ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 18, 2024
වාහන හිමියන් විශාල පිරිසකට සියැට් නිෂ්පාදන තෝරා ගැනීමේ අවස්ථා පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම රේඩියල් ටයර ප්‍රමාණ තුනක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. සියැට් හි ‘ඔරායන් බ්‍රාවෝ’ පරාසයට එක් කළ නව රේඩියල් ටයර් 155/65 R14, 165/70 R14 සහ 165 R13 යන ප්‍රමාණ වලින් පවතී. මෙම පළමු වර්ග දෙක කුඩා […]












