Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

SANASA-LBN.jpg

1min240
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සණස සබැඳි අත්වැල වැඩසටහන් මාලාව යටතේ ගංවතුරෙන් අවතැන් වූ ප්‍රදේශ රැසකට සහනාධාර බෙදා දුන්නේය. දිවයිනේ ප්‍රදේශ රැසකට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ගංවතුරෙන් අපිරිසිදු වූ සණස සමිති පිරිසිදු කර අවතැන් වූ ජනතාවට වියළි සලාක හා භාණ්ඩ බෙදා දුන් අතර මේ සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩලය සහභාගි විය. මෙහි විශේෂත්වය […]

DSI-LBN-1.jpg

1min370
ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම නව්‍යතා රැසක් සහිත dsityreshops.com වෙබ් අඩවිය ඔස්සේ Online Pick Up From Dealer ක්‍රමවේදය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ මෙම Online Pick Up From Dealer ක්‍රමවේදය මගින් පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් නිවසේ සිටම ටයරය ඇණැවුම් කර තමන්ට ළඟම ටයර් වෙළෙඳසැලෙන් ටයරය පහසුවෙන් සවි කර […]

Global-Air-Connection-IMAGE-1-LBN.jpg

1min330
ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ අනුමැතිය ලද ප්‍රමුඛ පෙළේ ගමනාන්ත කළමනාකරණ සමාගමක් (DMC) වන Global Air Connection පෞද්ගලික සමාගම Business World International සම්මාන උළෙලේදී සංචාරක අංශයේ සේවා විශිෂ්ටතා සම්මානය දිනා ගත්තේය. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මොහමඩ් සාදිකීන් මොහමඩ් සෆ්රාන් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. Business World International Organization සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී […]

World-LPG-Day-PR-Image1-LBN.jpg

1min1000
2024 ලෝක LP ගෑස් දිනය සමරමින් , ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම LP ගෑස් සැපයුම්කරු වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් ආයතනය, පරිසර හිතකාමී බලශක්තිය ප්‍රවර්ධනය කිරීම තුළින් සමාජ, පාරිසරික සහ ආර්ථික පරිවර්තනයක් පිණිස මෙහෙයවීම සඳහා සිය කැපවීම යලි තහවුරු කරයි. ලිට්‍රෝ ගෑස් විසින් LP ගෑස් ආරක්ෂිත බලශක්තියක් ලෙස ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයන්හිදී වැදගත් වන ආකාරය සාර්ථකව පෙන්වාදී ඇති […]

The-Planters-Association-of-Ceylon.jpg

1min270
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් පසුගියදා නුවරඑළිය පේඩ්‍රෝ වතු යායේදී හැසිරුණු ආකාරය නිතී විරෝධී බවත්, ඔහුගේ එම හැසිරීම දැඩි ලෙස හෙලා දකින බවත් ලංකා වැවිලි කරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. අමාත්‍යවරයා විසින් නීතිය හෑල්ලූවට ලක් කරමින් සිදු කළ මෙම ප්‍රචණ්ඩකාරී හැසිරීම වතූකරයේ ජනතාව තුළ අප්‍රසාදයක් හා බිය ජනක තත්වයක් ඇති කිරීමටද හේතු වී […]

Image-1-Sri-Lanka-Insurance-Corporation-General-Limited-hosts-General-Insurance-Summit-2023-celebrating-excellence-LBN.jpeg

1min410
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (Sri Lanka Insurance Corporation General Limited – SLICGL) විසින් සංවිධානය කරන ලද ‘General Insurance Summit 2023’ වැඩසටහන, ‘Unveiling Excellence – A New Era Unfolds’ යන තේමාව යටතේ 2024 මාර්තු මස 22 සහ 23 යන දිනවල මීගමුව Jetwing Blue හෝටලයේදී  සාර්ථක අන්දමින් පැවැත්විණි. 2023 වසරේ මාර්තු මස සිට අගෝස්තු මස […]

DIN_6899.jpg

2min330
සිසුන්ට සිය අධ්‍යාපනික නිම් වළලු පුළුල් කර ගැනීමට, කුසලතා වැඩි දියුණු කිරීමට සහ ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් වර්ධනය කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙමින්, SLIIT විසින් ශාස්ත්‍රපති උපාධි (Master of Science – MSc) පාඨමාලා වැඩසටහන් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. එම උපාධි පාඨමාලා මගින් නව අවස්ථා ඇති කිරීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයන්ට අදාළ පාඨමාලා සමගින් වෘත්තිකයන් සවිබල […]

dinusha-1-LBN.jpg

1min270
ඔබට යම් කැමැත්තක්, ආශාවක් ඇත්නම් එය ඉටු කර ගැනීම සඳහා මාර්ගයක්ද ඇති බව හඳුනා ගැනීම බොහෝ දෙනාගේ ගමනට ඉමහත් ආශිර්වාදයක් එක් කරන්නකි. තමන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම වෙනුවෙන් නිවැරදි මාවත හඳුනාගනිමින් සාර්ථකත්වයට පත් එවන් චරිත සමාජයේ ඕනෑ තරම් දැක් ගත හැකිය. වයස අවුරුදු 33ක මවක මෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන්නියක් වන දිනූෂා තමන්ගේ බලාපොරොත්තු ඉටු […]

Samsung-5-years-No.1_PR_main1.jpg

1min350
ගෝලීය Display කර්මාන්තයේ ප්‍රමුඛයකු වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ගෝලීය වෙළෙඳපොලෙහි ඉහළම OLED මොනිටර් විකුණුම් සමඟින් ප්‍රමුඛත්වය ගැනීමට පසුගියදා සමත් විය. එහි ප්‍රථම OLED මොනිටර් මාදිලිය වන 34″  Odyssey OLED G8 (G85SB model) gaming මොනිටරය හඳුන්වාදී වසරකට පසුව සැම්සුන් විසින් මෙම විශිෂ්ටත්වය අත් කරගැනීම විශේෂත්වයකි. එහිදී 2023 වසරේදී අලෙවි කළ OLED මොනිටර් හරහා සමස්ත ආදායමේ වෙළෙඳපොල කොටසෙන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව