Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

PHOTO-2024-06-08-20-16-54.jpg

1min560
ශ්‍රී ලංකා යෝගා ව්‍යායාම සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන විශේෂ යෝගා දින සැමරුම 2024 ජුනි මස 21 වන  දින නාවල වෙට්ලන් උද්‍යානයේ දී පෙරවරු 6.30ට ආරම්භ කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින යෝගා ව්‍යායාම ගුරුවරුන් මෙන්ම මේ සදහා උනන්දුවක් දක්වන පිරිස මෙම අවස්ථාව සදහා සම්බන්ධ කර ගැනීමට මෙමගින් අපේක්ෂා කෙරේ. ‘යෝගා ව්‍යායාම තුලින් නිරෝගී […]

Image.jpg

1min310
තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම, ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාස් මිහුලර් මහතා පත්කළ බව නිවේදනය කළේය. ඒ වසර 12 ක දීර්ඝ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව හිටපු සභාපති සුනිල් ජී. විජේසිංහගේ විශ්‍රාම යාමත් සමගිනි.     මූල්‍ය සහ ආයතනික අංශවල දක්ෂ අත්දැකීම් බහුල […]

CIC-Holdings-financials-LBN.jpg

1min320
කෘෂිකර්මාන්තය ප්‍රමුඛකොට ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන CIC Holdings PLC 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඉහළ මට්ටමේ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. විශේෂයෙන් මධ්‍යස්ථ සාර්ව ආර්ථික වටපිටාවක් තුළ ශක්තිමත් ආදායම් වර්ධනයක් සනිටුහන් කිරීමට මෙහිදී CIC Holdings සමාගමට හැකි විය. මෙහිදී කෘෂි නිෂ්පාදන හා සෞඛ්‍ය හා පුද්ගලික ආරක්ෂණ […]

Image-Ritzbury-sir-John-Tarbat-2024-LBN.jpg

1min450
ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රීමත් ජෝන් ටාබට් මළල ක්‍රීඩා තරගාවලියේ එකම නිල අනුග්‍රාහක ලෙස අඛණ්ඩව 12 වැනි වරටත් කටයුතු කරන බව රිට්ස්බරි ආයතනය පසුගියදා නිවේදනය කළේ ය. අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ, රිට්ස්බරි අනුග්‍රාහකත්වය සහිතව, ශ්‍රී ලංකා පාසල් මළල ක්‍රීඩා සංගමය විසින්  සංවිධානය කරනු ලබන, 2024 රිට්ස්බරි ශ්‍රීමත් ජෝන් ටාබට් මළල […]

Retail-Award-LBN.jpg

1min300
2023 වර්ෂය තුළ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ DFCC බැංකුවේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට උපහාර පිදීමේ අරමුණින් සංවිධානය කළ ‘DFCC Banking Awards 2023’ සම්මාන වැඩසටහන 2024 මාර්තු 23 වැනි දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. “The Shining Stars” යන තේමාව යටතේ පැවති මෙම සම්මාන උළෙලෙන් අනතුරුව ප්‍රිය සම්භාෂණයක්ද පැවැත්විණි.     DFCC බැංකුවේ සාර්ථකත්වය උදෙසා […]

1-Sun-Siyam-team-LBN.jpg

1min310
Sun Siyam Resorts සමූහයට අයත් Sun Siyam Pasikudah හෝටලය විසින්  උඩවලව ඇත් අතුරු සෙවණේ සිටින කාලෝ නමැති අලි පැටවා රැකබලාගැනීම සඳහා CarePhant නමින් නව ව්‍යාපෘතියක් පසුගියදා දියත් කරන ලදී. ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් Sun Siyam Pasikudah හෝටලය ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ජෛව විවිධත්ව සංරක්ෂණයට දායක වීම සහ වගකීම් සහගත සංචාරක […]

Group-photo-Colonial-and-Digital-Services-of-SLT-SERVICES-LBN.jpg

1min350
ශ්‍රී ලංකාවේ වානේ සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන Colonial Engineering (පුද්.) සමාගම, ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත 2024/25 ‘Rainbow Pages’ ජාතික ව්‍යාපාර නාමාවලියේ ප්‍රධානතම දැන්වීම්කරුවෙකු බවට පත් වී සිටී. මෙම ව්‍යාපාර නාමාවලිය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ SLT-MOBITEL සමූහය විසින් වන අතර, Colonial Engineering සමාගම එහි නවතම සංස්කරණයේ දැන්වීම් පළකළ ප්‍රධානතම දැන්වීම්කරුවන් 20 දෙනා අතරට පසුගියදා එක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව