Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

The-Handover-of-the-report-LBN.jpg

1min430
පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ප්‍රමුඛ ජාතික පරිසර එකමුතුව  විසින් පසුගියදා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ (SLSEA) සභාපතිවරයා වෙත වාර්තාවක් භාර දෙන ලදී. ශ්‍රි ලංකාව සතුව හිරු එළිය, ජෛව ස්කන්ධ, සුළං සහ ජල සම්පත් බහුලව පවතින බැවින් මෙරට තුළ පුනර්ජනනීය බලශක්තිය ජනනය කිරීමට ඉහළ අවස්ථාවක් තිබෙන බව මෙන්ම ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමට ද ඒ සඳහා […]

1-Botejue-and-Star-LBN.jpeg

1min300
ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු තවදුරටත් ප්‍රසාරණය කරමින් කොළොන්න මැනුෆැක්චරින් සමාගමේ වත්කම් මිලදීගැනීමට Star Garments සමූහය පසුගියදා සමත්විය. ඒ සමඟ එය Star Garments සමූහය සතු ශ්‍රී ලංකාවේ 12වැනි ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත්වූ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රදේශය ආශ්‍රිතව රැකියා අවස්ථා 1,000කට වැඩි ප්‍රමාණයක් ඉන් ජනනය වීම ද විශේෂත්වයකි. තව ද ඇඟලුම් අපනයන කේන්ද්‍රයක් ලෙස […]

20-SLIIT.jpg

1min520
SLIIT මහනුවර විශ්වවිද්‍යාලය, Huawei සමඟ ඒකාබද්ධව පර්යේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණින් පල්ලකැලේ SLIIT Kandy Uni හි නවෝත්පාදන විද්‍යාගාරයක් පිහිටුවීම සඳහා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර ඇත. SLIIT හි සභාපති සහ කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක සහ Huawei Technologies Lanka හි ප්‍රධාන විධායක නිලධාරී Zhang Jinze (Zeh) විසින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.     මහනුවර Huawei […]

3S2A0272.jpg

1min450
‘EDOTCO ශ්‍රී ලංකා’  සමාගමෙහි දේශීය කළමනාකාර අධ්‍යක්ෂ ගයාන් කෝරලගේ, ගෝලීය ඩිජිටල් යටිතල පහසුකම් මෙහෙය වීමේ  ප්‍රබලතම බලපෑමක් ඇති කළ හැකි   නායකයින් 100 දෙනා අතරට ලන්ඩනයේ  පිහිටි ප්‍රමුඛ පෙළේ විදුලි සංදේශ කර්මාන්තය පිළිබඳ විවෘත සංසද  වේදිකාවක් වන Capacity Media විසින්  නම් කර ඇත.     මෙම පිළිගැනීම , ගයාන්ගේ  සුවිශේෂ වූ නායකත්වය සහ ඩිජිටල් යටිතල  වපසරියේ […]

Mr-.Fazmil-Mowlana-.jpeg

1min240
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් [People’s Leasing & Finance PLC (PLC)] සමාගමේ Al-Safa ඒකකය 2005 වසරේ සිටම, ඉස්ලාම් ධර්මයේ ෂරීයා නීතියට අනුකූල මූල්‍ය සේවාවන් මෙරට ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. මේ වනවිට එම ඒකකය මෙරට විකල්ප මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් සුවිශාල කීර්තියක් දිනාගැනීමට සමත් වී සිටී. ආරම්භයේ සිටම නවෝත්පාදනයට මුල්තැන දුන් PLC Al-Safa ඒකකය තම ෂරීයා අධීක්ෂණය […]

CFA-Capital-market-awards-Image-LBN.jpeg

1min320
ශ‍්‍රී ලාංකේය ප‍්‍රාග්ධන වෙළෙඳපොලෙහි බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වරලත් මූල්‍ය විශ්ලේෂකයින්ගේ ආයතනය ^CFA& විසින් සංවිධානය කරන ප‍්‍රාග්ධන වෙළෙ`දපොල විශිෂ්ටතා සම්මාන උළෙල එළඹෙන ජුනි මස 18 වන කොළඹ, සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව 2012 වසරේ ආරම්භ කළ දේශීය ප‍්‍රාග්ධන වෙළෙ`දපොල විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන සුවිශේෂී සම්මාන උළෙලක් වන මෙහි 11 වන අදියර […]

Trade-Club-event-May-2024-LBN.jpg

1min290
දේශීය ආනයන හා අපනයනකරුවන් සවිබල ගැන්වීම සඳහා පිහිටුවන ලද වේදිකාවක් වන  කොමර්ෂල් බැංකුවේ, ‘ටේ‍්‍රඩ් ක්ලබ්’ (Trade Club)  විසින් මෑතකදී බැංකුවේ ගැනුම්කරුවන් 100 කට අධික පිරිසකගේ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට අන්තර් ක්‍රියාකාරී සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ආනයන හා අපනයන ක්ෂේත්‍රයන්හි නිරත එම ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා සහ ගැටලු  සාකච්ඡා කිරීම එහිදී සිදුවිය. “ආර්ථික වර්ධනයට සහාය දැක්වීම” යන තේමාව […]

TikTok-Logo.jpg

1min250
ප්‍රජා මාර්ගෝපදේශ හා නව විශේෂාංගයන් හඳුන්වාදීම වෙනුවෙන් යාවත්කාලීන කිරීම් කිහිපයක් පිළිබඳ TikTok විසින් පසුගියදා නිවේදනය කරන ලදී. එහි අරමුණ වූයේ නිර්මාණ කරුවන් ශක්තිමත් කිරීම හා ගෝලීය ප්‍රජාව වෙනුවෙන් ආරක්ෂිත හා විනෝදජනක පරිසරයක් නිර්මාණය කිරීමයි. මැයි 17 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන මෙම යාවත්කාලීන කිරීම් සඳහා පැහැදිලි නිර්වචනයන්, ප්‍රතිඵත්ති අවබෝධය සඳහා වන නවතම විශේෂාංග හා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව