Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

WhatsApp-Image-2024-06-13-at-10.43.58_09a81088-LBN.jpg

1min470
2024 ජූනි 05 – ලංකෙම් ලංකා පොදු සමාගමේ කෘෂි ව්‍යාපාරික අංශය වන ලංකෙම් කෘෂි සමාගම ජූනි 05 වන දිනට යොදී තිබූ ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් සුවිශේෂී වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ රුක් රෝපණ වැඩසටහන් මාලාවක්ද සංවිධානය කරමිනි. මේ යටතේ  දිවයින පුරා කොස් පැළ 1300ක්, පැළ ගස් 200ක්  ඇතුළුව පැළ 1500ක ප්‍රමාණයක් සිටුවීමට ලංකෙම් […]

kaspersky.jpg

2min750
2023 ජනවාරි මස සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා තර්ජනයන් බවට පත් වූ ransomware සිදුවීම් 2,650ක් හඳුනාගනිමින් ඒවා අවහිර කිරීමට Kaspersky සයිබර් ආරක්ෂණ විසඳුම සමත් විය. ගෝලීය සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් Kaspersky සයිබර් ප්‍රහාරයන්හි ප්‍රමාණය හෝ තරම නොසලකතා හරිමින් කලාපීය තොරතුරු තාක්ෂණ ආරක්ෂාවට අනතුරක් සිදු කළ හැකි ransomware වැනි තර්ජනයන්ගෙන් ආරක්ෂා වීම […]

01-LBN.jpeg

1min390
ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රයේ විශිෂ්ටයකු වන MAS Holdings අනුබද්ධ MAS KREEDA පසුගියදා තවත් සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට සමත් විය. ඒ 2023 සඳහා සිය සෞඛ්‍ය හා ආරක්ෂණ කාර්ය සාධනය වෙනුවෙන් අනතුරු වැළැක්වීම සඳහා වූ රාජකීය සංගමයේ (RoSPA) රන් සම්මාන 10ක් තමන් සතු කර ගනිමිනි.     ඩුබායිහිදී පැවති මෙම සම්මාන උළෙලේදී  MAS KREEDA උපාය මාර්ගික […]

The-Planters-Association-of-Ceylon.jpg

1min250
නිසි ක්‍රියාවලියක් නොමැතිකම සහ දරාගත නොහැකිවීම මත තේ සහ රබර් අංශවල කම්කරුවන්ගේ ස්ථාවර වැටුප 70%කින් මීට පෙර නොවූ ලෙස ඉහළ නැංවීමේ පඩිපාලක සභාවේ හදිසි නියෝගයට තව දුරටත් එරෙහි වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තහවුරු කරන ලදී. එසේම අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ සම්බන්ධ තීරණයට පදනම් වූ කරුණු සළකා බැලීමටද කටයුතු කරනු […]

05-LBN.jpg

1min350
වත්තල පෙගසස් රීෆ් හෝටලය විසින් ඒකාකාරී දින චර්යාවකට හුරුවූ කාර්යාලීය සේවා කාර්යය මණ්ඩල සඳහා ක්‍රීඩාශීලීත්වයෙන් පිරිපුන් සදාමතකයේ රැඳෙන විනෝදාත්මක අස්වැසිල්ලක් ලබාදෙමින් ජූලි මාසයේදී “Battle of the Reef” සංගීතමය වෙරළ ක්‍රීඩා සැණකෙළිය පවත්වන බව නිවේදනය කොට ඇත.     වත්තල පෙගසස් රීෆ් වෙරළ තීරයේදී 2024 ජූලි මස 27 වැනිදා ඇරඹෙන “Battle of the Reef” සංගීතමය වෙරළ […]

hutch-logo.jpg

1min420
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ ජාලයක් වන HUTCH Sri Lanka ,වෙසක් උත්සවය සැමරීම නිමිති කොටගෙන අඛණ්ඩව 10 වන වසරටත් ඩිජිටල් වෙසක් දන්සල පවත්වන ලදී. “ඩිජිටල් වෙසක් දන්සල” සංකල්පය ශ්‍රී ලංකාවේ දියත් කළ ප්‍රථම දුරකථන සේවා සැපයුම් සමාගම වන්නේ ද HUTCH Sri Lanka ය. මෙම දන්සැල මගින් සියලු වයස්වල සහ සියලු තරාතිරම්වල ශ්‍රී ලාංකිකයන්ට  දත්ත, ඇමතුම් […]

DSI-LBN.jpg

1min250
ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අගයමින් තරු පංතියේ හෝටලයක සංචාරයක් පසුගියදා නැවත වරක් සංවිධානය කරන ලදී. එහිදී ලෝටස් ටයර් අලෙවි නියෝජිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තරු පංතියේ හෝටලයක් වන RIU – Ahungalle හෝටලයේ දෙදිනක් […]

EARTHFORM-LBN.jpg

1min270
ස්වාභාවික රබර් පමණක් මූලික අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන රබර් මෙට්ට, කොට්ට ඇතුළු විවිධ නිෂ්පාදන මෙරටදීම නිපදවා අපනයනය කරන මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන Earthfoam පෙෳද්ගලික සමාගම මෑතකදී රුපියල් මිලියන 15කට අධික මුදලක් වැය කරමින් රබර් ගොවීන්ගේ දරුවන්ට පාසල් බෑග් සහ අභ්‍යාස පොත් පරිත්‍යාග කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කළේය. එම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජීවත් වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව