Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

MS-Shenuk-Samararatne-LBN.jpg

1min320
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලැබූ  සමස්ත ලංකා පුත්තලම දිස්ත්‍රික් විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට ශෙනුක් සමරරත්න සමත් වූ අතර, විවෘත කාන්තා ඒකල ශුරතාව රශ්මි භාග්‍යා දිනා ගත්තාය. වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්ෆ්‍රඩ් එෆ්.පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති මෙම තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී තිළිණ රාජකරුණා ලකුණු 21-19ක්, 19-21ක් […]

FS-17-Turkiye-1-LBN.jpg

1min420
ශ්‍රී ලංකාවේ විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සෙලින්කෝ ලයිෆ් හි අනුග්‍රහයෙන් ශ්‍රී ලාංකීය පවුල් පහකට සංචාරක ලෝලීන්ගේ සිහිනයක් වන ලොව ඓතිහාසික සහ සංස්කෘතිමය වශයෙන් වැදගත් ම නගරයක් වන තුර්කියෙහි ඉස්තාන්බූල් වෙත සංචාරය කිරීමේ සිහිනය යථාර්ථයක් විය. සෙලිකෝ ලයිෆ් හි ‘ෆැමිලි සවාරි’ ප්‍රවර්ධන වැඩසටහනේ විශිෂ්ට ත්‍යාගලාභී ජයග්‍රාහකයින්ට දින පහක් පුරාවට, සමාගම විසින් ලබා දුන් ගුවන් ටිකට්පත්, […]

Image-01-LBN.jpg

1min270
2024 වසරේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී අඛණ්ඩව 14 වැනි වරටත් හොඳම පාරිභෝගික බැංකුව ලෙස සම්මාන හිමි කර ගනිමින් ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් වරක් සනිටුහන් කිරීමට පසුගියදා හැටන් නැෂනල් බැංකුව සමත් විය.     මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා […]

Image-01-1-LBN.jpg

1min360
පුනර්ජනනීය කෘෂිකර්ම සහතිකය ලත් ලෝකයේ පළමු වතුයාය ලොව ප්‍රථම දැනුම් ගවේෂණ සංකල්පය ජෛව විවිධත්ව සංරක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම ලොව ප්‍රථම තේ වතු යාය කැලණිවැලි ප්ලාන්ටේෂන් සමාගමට අනුබද්ධ හල්ගොල්ල වතුයාය ලොව ප්‍රථම වරට විශිෂ්ට ජයග්‍රහණ 3ක්  තමන් සතු කරගත් බව කිංග්ස්බරි හෝටලයේදී පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කරන ලදී. එම අවස්ථාව සඳහා හේලීස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් […]

PHOTO-2024-05-21-09-48-31-LBN.jpg

1min550
Curtin විශ්වවිද්‍යාලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ, ලොව ඉහළින්ම සිටින විශ්වවිද්‍යාල අතරින් එකක් වන අතර, 2022 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු සියයට එක අතරට Curtin විශ්වවිද්‍යාලය අයත්ව තිබීම ද එහි විශිෂ්ටත්වයට මනා නිදසුනකි. ප්‍රායෝගික කුසලතා සහ කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, Curtin Colombo, සිසුන්ට ගෝලීය වශයෙන් සාර්ථකත්වය කරා යාමට අවස්ථා සලසා දෙන විශ්වවිද්‍යාලයක් වන අතර […]

Digital-Thorana-PR-Image-LBN.jpg

1min380
AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, මෙවර වෙසක් මංගල්‍යයට සමඟාමීව දියත් කරන ලද ‘පියවර පූජා’ වැඩසටහන සාර්ථකව නිම කරන ලද අතර ශ්‍රී ලංකාවේ ජනතා සහභාගීත්වයෙන් ඒකාලෝකමත් කරන ලද ප්‍රථම ඩිජිටල් තොරණ කොළඹ වෙසක් කලාපය තුලදී ප්‍රදර්ශනය කෙරිණි.  මෙම තොරණ මැයි මස 23 සහ 24 දෙදින තුල දී ජනතා සහභාගීත්වයෙන් ආලෝකමත් කරමින් ප්‍රදර්ශන  කරන ලදී.  සම්ප්‍රදාය සමඟින් නව […]

Dirishakthi-seminar-Wennappuwa.jpg

1min540
කොමර්ෂල් බැංකුව තවත් ප්‍රධාන ආයතන කිහිපයක් සමඟ එක්ව ක්‍රියාත්මක කළ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනක් මගින් මාරවිල සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන් 100 කට ආසන්න පිරිසක් ප්‍රතිලාභ ලැබීය. කොමර්ෂල් බැංකුවේ ‘දිරිශක්ති’ තිරසාර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කරන ලද මෙම වැඩමුළුව මගින් ඔවුන්ගේ තාක්ෂණික හා මූල්‍ය සාක්ෂරතාවය ඇතුළු අනෙකුත් ව්‍යවසායකත්ව […]

Pic-1-LBN.jpg

1min400
ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය සමග බැඳුනු ප්‍රීමා කොත්තු මී සන්නාමය සහ ක්‍රිකට් අතර ඇති සබඳතාවය තවත් වැඩිදියුණු කරමින් ක්‍රිකට් රසිකයන් වෙනුවෙන් “යමුද මචං දිනමු මචං” නවතම ක්‍රිකට් ගීතය පසුගියදා එළිදැක්විණ. ක්‍රිකට් මුල්කරගනිමින් හිතමිතුරුකම් අලුත් කරගන්නා අතරේ ජය පැරදුම කුමක් වුවත් තරගවලින් රසවින්දනයක් ලබමු යැයි තාරුණ්‍යයට ගැලපෙන නිර්මාණශීලී ආකාරයෙන් ප්‍රීමා කොත්තු මී “යමුද මචං දිනමු මචං” […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව