Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-LBN.jpg

1min280
ExxonMobil හි ආසියා ශාන්තිකර කලාපීය ආයතනය මගින් තම කලාපීය බෙදාහැරීමේ නියෝජිතයන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේදී Total Excellence Award කාණ්ඩයෙන් රිදී ස්ම්මානය දිනා ගැනීමට, ලක්දිව ප්‍රමුඛ සමාගම් ජාලයක් වන McLarens සමූහයට අනුබද්ධිත McLarens Lubricants සමාගමට හැකියාව ලැබුණි. මෙහි ජය සංකේත ප්‍රදානය පසුගිය මැයි මස 08 වන දින හොංකොං හි පැවැති අග්නිදිග ආසියා සහ […]

47382798_277666569615004_3217217395634470912_n-LBN.jpg

1min130
සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් ලබන ජූලි මස 25 සිට 28 දක්වා  වෙළෙදසේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාගාරයේ  පැවැත්වෙන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අමෙරිකානු ඩොලර් දසදහසක මුදල් ත්‍යාග පිරිනැමෙන ප්‍රවීණයන්ගේ තරගාවලියක් ලෙස පැවැත්වෙන සිලෝන් මාස්ටර්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට ලොව පුරා ඉහළම මට්ටමේ ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි […]

Acted-Workshop-Img-2-LBN.jpg

1min260
කොකා-කෝලා පදනම සහ Acted Sri Lanka එක්ව සංවිධානය කරන ලද දින 3ක සුවිශේෂී ව්‍යාපාර සැලසුම් පුහුණු මඟින් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල සම්පත් එකතු කරන්නන් 32 කට පමණ ප්‍රතිලාභ සලසා දෙන ලදී. කර්මාන්ත සේවා කාර්යාංශය විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවේ උපදේශකයින් ලෙස ප්‍රධාන පුහුණුකාර අශෝක හේරත්න මහතා සමඟ සහකාර පුහුණුකරු මහින්ද වික්‍රමසිංහ මහතා සහභාගී විය. මෙහිදී […]

TMC-Negombo-hosts-personal-development-forum-Photo.jpg

1min320
මීගමුව The Management Club (TMC)  විසින් සංවිධානය කළ‘’නිරතුරුව වෙනස්වන පරිසර තත්වයකදී නායකත්වය මුහුණ දෙන අභියෝග’’යන පුද්ගල සංවර්ධන වැඩසටහන පසුගියදා මීගමුව කැම්ලොට් හෝටලයේදී සාර්ථකව පැවැත්විණ. මෙම පුද්ගල සංවර්ධන වැඩමුළුවේ ප්‍රධාන දේශනය සී.බී.ඒල් ෆුඩ්ස් ඉන්ටර් නැෂනල් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කමල් ගීගනගේ මහතා විසින් සිදු කරන ලදි.     ‘’නිරතුරුව වෙනස්වන පරිසර තත්වයකදී නායකත්වය මුහුණ දෙන […]

Overseas-tours-2024-Dubai-LBN.jpg

1min350
දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ‘සෙලින්කෝ ලයිෆ්’ සමාගමේ ඉහළ දස්කම් දැක්වූ විකුණුම් වෘත්තිකයින් පිරිසක් සිය සාර්ථකත්වය මෑතකදී ඩුබායිහි සැමරීය. සෙලින්කෝ ලයිෆ් ‘සේලස් සුපර්ස්ටාර්’ (Sales Superstar) තරගයේ ඉලක්ක ජයගත් පුද්ගලයින්, තවත් විකුණුම් තරගයක ජයග්‍රාහකයින් සහ ඒ දෙපිරිසගේ පවුල්වල සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙයට අයත් විය. ඩුබායිහි ඔවුන් ලබාගත් අත්දැකීම් අතර ගෝල්ඩ් සූක් (Gold souk) […]

300th-IT-Lab-Minuwangoda-LBN.jpg

1min730
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ජාතික මට්ටමින් දියත් කර තිබෙන පරිගණක විද්‍යාගාර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින් 300 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය පසුගියදා විවෘත කරන ලදී. බැංකුවේ ආයතනික හා සමාජ වගකීම් භාරයේ භාරකරුවන් වන කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුහ්සීන් මහතා, නියෝජ්‍ය සභාපති රාජා සේනානායක මහතා, කළමණාකාර අධ්‍යක්ෂ සනත් මනතුංග […]

Street-Burger-1-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ බර්ගර් කලාවේ අව්‍යාජ රසය කැටිකොටගත් අවන්හල් ජාලයක් වන ‘Street Burger’ සිය නවතම ශාඛාව පසුගියදා නාවල ප්‍රදේශයේදී විවෘත කළේ ය. දේශීය බර්ගර් ජාලයක් වන Street Burger මේ වනවිට මෙරට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇති අතර, ඒ නිසාම දිවයින පුරා වෙසෙන පාරිභෝගිකයන්ට නියම බර්ගර් රසය අත්විඳීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් Street Burger සිය ශාඛා […]

Image-01.jpg

1min370
නව බලශක්ති වාහන විසඳුම් සමඟින් ශ්‍රී ලංකාවේ EV eco-system වැඩිදියුණු කිරීමට John Keells CG Auto එක් වෙයි කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන John Keells Holdings PLC (JKH) සහ ඩුබායි හි CG Corp Global අතර ඇති කරගත් හවුල් ව්‍යාපාරයක් වන John Keells CG Auto පුද්ගලික සමාගම Asia Exhibition & Convention පුද්ගලික […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව