දමින් පැවැත්විණි. ‘ලොව දිනන හෙට දිනකට’ යන්න තේමා කර ගනිමින් පැවැත්වූ මෙම වැඩසටහනට දිවයින පුරා සේවයේ යෙදෙන සණස රක්ෂණ අලෙවි නියෝජිතයෝ 1500කට වැඩි පිරිසක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව