Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

WhatsApp-Image-2024-05-10-at-11.53.45-AM-1-LBN.jpeg

1min330
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ඩුබායි සහ අබුඩාබි හි අනාගත ආයෝජකයින් වෙත සිය දේපල සංවර්ධන ව්‍යාපෘති එළිදැක්වීම සඳහා හැටන් නැෂනල් බැංකුව සමගින් අත්වැල් බැඳගනු ලැබීය. John Keells Properties සමාගමට ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා අපේක්ෂාවෙන් සිටින අනාගත ආයෝජකයින් සඳහා සිය නවීනතම නිවාස සංවර්ධන ව්‍යාපෘති ද්විත්වය වන TRI-ZEN සහ VIMAN […]

PR-t20.jpg

1min180
ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ ගෝලීය ප්‍රමුඛයා වන සැම්සුන් ශ්‍රී ලංකා සමාගම ශ්‍රී ලාංකිකයින් වෙත ක්‍රිකට් උණුසුමෙහි චමත්කාරය රැගෙන එමින් T20 World Cup TV deals ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ ක්‍රිකට් උන්මාදය නිසාම සියලු ක්‍රිකට් තරඟ සජීවීව නැරඹීමේ අවස්ථාව සළසා දෙමින් අසමසම මිල ගණන් යටතේ වගකීමෙන් යුතු නිෂ්පාදනයක් ලබා දීමට […]

Image-1.jpg

1min240
සොෆ්ට්ලොජික් ලයිෆ්, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස්, සොෆ්ට්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස්,  හා සොෆ්ට්ලොජික් ඇසෙට් මැනේජ්මන්ට් (සොෆ්ට්ලොජික් ඉන්වෙස්ට්) යන ආයතනයන්ගෙන් සමන්විත සමූහයෙහි  මූල්‍ය සේවා අංශය වන සොෆ්ට්ලොජික් කැපිටල් සමාගම 2024 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. 2024 මාර්තු 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය සඳහා සොෆ්ට්ලොජික් කැපිටල් රුපියල් බිලියන 36.7ක ඒකාබද්ධ ආදායමක් වාර්තා […]

Image-LBN-1.jpg

1min190
Hotel Asia 2024 Exhibition & International Culinary Challenge වෙළඳ ප්‍රදර්ශනය මෙවර පැවැත් වූයේ 18 වන වරට වන අතර එය මාලදිවයිනේ මාලේ අගනුවරදී පවත්වනු ලැබුවේ එරට සත්කාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ අනාගත ගනුදෙනුකරුවන් රැසකගේ සහභාගීත්වය ද ඇතිවය. Serendib Flour Mills ද මෙවර ප්‍රදර්ශනයට සම්බන්ධ වූ අතර නිෂ්පාදනවල ගුණාත්මක භාවය සහ නවෝත්පාදනය පිළිබඳව ඇති කැපවීම එහිදී අභිමානවත් […]

SUN-AWARDS-Collage-LBN.jpg

1min170
විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන සන්ෂයින් හෝල්ඩිංග්ස් විසින් සංවිධානය කළ වාර්ෂික සම්මාන උළෙලේදී 2023/24 මූල්‍ය වර්ෂය තුළ විශිෂ්ට හැකියාවන් හා දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ සේවක සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කරන ලදී. ‘Ignite the Future’ තේමාව යටතේ සිය සෞඛ්‍ය සේවා, පාරිභෝගික සේවා සහ කෘෂි ව්‍යාපාර යන ව්‍යාපාරික අංශයන්හි සේවක සේවිකාවන් ඇගයීම වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කර […]

Image-Prime-Residencies-The-Seasons-Colombo-Eight-sets-new-benchmark-for-ultra-luxury-residential-living-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීයම වෙළඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් පීඑල්සී විසින් පසුගියදා සිය නවතම ව්‍යාපෘතිය වන ‘The Seasons Colombo Eight’ ආරම්භ කරන ලදී. ඉහළම ප්‍රමිතීන්ට අනුකූලව, කොළඹ නගරයේ සුවිශේෂී කලාපයක් වන කොළඹ 08 ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මෙම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ. කොළඹ 08 චන්ද්‍රලේඛා මාවත සහ ෆෙයාර්ෆීල්ඩ් උද්‍යානය අතර වැදගත් නේවාසික […]

Image-Prime-Groups-‘88-Residence-Kahathuduwa-Open-Day-unlocks-dream-homes-offering-the-finest-living-experience-LBN.jpg

1min380
HNB සමග එක් වී පෙර නොවූවිරූ ගෙවීම් සැලසුමක්ද හඳුන්වා දෙයි මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, මෙරට ජනතාවගේ නිවාස සිහින සැබෑ කිරීමේ මෙහෙවරෙහි තවත් පියවරක් වශයෙන්, සිය ‘88 Residence’ ව්‍යාපෘතියේ ‘Open Day’ වැඩසටහන පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවත්වී ය. මෙම නිවාස එකතුව කහතුඩුව නගරාසන්නයේ පිහිටා තිබේ.     පසුගියදා පැවැත්වුණු මෙම වැඩසටහනේදී, […]

SLT-MOBITEL-Official-Telecommunications-Partner-Trinity-Rugby-2024-LBN.jpg

1min290
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අඛණ්ඩව තුන්වන වරටත් නිල සන්නිවේදන සහකරු ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම බලගැන්වීමට එක්ව තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් නගාසිටුවමින්, නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වැලක් වෙමින්, සියලු‍ම දෙනාට නවීන තාක්ෂණයේ පරිවර්තනීය බලයන් ඔස්සේ සිය හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා දරන උත්සාහයේ තවත් පියවරක් […]

SLT-Telecom-logo-LBN.jpeg

1min280
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක් වී, ‘උපහාර’ පැකේජයේ 15 වන සංවත්සරය නිමිත්තෙන් ආකර්ෂණීය අගය එකතු කළ සේවා එකතුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය විශ්‍රාමිකයන් රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අගය කිරීමක් මෙන්ම, ඔවුන්ගේ ජීවිත වඩාත් පහසු කිරීම සඳහා දරනු ලබන සුවිශේෂී ප්‍රයත්නයක්ද වනු ඇත. එමෙන්ම මෙම දීමනාව, […]

Ambuja-Cement-Plant-LBN.jpg

1min370
මෙම මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් සමාගමේ අභ්‍යන්තර උපචිත මඟින්  සපයනු ලැබේ. විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන අදානි හි සිමෙන්ති සහ ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම  වන සීමාසහිත අම්බුජා සිමෙන්ති සමාගම විසින් Penna Cement Industries Ltd මිලදී ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කරන ලදී.ඒ අනුව දැනට එහි ප්‍රවර්ධක සමූහය වන Mr. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව