Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

CFA-Capital-market-awards-Image-LBN.jpeg

1min230
ශ්‍රී ලාංකේය ප්‍රාග්ධන වෙළෙඳපොලෙහි බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනය ^CFT& විසින් සංවිධානය කරන ප්‍රාග්ධන වෙළෙඳපොල විශිෂ්ටතා සම්මාන උළෙල එළඹෙන ජුනි මස 18 වන කොළඹ” සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 2012 වසරේ ආරම්භ කළ දේශීය ප්‍රාග්ධන වෙළෙඳපොල විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන සුවිශේෂී සම්මාන උළෙලක් වන මෙහි 11 වන අදියර […]

Westbury-Residencies.jpg

1min400
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස අවශ්‍යතාව අඛණ්ඩව ඉහළ යාමට ප්‍රතිචාරයක් ලෙස Westbury Suites ඉදි කළ නවතම සුඛෝපභෝගී නිවාස සංකීර්ණය වන Westbury Residencies – Colombo 10 හි ඒකක 35න් 20ක් ඉතා කෙටි කාලයකින් අලෙවි වී තිබේ. මෙම වේගවත් අලෙවිය ඔවුන් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බව එම සමාගම සඳහන් කළේය. Campbell Avenueහි පිහිටා ඇති Westbury Residencies – Colombo 10 […]

Image-01-LBN-2.jpg

1min350
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සහ eChanneling, මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් නවලෝක රෝහල් සමූහය සමග එක් වී ‘සබැඳියාවේ දැහැමි සත්කාරය සුව සහන සෞඛ්‍ය කඳවුර’ නමින් විශේෂ සෞඛ්‍ය කඳවුරක් පවත්වා ඇත.රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල ජනතාව ඉලක්ක කරගනිමින් පසුගියදා මෙම සෞඛ්‍ය කඳවුර රත්මලාන SLT-MOBITEL කාර්යාලයේදී පවත්වන ලදී.     මෙහිදී දියවැඩියා පරීක්ෂා, රුධිර […]

Final_GMA-awards-finals-LBN.jpg

1min250
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රක්‍ෂණ සමාගමක් මෙන්ම අලියාන්ස් එස් ඊ ගෝලීය සමූහයේ සාමාජිකයෙකු ද වන අලියාන්ස් ලංකා පසුගියදා පැවැති Great Manager Awards 2023 සම්මාන උළෙලේ දී අංශ රැසකින් සම්මානයට පාත්‍ර විය. මෙම වසරේ පැවැත්වූ සම්මාන උළෙලේ දී අලියාන්ස් ලංකා හි සාමාජිකයින් 9 දෙනෙකු සම්මානයට පාත්‍ර වීමත් සමග අඛණ්ඩව 6 වන වරටත් “විශිෂ්ට කළමනාකරුවන් සහිත සමාගම” ලෙස […]

John-Shier-LBN.jpg

1min420
Ransomware ප්‍රහාර සුළු වශයෙන් පහත වැටුණද ප්‍රතිසාධන වියදම් ඩොලර් මිලියන 2.73ක් බවට පත් වෙයි සයිබර් ප්‍රහාරවලට එරෙහි නව්‍ය ආරක්ෂණ විසඳුම් හඳුන්වා දීමේ ගෝලීය ප්‍රමුඛයා වන Sophos පසුගිය වසරේදී ransom සඳහා වන සාමාන්‍ය ගෙවීම් 500%කින් ඉහළ ගොස් ඇති බව පසුගියදා නිවේදනය කළේය. ඔවුන් විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන “State of Ransomware 2024” සමීක්ෂණ වාර්තාව පදනම් කරගනිමින් […]

PS-LBN.jpg

1min380
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්ෂණික අවන්හල් ජාලයක් වන පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස් (Perera & Sons Bakers – P&S) අඛණ්ඩව දෙවැනි වරටත් ‘Hill Club Annual Open Ranking’ ටෙනිස් තරගාවලියට අනුග්‍රහය දැක්වී ය. ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් වසර කිහිපයක් නොපැවැත්වුණු මෙම තරගාවලිය පසුගිය වසරේදී නැවත ආරම්භ වූ අවස්ථාවේදී P&S එයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් විය. අතීතයේ පටන්ම පෙරේරා ඇන්ඩ් […]

image-01-LBN-1.jpg

1min320
2018 වසරේදි මුල්වරට පවත්වන ලද IT Gallery හි වාර්ෂික හවුල්කාර සමුළුව, එහි ආරම්භයේ සිටම සම්බන්ධතාවයන් පෝෂණය කරමින් කර්මාන්තයේ නවෝත්පාදනයන් මෙහෙයවන සුවිශේෂී අවස්ථාවක් විය. මෙම වසරේ  සමුළුව සඳහා Ezviz හි මෙරට කළමනාකාරිනිය වන Rita Liu මෙනවිය සහ ප්‍රාදේශීය අලෙවි කළමනාකාරිනි වන Li Xin මෙනවිය සහභාගි  වී සිටියහ. මීට වසර 6කට පෙර Ezviz සන්නාමය ශ්‍රී ලංකාව වෙත […]

Ms.-AYODHYA-IDDAWELA-PERERA-LBN.jpg

1min360
සම්පත් බැංකුව 2024 වසරේ පළමු කාර්තුව සඳහා බදු පෙර ලාභය රුපියල් බිලියන 6.2 ක් සහ බදු පසු ලාභය රුපියල් බිලියන 3.4 ක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙය 2023 වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී පිළිවෙලින් 39.1% සහ 27.8% ඉහළ යාමකි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 23.70 කින් අතිප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් බිලියන 4.3 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව