පරිසරය පිළිබඳව දැනුවත්භාවය ඉහළ යන අවධියක, අපද්‍රව්‍ය වටිනාකමකින් යුත් නිෂ්පාදන බවට පරිවර්තනය කිරීම සඳහා 99.25%ක ප්‍රතිශතයක් සහිත, Neptune Recyclers ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමණාකරණයේ ප්‍රමුඛයෙකු ලෙස හඳුනා ගැනෙයි. Neptune Recyclers ආයතනය විසින් ලබා ගත් මෙම ජයග්‍රහණය තුළින් එම ආයතනය ශ්‍රී ලංකාවේ පාරිසරික භාරකරුවකු ලෙස ස්ථානගත කරනවා පමණක් නොව Intertek ආයතනය විසින් පිරිනමන […]