Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image_03_-LBN.jpg

1min240
ශ්‍රී ලාංකීය වාණිජ වනවගා ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ තවත් ශක්තිමත් පියවරක් ඉදිරියට තබමින් අගාවුඩ් ආශ්‍රිත නිෂ්පාදන ලෝක වෙළඳපළට එක්කිරීමේ තවත් පියවරක් අද අභිමානයෙන් යුතුව සමරනු ලැබීය. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිදැවැන්ත සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමේ සමාගමක් වන අල්වීනා සුවඳ විලවුන් සමාගම සමඟයි.     ලාංකීය වැවිලි ක්ෂේත්‍රයේ පරම්පරා ගණනාවක අත්දැකීම් එක්කොට ගනිමින් […]

UNIDO-Sidney-Workshop-LBN.jpg

1min390
එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ක්‍රියාත්මක කරන ලද කෘෂි ආහාර අංශ (BESPA-FOOD) ව්‍යාපෘති වෙනුවෙන් වූ හොඳම ප්‍රමිතිගත වැඩපිළිවෙත් සඳහා අරමුදල් සැපයීමට යුරෝපා සංගමය කටයුතු කර ඇත. ඒ වෙනුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවේ ප්‍රමිති සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී.     ප්‍රමිතිය ඉහළ […]

Copy-of-image-2-LBN.jpg

1min310
2024 ජාතික බාර්ටෙන්ඩර් තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ දේශීයව නිෂ්පාදිත විදේශ මත්පැන් වෙළඳපොළේ ප්‍රමුඛයා වන International Distillers Limited (IDL) සහ ශ්‍රී ලංකා සත්කාරක සේවා උපාධිධාරී සංගමය (Sri Lanka Hospitality Graduates Association – SLHGA) පසුගියදා අත්වැල් බැඳගත්තේ ය. මෙය ශ්‍රී ලංකාවේ mixology කලාව නව මානයකට රැගෙන යන හවුල්කාරීත්වයක් වනු නිසැක ය. 2024 මැයි 10 දින පැවැත්වුණු […]

Image_-1.jpg

1min360
ලංකා දුම්කොළ සමාගම (CTC) හි නව කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් ෆරියිහා සුභානි මහත්මිය පසුගිය අප්‍රේල් 15 වනදා සිට ධුරයේ වැඩ ඇරඹීය. 2021 වසරේ දෙසැම්බර් මස එම ධූරයට පත්වූ මොනිෂා අභ්‍රහම්ගේ ඉවත්ව යාමත් සමග ෆරියිහා මහත්මිය මෙලෙස නායකත්වය භාරගන්නා ලදී. CTC හා සම්බන්ධ වීමට පෙර, ඇය ප්‍රමුඛ පෙළේ පුද්ගලික කොටස් ආහාර සමාගමක් වන […]

Sri-Lankan-Oil-and-Gas-LBN.jpeg

1min980
මෑතකදී ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලනික වෙනස්කම් සහ, විවිධ අමාත්‍යවරුන්ගේ විවිධාකාර වූ න්‍යායපත්‍රයන් හේතුවෙන් පැනනැගුණු නීතිමය බාධාවන් මේ වනවිට ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් කර්මාන්තයට සෘජුවම බලපා තිබේ. මෙම නීතිමය බාධාවන් හුදෙක් වර්තමානයේ පැනනැගුණු ඒවා නොව, අතීතයේ පටන්ම ශ්‍රී ලංකාවේ තීරණාත්මක බලශක්ති ව්‍යාපෘතිවලට බලපෑම් එල්ල කළ දේශපාලන අස්ථාවරත්වයෙහිම කොටසක් ලෙස අප වටහාගත යුතු ය. 2003 […]

1-Lumala-Eco-Ride-LBN.jpg

1min300
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම විද්‍යුත් පාපැදි ඉසව්ව ලෙස ප්‍රකට Lumala Eco Ride 2.0 මැයි 21 සිට මැයි 27 දක්වා මධ්‍යම කඳුකරයේ පැවැත්වීමට නියමිත ය. ප්ලාස්ටික් කළමනාකරණය කරමුු, පරිසරය සුරකිමු යන තේමාව යටතේ මෙවර Eco Ride වැඩසටහන පැවැත්වීම ද විශේෂත්වයකි.     තිරසරභාවය සහ විද්‍යුත් ගමනාගමන ක්‍රමවේද භාවිතයේ වැදගත්කම පිළිබඳ සමාජය දැනුවත් කිරීම අරමුණු කරගත්, Eco Ride […]

1-Sun-Siyam-Pasikudah-LBN.jpg

1min380
මෙරට සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි Sun Siyam Pasikudah හෝටලය, එළඹෙන මැයි 17 සහ 18 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ  (BMICH) පැවැත්වෙන 2024 සංචාරක උදාව ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට නියමිත ය. මාලදිවයිනේ Sun SIyam Resorts හෝටල් ජාලයට අනුබද්ධිත Sun Siyam Pasikudah, සංචාරක උදාව ප්‍රදර්ශනයට එක්වන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. වාර්ෂිකව දහස් ගණනක් […]

Swadeshi.jpg

1min1050
ස්වදේශී කර්මාන්තායතනය, සිය විශ්වාසනීය රාණි සඳුන් පාරිභෝගිකයන් වෙනුවෙන් සති 06ක කාලයක් පුරා, සතියකට කැරට් 22 රන් පවුම් 03 බැගින් පිරිනමමින් ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරයි. රාණි සඳුන් සබන් හිස් පැකට්ටු 02ක් වට්සැප් (077 0089716) හරහා  එවීම හෝ  Rani Sandalwood ෆේස්බුක් පිටුව වෙත පාරිභෝගිකයාගේ නම, ජාතික හැදුනුම්පත් අංකය, දුරකථන අංකය සමඟ Inbox කිරීම හෝ  “රාණි සඳුන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව