Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-01-LBN-1.jpg

1min240
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා Connex 360 සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කරතිබේ. Connex 360 යනු ව්‍යාපාර සඳහා නවීනතම තොරතුරු තාක්ෂණ සේවා සපයන සමාගමක්වන අතර, මහල් නිවාස සහ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්‍රියාවට නංවන සමාගම් සඳහා දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් ඇතුළුව පරිපූර්ණ සුහුරු ගොඩනැගිලි විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ අරමුණ වී ඇත.   […]

Image-2-Launch-of-the-research-findings-from-the-first-‘Taxpayer-Perception-Study-in-Sri-Lanka.jpg

1min300
ශ්‍රී ලංකා රජය සහ UNDP මෙහෙයවන ලද අඛණ්ඩ ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්නයේ  ආරම්භක සංවාදය කොළඹ, ශ්‍රී ලංකාව, 12 ජූනි 2024: මෙරට පළමුවරට බදුකරණය සහ මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සමකාලීන ගැටලු විසඳීම සඳහා වූ බදු සංවාදයක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) , මුදල් අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා […]

Image-01-Pradeep-Perera-LBN.jpg

1min370
ප‍්‍රමුඛ පෙළේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදකයෙකු වන ProMate Sri Lanka විශේෂ අවශ්‍යතා සහිත බ්‍රේල් අධ්‍යාපනය හදාරන සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පහසුවෙන් කරගෙන යාමට උපකාරයක් වීමේ අපේක්ෂාවෙන් Ogilvy Sri Lanka හා Volunteer Sri Lanka ආයතන හා සමග එක්ව දැවැන්ත පොත් එකතු කිරීමේ වැඩසටහනකට පසුගියදා පුරෝගාමී විය. ProMate ශ‍්‍රී ලංකාවේ ප‍්‍රකට හා පැරණිතම පුරෝගාමි ග‍්‍රන්ථ ප‍්‍රකාශකයෙකු වන රත්න […]

Q-goes-trilingual-LBN.jpg

1min280
Lanka QR විසින් සහතික කරන ලද ශ්‍රී ලංකාවේ පළමු ජංගම ගෙවීම් යෙදුම වන Q+ ගෙවීමේ ඇප් පහසුකම සිංහල හා දෙමළ අනුවාද තුළින් දියත් කිරීමේ උත්සව නිට්ටඹුව සහ යාපනයේ පවත්වන ලදී. කොමර්ෂල් බැංකුව මගින් බලගැන්වෙන මෙය මුළු දිවයිනම ආවරණය වන පරිදි වඩාත් පුළුල් පාරිභෝගික ප්‍රජාවකගේ පරිශීලනයට පහසු භාෂා භාවිත කිරීම සඳහා අවස්ථා සලසා දී ඇත.   […]

SLT-Telecom-logo-LBN.jpeg

1min440
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය පාරිභෝගිකයන්ට සීමාවකින් තොරව කැමති ඕනෑම අවස්ථාවක HD ප්‍රමිතියෙන් යුතුව වීඩියෝ නැරඹීමට අවස්ථාව සලසා දීම සඳහා ‘Aviator Prime’ නමින් සුවිශේෂී පැකේජ එකතුවක් හඳුන්වා දී තිබේ.     පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා මෙන්ම බාධාවකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට ඔවුන් තුළ ඇති කැමැත්ත හඳුනාගනිමින් SLT-MOBITEL මෙම හඳුන්වාදීම සිදුකර ඇත. මෙමගින් […]

SANASA-IMAGE-2-LBN.jpg

1min230
සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන ‘සණස ඉදිරිය’ වැඩසටහනට සමගාමීව විශ්ව විද්‍යාල විද්‍යාර්ථයන්ගේ වෘත්තීය කුසලතා සංවර්ධනය තුළින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඵලදායීතාව වැඩි කිරීම අරමුණු කර ගෙන වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ අවසන් වසර සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතනයේදී පැවැත්විණි. මේ සඳහා සණස සමූහයේ නිර්මාතෘ වයඹ විශ්ව […]

IMAGE-3-LBN.jpeg

1min230
වාහන සඳහා නැනෝ තාක්ෂණය පදනම් කර ගත් නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති Eco Tablets සිය නවතම නිෂ්පාදනය වන Glass Reborn සහ Glass Cleaner Rain Drop වෙළඳපොළට හඳුන්වා දෙයි. Glass Reborn ඔබේ මෝටර් රථයේ සියලුම වීදුරුවල (Front Windshield, Rear Windshield, Door Glass and Quarter) දූවිලි අංශු, අම්ල වැසි නිසා ඇති වන ජල ලප සහ වීදුරුවල හා පැති කණ්ණාඩිවල […]

Image-E.-B.-Creasy-Solar-Energizes-the-9th-Annual-Construction-Power-and-Energy-Expo-2024-LBN.jpeg

1min330
E. B. Creasy & Co. PLC සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන E.B. Creasy Solar, මෙවර ‘Construction Power and Energy Expo 2024’ ප්‍රදර්ශනයේ ප්ලැටිනම් අනුග්‍රාහකයා වශයෙන් කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේ ය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම්, බලශක්ති සහ අභ්‍යන්තර නිර්මාණ හා නිෂ්පාදන ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රමුඛතම ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන ‘Construction Power and Energy Expo’ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනුයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව