Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Meeting-photo-2-LBN.jpeg

1min310
මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ආයෝජන දිරිගැන්වීමේ ක්‍රමෝපායික පියවරක් වශයෙන්, ආයෝජක වීසා වැඩසටහන යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම විදේශිකයන්ට මෙරට සහාධිපත්‍ය දේපළ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම වීසා ක්‍රමවේදය, 2024 ජූනි මස 01 දින සිට මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක වනු ඇත. 2024 මැයි 22 […]

AMW-Van-LBN.jpg

1min300
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) යටතේ මගී ප්‍රවාහන වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා  තීරණය කළ අතර එය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා  සුවිශේෂී ඉදිරි පියවරක් වනු ඇත. මීට සමගාමීව Associated Motorways (Private) Limited විසින් ආසන 16කින් සමන්විත 2024 NISSAN Urvan NV350  wide body high roof micro bus […]

BWIO.jpg

1min450
ඇමරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ Business World International සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල ඇමතිවරුන්, තානාපතිවරුන් සහ කළාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම වසරේ සම්මාන උළෙලේ තේමාව වූයේ 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා ඇති කැපවීම යන්නයි. Business World International Organization (BWIO) යනු ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ […]

Prof.-Lalith-Edirisinghe-LBN.jpg

1min300
ලොව විශාලම සමුද්‍රීය විශ්ව විද්‍යාලය වන Dalian Maritime University (DMU) CINEC Campusහි කළමනාකරණ සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලලිත් එදිරිසිංහ මහතාට ප්‍රධාන මහාචාර්ය පදවියක් (Chair Professor) පිරිනමයි. ඉගැන්වීම, අධ්‍යාපන පරිපාලනය, විද්‍යාත්මක පර්යේෂණ හා ප්‍රකාශන ඇතුළු බොහෝ අංශවලට අදාළව සිදු කළ පුළුල් ඇගැයීම් ක්‍රියාවලියකින් පසු ඔහු ඒ සඳහා තෝරා ගෙන ඇති අතර CINEC Campusහි පැවති […]

Maharaja-food-products.png

1min720
දශක තුනක සාඩම්බර ගමන් මගක් සනිටුවහන් කරනු ලබන මහරාජා ෆුඩ්ස් ව්‍යාපාරය අද වන විට යාපනයේ දේශීය ආහාර සංස්කෘතියේ රසයන් ලෝකය පුරා බෙදා හරිමින් පවතින ව්‍යාපාරයක් බවට පත්වී ඇත. තවමලර් ගුගනාදන් සාර්ථක ව්‍යවසායකයිකාවක වශයෙන් මෙම ව්‍යාපාරයේ අභිවෘද්ධිය උදෙසා නායකත්වය ලබා දෙමින් ගුණාත්මක මෙන්ම විශ්වාසනීය දේශීය ආහාර නිෂ්පාදන අපනයනයේ ගෝලීය තරගකරුවකු ලෙස අද වන විට කීර්තිමත් සන්නාමයක් […]

CIC-image-LBN.jpg

1min330
පාසල් ගෙවතු වගා මුලපිරීම් වෙනුවෙන් CIC සහයෝගයට, ආනන්ද විද්‍යාලයෙන් කෘතගුණ කෘෂිකර්මයෙන් පොහොසත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC ශ්‍රී ලංකාවේ අනාගත හරිත නායකයින් පෝෂණය කිරීමේ අරමුණින් කොළඹ ආනන්ද විද්‍යාලය සමඟ සිය සහයෝගීතාව මෑතකදී සමරනු ලැබීය. ‘Swastha by Link Natural’ මධ්‍යස්ථානයේදී පැවති මෙම අවස්ථාවට CIC සමූහ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ සහ CIC කෘෂි […]

One-ui-6.jpg

1min500
සැම්සුන් ඉලෙක්ට්‍රොනික් විසින් හඳුන්වා දෙනු ලැබූ නවතම විශේෂාංගය වන One UI 6.1 තුළින් දැන් Galaxy AI සිට ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංග දක්වා නවමු අත්දැකීමක් විඳගැනීමට හැකි බව නිවේදනය කර සිටියි. සැම්සුන්, සිය Galaxy S24 නිෂ්පාදන පෙළ සමඟ හඳුන්වා දුන් නවතම AI අත්දැකීම Galaxy S22 නිෂ්පාදන පෙළ,  Galaxy Z Fold4 සහ Galaxy Z Flip4 යන […]

CBA-collaboration-LBN.jpg

1min310
මෙරට විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් ප්‍රමුඛ පෙළේ මූල්‍ය තාක්ෂණ විසඳුම් සමාගමක් වන Ceylon Business Appliances (CBA) සමග ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ගෙවීම් භාර ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රථම විකුණුම් යන්ත්‍ර හඳුන්වා දී ඇත. මෙම සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ තාක්ෂණික නවෝත්පාදනයන් වැළඳ ගනිමින් ‘Grab’it’ සන්නාමයෙන් ආසන්න ගෙවීම් සන්නිවේදන හෙවත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව