Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

DVP00978-LBN.jpg

1min160
Big Moves, Big Impact යන්න තේමා කර ගනිමින් Softlogic Life Insurance PLC සංවිධානය කරනු ලැබූ 2026 ආයෝජක සමුලුව පසුගියදා කොළඹදී පැවැත්විණ. එහිදී සිය උපාය මාර්ගික වර්ධනය හා ශක්තිමත් ව්‍යාපාරික සැලසුම ආයෝජක ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමටද ඔවුන් කටයුතු කර තිබිණ. Softlogic Life Insurance හි මනා ක්‍රියාකාරීත්වය හා විවිධාංගීකරණය වූ බෙදාහැරීම් ජාලය හරහා ස්ථාවර කාර්ය සාධනයක් ප්‍රදර්ශනය […]

SLTPL-launch.jpeg

1min100
මෙරට ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වැදගත් පියවරක් තබමින් ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග් (SLTPL) තරගාවලිය නිල වශයෙන් හඳුන්වා දී ඇත. මුළු දිවයින පුරාම ටෙනිස් ක්‍රීඩාව වර්ධනය කිරීමට සහ ප්‍රචලිත කිරීමට අවශ්‍ය ස්ථාවර පසුබිමක් නිර්මාණය කිරීම මෙම සුවිශේෂී නව වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ (SLTA) පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම […]

IMAGE-01_-LBN.jpeg

1min350
ලොවම පිළිගත් ප්‍රමුඛ පෙළේ රථ වාහන සන්නාමයන් වන JAECOO (ජේකූ), OMODA (ඔමෝඩා), KAIYI (කායි) සහ SRM (එස් ආර් එම්) මෙරට පාරිභෝගිකයන් වෙත සමීප කරන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, CarSwitch (Pvt) Ltd. ආයතනය සමඟ අත්වැල් බැඳගනිමින් සිය නවතම බලයලත් විකුණුම් ප්‍රදර්ශනාගාරය අනුරාධපුරයේදී විවෘත කර තිබේ. දිවයින පුරා විහිදුණු සිය සේවා ජාලය පුළුල් කිරීමේ […]

New-Lloyds.jpg

1min160
ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය සහ නව්‍යකරණශීලී සන්නාමයක් වන New Lloyds Products පෞද්ගලික සමාගම BWIO 2026 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මානයකින් පිදුම් ලැබීය. ගල්කිස්ස මහ හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙල ව්‍යාපාරික ලෝකයේ විශිෂ්ටත්වය, නව්‍යකරණය සහ තම ක්ෂේත්‍රවලට සුවිශේෂ දායකත්වයක් දෙන ආයතන ඇගැයීමට සංවිධානය කර තිබිණි. දශක හතරකට අධික ඉතිහාසයකට හිමිකම් කියන New Lloyds Products සමාගම […]

IMG_8482-LBN.jpeg

1min250
ජර්මනියේ මෝටර් රථ කළමනාකරණ මධ්‍යස්ථානය (Center of Automotive Management (CAM) විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ‘’Automotive INNOVATIONS Report 2026’’ වාර්තාවට අනුව, ලොව වඩාත්ම නවෝත්පාදනශීලී මෝටර් රථ සමාගම් අතර ප්‍රථම ස්ථානය දිනා ගැනීමට BYD සමත්ව ඇත. මෙම වාර්තාවේ වසර 21ක ඉතිහාසය තුළ චීන මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ප්‍රථම ස්ථානයට පත්වූ පළමු අවස්ථාව මෙය වේ. මෙම සුවිශේෂී […]

Capture-22.jpg

1min290
ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාව වටිනා මැණික් සම්බන්ධයෙන් දක්වන්නේ ඉමහත් ප්‍රසිද්ධියකි.  වැදගත් ව්‍යාපාරික කර්මාන්තයක් වන මැණික් කර්මාන්තය බොහෝ විට රැඳී පවතින්නේ විශේෂ පිරිසක් මතය. දිගු කලක් තිස්සේ මැණික් කර්මාන්තය සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමට අපහසු, රහස්‍ය ක්ෂේත්‍රයක්ව පැවතුණි. මැණික් මිලදී ගැනීමේදී විවිධ තාක්ෂණික වචන නිසා මිනිසුන් ව්‍යාකූල වූ අතර, ඔවුන්ට සිදු වූයේ වෙනත් අයගේ විශ්වාසය මත […]

Capture-21.jpg

1min190
නවතම Leica තාක්ෂණය භාවිත කරමින් ඡායාරූප ගත කළ ජංගම දුරකතන ජායාරූප ඇතුළත් The Art of Telephoto පසුගියදා One Galle Face Mall හිදී පැවැත්විණ. Xiaomi Sri Lanka සමාගම විසින් සංවිධානය කළ මෙම සුවිශේෂී ඡායාරූප ප්‍රදර්ශනය නිර්මාණශීලීත්වය, විලාසිතා, දෘශ්‍ය කතා සහ ස්මාර්ට් ජංගම දුරකතන ඡායාරූපකරණය යන සියල්ල එක් කළ අවස්ථාවක් වූ අතර ඒ සඳහා ඡායාරූපකරණය සඳහා උනන්දුවක් […]

d54bde38-a934-4ecf-9feb-fc2d56ba4769-LBN.jpeg

1min110
Allianz Insurance Lanka Ltd. සමාගම, දැඩිගම සමූහ (පුද්ගලික) සමාගම සමඟ එක්ව පාරිභෝගිකයින්ට වඩාත් පහසු සහ පුළුල් සේවා ප්‍රවේශයක් ලබාදීමේ නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹී ඇත. 2026 මාර්තු 12 දින අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව, දිවයින පුරා පිහිටි දැඩිගම ශාඛා මඟින් රක්ෂණ තොරතුරු ලබා ගැනීමට, වාරික ගෙවීමට සහ තාවකාලික රක්ෂණ සහතික මුද්‍රණය කරවා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතී. […]

MONVIE-Image-LBN.jpg

1min200
Prime සමූහ ව්‍යාපාරයේ නේවාසික දේපළ සංවර්ධන අංශය මෙන්ම නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා වන Prime Lands Residencies PLC හි නවතම සංවර්ධන ව්‍යාපෘති අතරින් එකක් වන MON VIE හි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. කොළඹ 05 තලකොටුව උද්‍යානය ප්‍රදේශයේ ඉදි වන මෙය සුවිශේෂී අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Cantilevered […]

Premium-Economy-on-the-Emirates-A350-LBN.jpg

1min370
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවාව වන එමිරේට්ස්, ශ්‍රී ලංකාව වෙත සිය සේවා ආරම්භ කර වසර 40ක් සම්පූර්ණ වීම මෙම වසරේ සනිටුහන් කරයි. 1986 අප්‍රේල් මාසයේදී සිදු කළ පළමු ගුවන් ගමනෙන් ආරම්භ වූ මෙම මෙහෙයුම් කාලය තුළ, එමිරේට්ස් විසින් මගීන් මිලියන 15කට අධික සංඛ්‍යාවක් ගුවන් ගමන් 97,000කට වැඩි ප්‍රමාණයක් හරහා ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකාවෙන් පිටතට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව